Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විශේෂාංග
හෝර්මුස් සමුද්ර සන්ධිය ඇත්තටම විවෘතද?
පුවත්
April 18, 2026
ලෝකයේ තෙල් ප්රවාහනයට අතිශය වැදගත් හෝර්මුස් සමුද්ර සන්ධිය නැවත විවෘත කර ඇති බව ඉරානය පවසන අතර, එය සැබෑවටම සුරක්ෂිතද යන්න පිළිබඳව තවමත් ලෝකය පුරා...
භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ
පුවත්
April 13, 2026
බොලිවුඩ් සිනමා සංගීතයේ අනන්යතාවය ලොවට රැගෙන ගිය, දශක අටකට ආසන්න කාලයක් පුරා පරම්පරා ගණනාවක් මනාව රස විඳි සදාකාලික හඬක් වූ ආශා බෝස්ලේ සිය ජීවන...
සඳ වටා ගිය චාරිකාව සාර්ථකව නිමා වෙයි, ගගනගාමීන් නිරුපද්රිතව පැසිෆික් සාගරයට
පුවත්
April 11, 2026
වසර පනහකට පසු නැවතත් සඳ වටා ගිය මිනිසුන් රැගෙන ගිය ඓතිහාසික ගමන සාර්ථකව අවසන් විය. NASA ආයතනයේ ආටෙමිස් දෙවන මෙහෙයුමේ අභ්යවකාශගාමීන් සිව්දෙනා, දින දහයකට...
“මැඩ්රාස් ටෙරස්” කොන්ක්රීට් රස්නයට එරෙහිව සියවස් තුනක් පැරණි සිසිල් විසඳුම
පුවත්
April 10, 2026
අද නගරවල මෙන්ම ගම්බදවද නිවාස බොහොමයක් කොන්ක්රීට් වහලවලින් ආවරණය වී ඇත. ඒවා ශක්තිමත් වුවද, දහවල් කාලයේ උරාගත් රස්නය රාත්රියට නිවස තුළට මුදාහරින “උණු පෙට්ටි”...
කොටියකු මරා දත් විකිණූ ජාවාරමක් මුලතිව් කැලයෙන් හෙළිවෙයි, “කොටියා රැකගැනීම ජාතික වගකීමක්”
පුවත්
April 8, 2026
මුලතිව් රක්ෂිතය තුළදී කොටියෙකු මරා, සත්ව කොටස් අලෙවි කිරීම සඳහා එහි දත් රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු පුදුකුඩිරිප්පු ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මියගිය වන...
අපේ කෑම පිඟානටත් බලපාන හෝර්මුස් අවහිරය
පුවත්
April 7, 2026
ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර හයවන සතියටත් ඇවිළෙන යුද ගින්න, හුදෙක් කලාපීය ගැටුමකින් ඔබ්බට ගොස් සමස්ත මනුෂ්ය වර්ගයාගේම එදිනෙදා ජීවිතය අඩාල කරන 'ගෝලීය...
ආටෙමිස් II පෘථිවි කක්ෂයෙන් මිදෙයි, මානව වර්ගයා වසර 54කට පසු යළිත් ගැඹුරු අභ්යවකාශයට!
පුවත්
April 3, 2026
පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින් සියලු පද්ධති පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ආටෙමිස් II (Artemis II) මෙහෙයුමේ 'ඔරායන්' යානය සාර්ථකව පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා යන ගමන...
ඇයි මේ තරම් රස්නය? බේරී සිටින්නේ කොහොමද?පැසිෆික් සාගරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා දිවෙන විද්යාත්මක හෙළිදරව්ව
කාළගුණ තොරතුරු
April 2, 2026
පසුගිය සති කිහිපය පුරාම ශ්රී ලාංකික අප සැවොම අත්විඳිමින් සිටින්නේ සාමාන්යයෙන් මාර්තු, අප්රේල් මාස වලදී දැනෙන රස්නයට වඩා දරුණු, ඇඟට පවා දරාගැනීම අපහසු උණුසුමකි....
මිනිසා යළි හඳට යයි, ආටෙමිස් II මානව වර්ගයාගේ මීළඟ දැවැන්ත පිම්මේ ආරම්භයද?
පුවත්
April 2, 2026
වසර 50කට පසු මිනිසා යළිත් සඳ කරා යන ගමන නිල වශයෙන් ආරම්භ විය. පසුගිය බදාදා (01) රාත්රියේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්යවකාශ මධ්යස්ථානයෙන් ගුවන්ගත වූ 'ආටෙමිස්...
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
ලෝක බලශක්ති ඉතිහාසයේ බිහිසුණුම මතකය වන්නේ එක්දහස් නවසිය හැත්තෑවේ දශකයයි. එදා ලෝකය පුරා ඉන්ධන පෝලිම් නිර්මාණය කරමින් බලවත් රටවල ආර්ථිකයන් පවා දණගැස්වූ ඒ අතීත...
ජ’පුර රෝහලේ 1001 කාමරයේ කථාව
පුවත්
March 30, 2026
ශ්රී ජයවර්ධනපුර මහා රෝහලේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ අංක 1001 දරන විශේෂිත කාමරය සාමාන්ය රෝගීන් සඳහා විවෘත කිරීමට වත්මන් රජය ගත් තීරණය පිළිබඳව...
ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්
පුවත්
March 30, 2026
ලංකාවේ මරණ පරීක්ෂණ කලාව ඉංග්රීසි ජාතිකයන්ගෙන් පමණක් ආරම්භ වූවක් නොවන බවත්, උඩරට රාජධාරී සමයේ පවා "වෙල් විදාන" යන තනතුර දැරූ පුද්ගලයා විසින් විසින් මරණ...
1
...
4
5
6
...
29
Page 5 of 29
Recent articles
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok