spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

වන අලි පහර දී දෙදෙනකු මරුට

වන අලි ප්‍රහාරවලින් ඊයේ (21)  රාත්‍රී පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්ත් වැලිකන්ද, දිඹුලාන ප්‍රදේශයේ පදිංචි බන්දුල දිසානායක නමැති 37 හැවිරිදි අයකු...

ත්‍රී‍රෝද රථ ඇතුළු සියලු මගී ප්‍රවාහන සේවා නියාමනය කිරීමේ නව සැළැස්මක්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලු ම මගී ප්‍රවාහන සේවාවන් නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ගමනා ගමන කොමිෂන් සභාව වෙත පැවරීමට රජය තීරණය කර ඇතැයි...

අන්තරේ මුදලිගේ ඇතුළු පිරිස ත්‍රස්ත විමර්ශන අංශයට යැවීමට උපදෙස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සැකකරුවන් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ යැයි සැකයක් පවතී නම් ඔවුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බාරදෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇත. කැඳවුම්කරු...

ආර්ථික අර්බුදයට හේතු වූයේ මෙවැනි භාණ්ඩ ගෙන්වීම් ද ?

ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට ගමන් කිරීමේ තවත් හේතුවක් වී ඇත්තේ අත්‍යාවශ්‍ය නොවන විවිධ භාණ්ඩ සීමාවක් නොමැතිව ගෙන්වීම යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. දෙදෙනකු මරුට

අම්බලන්ගොඩ දෙල්දූවේ දී අද (21) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස්, එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

භූමිතෙල් ලීටරයක් වාර්තාගත ලෙස ඉහළ දමයි

භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253.00කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340.00ක් වෙයි....

දුටුගැමුණු යුගයේ සිට භික්ෂූන් රටේ පාලනය අවුල් කළා ද ? රජුන් තැනුවා ද ?

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 300ක් පමණ ගිය තැන ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ප්‍රධාන දායකත්වයෙන් මොග්ගලීපුත්තතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් පාටලීපුත්‍රයේ අශෝකාරාමයේ දී පවත්වන ලද තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස...

“සරදියෙල් ‍ගලෙන්” වැටී ‍සරසවි සහකාර උපදේශිකාවක් මියයයි

උතුවන්කන්දේ විනෝද චාරිකාවකට ගිය තරුණියක් එහි පිහිටි සරදියෙල් ගලෙන් ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමඟ එහි පැමිණ ඇති අතර...

සාමණේර හිමිනමක් අපයෝජනය කළා යැයි ගුරුවරයෙක් අත්අඩංගුවට

බාලවයස්කාර සාමණේර හිමිනමක් අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් වූ ලග්ගල පදිංචිකරුවෙකි. ලග්ගල ප්‍රදේශයේ...

පළාත් සභාවේ නැති සභාපතිවරුන්ට මාස්පතා ලක්ෂ ගණනින් මුදල් ගෙවලා

පළාත් සභා කිසිවක් මේ වනවිට ක්‍රියාත්මක නොවුණ ද ඒවායේ හිටපු සභාපතිවරු සඳහා මසකට වාහන 03කට ඉන්ධන ලීටර 1,800 බැගින් නිකුත් කරන බව විගණන පරීක්ෂණයකින්...

ඇමති මනුෂගෙන්, කාන්තාවන්ට සුබ ආරංචියක්

කම්කරු සහ විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානාක්කාර රාත්‍රී සේවය සඳහා කාන්තාවන්ට මෙතෙක් ඇති සීමා ඉවත්කිරීමට තීරණයක් ගෙන තිබේ. ඒ සඳහා දැනට පවතින කම්කරු නීති වෙනස්...

චම්පික, විග්නේෂ්වරන් ඇමතිධූරවලට ? නව ඇමති මණ්ඩලය 29 දා ට පෙර

පාර්ලිමේන්තුවට විසර්ජන පනත් කෙටුම්පත ලබන 29 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට නියමිත යැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්...
error: Content is protected !!