Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සීගිරිය, පොළොන්නරුව ශ්‍රී ලාංකිකයන්ට වැසේ
පුවත්
January 3, 2021
යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයන් පොළොන්නරුව පැරණි නගරය හා සීගිරිය නැරඹීමට යන බැවින් ඔවුන් සංචාරයේ යෙදෙන කාලයේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා එම ස්ථාන විවෘත නොකරන...
ගාල්ලේ ගිංතොටට රතු එළියක්. අවදානම නොතැකීම භයානකයි
පුවත්
January 3, 2021
ගාල්ලේ ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් කොරෝනා මර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය නොලැබෙන්නේ නම් භයානක තත්ත්වයක් ඉදිරියේ දී උදාවනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේ වනවිට ගිංතොට ප්‍රදේශයේ වැලිපිටි...
මහනුවර කොස්කොටේ ජනපදයට සංචරණ සීමා
පුවත්
January 3, 2021
මහනුවර පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බමුණුපොළ ග්‍රාම නිලධාරී වසමේ කොස්කොටේ ජනපදයට දැඩි සංචරණ සීමා පනවා ඇතැයි පොලිසිය පවසයි. අද (03) එම ජනපදයෙන් කොරෝනා ආසාදිතයන්...
කොරෝනා මර්ධනයට විශ්‍රාමක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු
පුවත්
January 3, 2021
සබරගමුව පළාතේ කොරෝනා පැතිරයාමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය ලබාගැනීමට කටයුතු කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසයි.ඔහු මේ...
හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි කතක් මරුට. සැමියා පරික්ෂණයක් ඉල්ලයි
පුවත්
January 3, 2021
ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනය අවසන්වන දිනයේ දී අභිරහස් ලෙස මියගිය තම බිරිඳගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ලබාදෙන ලෙස ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික සැමියා...
ගාල්ලේ රජයේ කාර්යාලයකින් තවත් ආසාදිතයෙක්.
පුවත්
January 3, 2021
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලයේ පිරිසිදු කිරීමේ අංශයේ සේවිකාවක කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම කාර්යාලය විෂබීජහරණය කර ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර ඇතැයි ගාල්ල...
හුදකලා ප්‍රදේශ හෙට වෙනස්වන හැටි
පුවත්
January 3, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහියක හුදකලාබව ඉවත්කිරීම හා දැනට අවදානම් තත්ත්වයට පත්ව ඇති ප්‍රදේශ කිහිපයක් හුදකලා බවට පත්කිරිමත් තවදුරටත් හුදකලාබව පවත්වාගෙන යාමත්...
ඉඳුරුවේ තුන්දූව දිගටම හුදකලා වෙයි ද?
පුවත්
January 3, 2021
ඉඳුරුව තුන්දූවේ පදිංචිකරුවන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු නොවීම හේතුවෙන් ගැටලු රැසක් ඇති වී තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ වනවිට...
අඟුණුකොළපැලැස්සෙන් මූලාශ්‍රයක් නැති ආසාදිතයෙක්
පුවත්
January 3, 2021
අඟුණුකොළපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මූලාශ්‍රයක් නොදන්නා කොරෝනා ආසාදිතයකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (02) සවස ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් අඟුණුකොළපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්...
යුක්‍රේන සංචාරකයන් නිසා යාල සෆාරි රියදුරන් නිරෝධායනයට
පුවත්
January 3, 2021
යුක්‍රේන සංචාරකයන් පිරිසක් යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයකට රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනකු ඊයේ (02) රාත්‍රී සිට දින 14ක නිරෝධායනයට යොමුකර ඇත. එලෙස...
එංගලන්ත ක්‍රීඩකයෝ මත්තලට පැමිණෙති
පුවත්
January 3, 2021
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් අද (03) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය. ඔවුන් සංචාරක බුබුළු ආරක්ෂිත ක්‍රමය යටතේ හම්බන්තොට හෝටලයක ලැඟුම් ගෙන සිට පසුව...
අවුරුද්දට පාටි දැමූ වැලිගම පවුල් සෞඛ්‍ය සේවිකාවෝ අමාරුවේ වැටෙති
පුවත්
January 3, 2021
සෞඛ්‍ය උපදෙස් අමු අමුවේ උල්ලංඝනය කරමින් අලුත් අවුරුද්ද සැමරූ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (03) වැනි දා වනවිට දැඩි අර්බුදයකට ලක්ව තිබේ. මෙහි බරපතලම...
1
...
962
963
964
...
1,080
Page 963 of 1,080
Recent articles
රිය අනතුරකින් මියගිය දරුවෙකුගේ මරණය පරීක්ෂණයකින් තොරව නිදහස් කරලා
පුවත්
May 3, 2026
පරිගණක අපරාධ වලට සම්බන්ධ චීන ජාතිකයින් 37ක් අල්ලයි
පුවත්
May 3, 2026
සිපෙට්කෝ අඩිපාරේ යමින් LIOC සමාගමත් මිල ඉහළ දමයි
පුවත්
May 3, 2026
හබරාදුවේ නිවසකට අකුණු වදී, ඇඟලුම් සේවිකාවක මරුට
පුවත්
May 3, 2026
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
May 3, 2026
ඉන්ධන මිල යළිත් ඉහළට
පුවත්
May 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok