Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
තරඟාවලිය ජයගත් ක්‍රීඩකයෝ කළගුණ දක්වති
පුවත්
January 25, 2021
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරඟාවලියේ තරඟ 02ක ම පහසුවෙන් ජයගත් එංගලන්ත ක්‍රීඩකයෝ තම කණ්ඩායම දිරිමත් කිරීමට ගාලු කොටුව මත රැඳී සිටි රොබ් ලුවිස්...
මන්ත්‍රී පොකුර 06 නගී. මන්ත්‍රී දෙදෙනෙක් හා සෞඛ්‍ය ලොක්කත් නිරෝධායනයට
පුවත්
January 25, 2021
කොරෝනා ආසාදිත බව තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත බණ්ඩාර මහතා පසුගිය 19 වැනි දා පාර්ලිමේන්තුව ට පැමිණ ඇති අතර ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා...
කරාපිටියේ දී මළ සිරුරක් නීති විරෝධීව ඥාතීන්ට දීලා
පුවත්
January 25, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර විනාඩි 20ක පමණ කාලයක දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පීසීආර් පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල වාර්තා ලැබීමට පෙර මරණ පරීක්ෂණයක්...
ගාල්ලේ ප්‍රදීපාගාරය අසළ දී හිමිනමක් අපවත්වෙති
පුවත්
January 25, 2021
ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසළ මුහුදේ ගිලී අද (25) සාමණේර හිමිනමක් අපවත් වී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. මෙලෙස අපවත්වී ඇත්තේ ගාල්ලේ බලගොඩ සුභද්‍රාරාමයේ වැඩවාසය කළ වයස...
පෙරැළුණු වෑන් රථයේ කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්
පුවත්
January 25, 2021
පොල්ගහවෙල බන්ධාවේ දී අනතුරට ලක්වූ වෑන් රථයක ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ සිට කුරුණෑගල දෙසට ධාවනය වූ මේ...
ගාල්ලේ 11 වැනි කොරෝනා මරණය අක්මීමණ නිවසකින්
පුවත්
January 25, 2021
අක්මීමණ කෙහෙල්ගස්හේන ප්‍රදේශයේ නිවසක මියගිය 82 හැවිරිදි කාන්තාවක් කෙරෝනා ආසාදිත බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් අද (25) තහවුරු වී ඇතැයි...
පානදුරේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
පුවත්
January 25, 2021
පානදුරයේ අද (25) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි. වෙඩි තැබීම සිදුව ඇත්තේ පානදුර උතුර, පල්ලෙමුල්ල හන්දිය ප්‍රදේශයේ දී. උදෑසන...
කොළඹ යළි අවදානම් තත්ත්වයකට
පුවත්
January 25, 2021
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළි වැඩිවී තිබේ. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ අද (25) උදෑසන 6.00 දක්වා...
දකුණේ කොරෝනා අවදානම තවත් ඉහළට
පුවත්
January 25, 2021
දකුණු පළාතට පළාතෙන් ඊයේ (24) වාර්තා වූ නව ආසාදිතයින් 50දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,260 දක්වා ඉහල...
කාති උසාවි එපා යැයි පිරිසක් කියති
පුවත්
January 25, 2021
කාති උසාවි අවලංගුකර එක් අධිකරණ ක්‍රමයක් මුළු රටටම ක්‍රියාත්මක කරන ලෙස "මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හමුව" ඊයේ (24) සංවිධානය කළ මාධ්‍ය හමුවේදී රජයෙන් ඉල්ලීමක්...
හුදකලා ප්‍රදේශවල සංශෝධනය
පුවත්
January 24, 2021
කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් අද (24) සවස 6.00 සිට මිනුවන්ගොඩඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත, භිද්‍රා මාවත, අලුත් පාර හා අකරගොඩ ප්‍රදේශය...
මානාල යුවළ දෙකකට කොරෝනා. උත්සවයට ගිය පිරිසකටත් ආසාදිතයි
පුවත්
January 24, 2021
මනාල යුවළ දෙකකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එක් මනාල යුවළක් පාදුක්ක වටරැක ප්‍රදේශයේ විවාහ උත්සවය පවත්වා ඇති අතර...
1
...
961
962
963
...
1,099
Page 962 of 1,099
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok