Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
“කොරෝනා අලුත්ම රැල්ල පාලනය කිරීමට බෑ” – චීන අනතුරු ඇඟවීමක්
පුවත්
November 5, 2021
චීනයෙන් ආරම්භ වී ඇති කොරෝනා නව රැල්ල පාලනය කිරීම අසීරු බව චීන සෞඛ්ය අංශ පෙන්වා දෙයි. චීනයේ එන්නත්කරණය පවා සාර්ථකව සිදුකර තිබුණ ද ඩෙල්ටා ප්ලස්...
මීතේන් විමෝචනය අඩු කිරීමට ග්ලාස්ගෝ දේශගුණ සමුළුවේදී ලෝක බලවතුන් එකඟ වෙයි
පුවත්
November 2, 2021
බ්රිතාන්යයේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පාලනය කිරීමේ (COP26) ග්ලාස්ගෝ සමුළුවේදී හරිතාගාර වායුවක් වන මීතේන් විමෝචනය අඩු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය එකඟ...
බ්රහස්පතිගේ ට්රෝජන් ග්රහක අධ්යයනයට මෙහෙයුමක්
පුවත්
October 16, 2021
බ්රහස්පතිගේ ට්රෝජන් ග්රහක පිළිබඳව අධ්යයනය කිරීම සඳහා නාසා ආයතනය ප්රථම වරට සෙනසුරාදා මෙහෙයුමක් දියත් කළේය. ෆ්ලොරිඩාහි කේප් කැනවරල් ගුවන් හමුදා මධ්යස්ථානයෙන් අද(16) උදෑසන දියත් කළ...
ඇෆ්ගනිස්ථානයේ පල්ලියක පිපිරීමකින් 50ක් මරුට
පුවත්
October 8, 2021
ඇෆ්ගනිස්ථානයේ කුන්දූස් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියකට සිකුරාදා යාඤ්ඤාව අතරතුර එල්ල වූ බෝම්බ ප්රහාරකින් 50 දෙනකු මියගොස් තවත් 80 ක පමණ පිරිසක් රෝහල්ගත කර ඇතැයි...
පකිස්තානයේ භූමිකම්පා දෙකක්, 20ක් පමණ මියගිහින්
පුවත්
October 7, 2021
පකිස්ථානයේ පැය දෙකක් ඇතුළත සිදුවූ භූමිකම්පා දෙකක් හේතුවෙන් 20කට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. ගලවාගැනීමේ අංශ...
ඕස්ට්රේලියාවේ ප්රබල භූමිකම්පා දෙකක් සිදුවෙයි
පුවත්
September 22, 2021
ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නගරයට ඊසාන දිශාවෙන් පිහිටි මවුන්ට් බුලර් නමැති ප්රදේශයේ ප්රබල භූමිකම්පා දෙකක් අද (22) අළුයම සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්යා පර්යේෂණ ආයතනය...
තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ඉරණම
පුවත්
September 21, 2021
"මේ මගේ තුන්වන දරුවා, නමුත් මීට පෙර ලැබූ අත්දැක්මීවලට වඩා මෙවර දරුවා බිහිකිරීමේ දී ලැබූ අත්දැකීම් හාත්පසින්ම වෙනස්. එය ඉතාමත් බිහිසුණුයි.” යනුවෙන් ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර...
හිසෙන් බද්ධ වූ දැරියන් වෙන් කිරීමට දුර්ලභ සැත්කමක්
පුවත්
September 6, 2021
හිසෙන් බද්ධ වී උපත ලැබූ නිවුන් දැරියන් වෙන් කිරීම සඳහා සිදුකළ සැත්කම සාර්ථක වූ බව ඊශ්රායල වෛද්යවරු පවසති. පසුගිය සතියේ, ඊශ්රායලයේ බියර්ෂෙබා නගරයේ සොරෝකා වෛද්ය...
නවසීලන්ත පොලිස් වෙඩි පහරින් ශ්රී ලාංකිකයකු මරුට
පුවත්
September 3, 2021
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සුපිරි වෙළඳසැළක දී හය දෙනකුට පිහියෙන් ඇන තුවාල සිදුකළ ශ්රී ලාංකිකයෙකු එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙය ත්රස්තවාදී ප්රහාරයක්...
තවත් භයානක කොරෝනා ප්රභේදයක් ගැන හෙළිදරව්වක්
පුවත්
September 2, 2021
මියූ (mu) නමින් හඳුන්වන කොරෝනා වයිරසයේ තවත් භයානක ප්රභේදයක් සම්බන්දව ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු අඟවා තිබේ. මෙය ඉංග්රීසි භාෂාවෙන් mu ලෙස ලීව ද ග්රීක වචනයක්...
දරුවන් අතර පැතිරෙන මාරාන්තික උණ රෝගයක්
පුවත්
September 1, 2021
උතුරු ඉන්දියාවේ උත්තර ප්රදේශ් ප්රාන්තයේ පැතිරෙන හඳුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් මේ වනවිට 50දෙනකු පමණ මියගොස් සිය ගණනක් රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. මියගිය...
දේශගුණික විපර්යාස හමුවේ ඩොලර් ට්රිලියන 11ක් හොයන හැටි ඉන්දීය වාර්තාවක් කියයි
පුවත්
August 31, 2021
දේශගුණික විපර්යාස හේතුවෙන් ආර්ථිකය කඩාවැටීම වැළැක්වීම සඳහා ඉන්දියාව දැන් සිටම පියවර ගත යුතු බව ඩීලොයිට් ආර්ථික විද්යා ආයතනයේ වාර්තාවක් පෙන්වා දී ඇත. එම වාර්තාවේ දක්වා...
1
...
57
58
59
...
72
Page 58 of 72
Recent articles
කළු ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok