Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිට කොරෝනා
පුවත්
January 10, 2021
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ තානාපති කාර්යාලයේ 04 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඔවුන් නිවෙස්වලම නිරෝධායනයට යොමුකර ඇත. මේ...
කොළඹ ප්‍රදේශ තුනක් හුදකලා කරයි
පුවත්
January 10, 2021
කොරෝනා අවදානම හේතුවෙන් මේ දක්වා හුදකලා කර තිබූ ග්‍රෑන්ඩ්පාස්, මාළිගාවත්ත සහ දෙමටගොඩා පොලිස් ප්‍රදේශවල හුදකලා බව හෙට (11) අළුයම 5.00ට ඉවත් කිරීමට නියමිතය. මේ අතර...
ජනපති ලේකම් කාර්යාලයේ STF 35ක් ආසාදිතයි
පුවත්
January 10, 2021
ජනාධිපති ලේකම් කාර්යාලය ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කිහිප දෙනෙකුට කොරෝනා රෝග...
WhatsApp නව කොන්දේසිවලට එකඟ නැත්නම් භාවිතයට අවසර නෑ
පුවත්
January 10, 2021
ජංගම දුරකථන භාවිතා කරන්නන් අතර බහුලව භාවිතා වන වට්ස්ඇප් යෙදුමේ නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව සමඟ එකඟ නොවන කිසිම පුද්ගලයකුට ලබන පෙබරවාරි 08...
ගාල්ලේ වෛද්‍යවරු වැඩ වර්ජනයකට සැරසෙති
පුවත්
January 10, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 12වැනි දා සිට රාජකාරී කටයුතුවලින් ඉවත් වී අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල...
ජනපතිගේ ප්‍රකාශය ගැන හරීන් පොලිස්පතිට ලියයි
පුවත්
January 10, 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (09) අම්පාරේ පැවැති “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනට සහභාගී වෙමින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න වෙත...
කොරෝනා ආසාදනය වූ බව හකීම් කියයි
පුවත්
January 10, 2021
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. හිටපු අමාත්‍යවරයකු ද වන හකීම් සිය ට්විටර් ගිනුමේ ඒ...
“ඔව් මම නන්දසේන ගෝඨාභය. චරිත දෙකක් තියෙනවා” – ජනපතිගෙන් සැර කතාවක්
පුවත්
January 9, 2021
තමන්ට අවශ්‍ය ජනතාවට වැඩ කිරීමට බවත්, හාමුදුරුවරු ටිකක් සැර වෙන්න යැයි ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අම්පාර, උහන...
බුදුන්ගේ උපත සොයන්න ගිය රාජ්‍ය ඇමතිගේ කණ්ඩායම ගැමියෝ පන්නා දමති
පුවත්
January 9, 2021
බුදු රජාණන් වහන්සේ ජිවත් වූයේ ශ්‍රී ලංකාවේ යැයි කියන පිරිසක් සමඟ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක හබරණ හිරිවඩුන්න බෝධිරාජරාම විහාරස්ථානයට ඊයේ (08) පැමිණි අවස්ථාවේ දී...
යාපනය ගැටුම පළිබඳ කරුණු පැහැදිලි කරයි
පුවත්
January 9, 2021
යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකයක් ඉවත්කිරීම සම්බන්යෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කරණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග විසින්...
ETI අධ්යක්ෂවරු රිමාන්ඩ්
පුවත්
January 9, 2021
අත්අඩංගුටව ගෙන අද (09) කොළඹ ප්‍රධන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලද ඊටීඅයි ආයතනයේ හිටපු අධ්යක්ෂවරු සිව් දෙනා ලබන 12 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර...
කොරෝනා වයිරසය වෙනස් වී බස්නාහිරින් පිටට පැතිරිලා
පුවත්
January 9, 2021
බස්නාහිර පළාත කෙන්ද්‍ර කරගනිමින් පැතිර ගිය කොරොනා වසංගතය මේ වනවිට පිට පළාත් වෙත ව්‍යාප්තව තිබෙන බවත් වයිරසයේ සංකූලතාව වෙනස් වී ඇති බවත් රජයේ වෛද්‍ය...
1
...
974
975
976
...
1,099
Page 975 of 1,099
Recent articles
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok