Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
බුරවි බලපෑමෙන් පුද්ගලයෙක් අතුරුදන් 12,252ක් පීඩාවට
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 3, 2020
බුරවි සිළි කුණාටුවෙන් ශ්‍රි ලංකාවේ එක් පුද්ගලයකු අතුරුදන් වී ුද්ගලයන් 04 දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සුළී කුණාටුව හේතුවෙන් පූර්ණ...
බුරවි සුළි කුණාටුව හමුවේ යාපනය (වීඩියෝ )
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 3, 2020
බුරවි සුළි කුණාටුව අද දහවල් දිවයිනෙන් බැහැරව යයි
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 3, 2020
බුරවි සුළු කුණාටුව මේ වනවිට ක්‍රමයෙන් මන්නාරම් බොක්ක දෙසට ගමන් කරමින් සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි සුළං ප්‍රවාහයන්හි වේගය පැයට කිලෝ මීටර...
මුලතිව් ධීවර පවුල් 300ක් ආරක්ෂිත තැන්වලට
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
මුලතිව් කෝකිලායි හි ධීවර පවුල් කොක්කුතුඩුවායි පිහිටි රජයේ පාසල් දෙකකට ආරක්ෂිතව ගෙන ගිය මුලතිව් පොලිසිය පවසයි. මෙලෙස ගෙනගොස් ඇත්තේ කෝකිලායි මුහුද ආසන්නයේ පදිංචි පවුල් 300කට...
නායයෑම් හේතුවෙන් නුවරඑළිය පියපැලැල්ල මාර්ගය වසා දමයි
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
නුවරඑළිය, වලනේ, පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයේ නායයාමේ අවදානමක් හේතුවෙන් අද (02) සවස සිට තාවකාලිව වසා දැමූ බව නුවරඑලිය අතිරේක දිසාපති පී.ඒ.සරත්චන්ද්‍ර පවසයි. මෙම මාර්ගය මුවත්ත...
රාත්‍රිය උදාවීමටත් පෙර ‘බුරවි’ බලපෑම දැනී ඇති අයරු
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
බුරවි සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට උතුරු හා නැගෙනහි පළාත් දෙකටම දැඩිව දැනෙන්නට පටන්ගෙන තිබේ. දැඩි සුළං හා මහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම්, දේපල...
සුළි කුණාටුවේ පළමු මරණය වාර්තා වෙයි
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු...
මහනුවර පස් කණ්ඩි කඩා වැටෙයි
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් හටගෙන ඇති වැසි සහිත තත්ත්වය හේතුවෙන් මහනුවර වැව රවුම පාරේ වේල්ස් පාර්ක් මං සන්ධියේ පස් කණ්ඩි කඩා වැටීමක් අද (02)...
බුරවි ශ්‍රී ලංකාවට තවත් ආසන්න වෙයි. රටම අවදානමක
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව අද (02) රත්‍රී 7.00ත් 10.00ත් අතර කාලයේ දි ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව...
“බුරවි” සුළිි කුණාටුවේ සුළං රටා නරඹන්න (වීඩියෝ)
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
බුරවි සුළි කුණාටුව හා ඒ වටා වායුගෝලයේ සුළං ධාරාවන් ගමන් කරන ආකාරය දැක්වෙන්නේ මේ ආකාරයෙනි. වායුගෝලය කැළඹී ඇති අයුරු ඉන් මනාව දැකගත හැකිවේ. අදාල වෙබ්...
අවදානම නොතකා අකුරළ මුහුදේ විනෝදවන පිරිසක්
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
“බුරවි” සුළි කුණාටුව හේතුවෙන් මුහුදේ ඇති ධීවර යාත්‍රා පවා හැකිතාක් ගොඩබිමට ගෙන හොඳින් ගැටගසා දමන්නයැයි උපදෙස් දී තිබිය දී එවැනි අවධානමක් නොතකා මේ මොහොතේ...
ධීවර යාත්‍රා බේරාගැනීමට හැකිතාක් ගොඩබිමට අදින්න යැයි රජය දැනුම් දෙයි
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
“බුරවි” සුළි කුණාටුවේ බලපෑම දිවයිනේ සියලු ප්‍රදේශවලට මේ වනවිටත් දැනෙමින් පවතින බැවින් හැකිතාක් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි. මේ පිළිබඳ...
1
2
Page 1 of 2
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok