spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ශ්‍රී ලංකාවේ බංකොලොත් බව ඉන්දියාවේ වාර්තාවලින් එළියට එයි

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්ව ඇති බැවින් ශ්‍රී ලංකන් එයාර් ලයින් ඇතුළු ගුවන් සමාගම් රැසක යානා ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දියාවෙව් තිරුවානන්තපුරම් ගුවන්තෙටුපොළට පැමිණෙන...

ජන බලයක් නැති පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ජාතික ජන බලවේගය ඉල්ලයි

පාර්ලිමේන්තුව විසුරුවනු - නව ජන බලයකට ඉඩ හදනු” යනුවෙන් ඉල්ලමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ නුගේ‍ගොඩ රැළියට අද (20) විශාල පිරිසක් සහභාගී...

සජිත්ගේ සොහොයුරියත් CID කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස ගිනි තැබීමේ සිද්ධියට අදාලව සිදුකරන විමර්ශනයට අදාලව විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ සොහොයුරිය දුලාංජලී ප්‍රේමදාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. ඇය එදින...

මුහුද සමඟ පොර බැදූ විශ්වවිද්‍යාල සිසුවා මාස එකහමාරකට පසු මියයයි

අධික සුළං තත්වයත් සමඟ පසුගිය ජූලි 02 වැනි දා මුහුදේ උදම් රළට හසු වී අනතුරට පත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු අද (20) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී...

අර්බුදයෙන් ධීවරයා අසරණ වෙද්දී, රටට පෝෂණය අහිමි වෙයි

“මගේ අතේ සල්ලි නෑ. තෙල් නැතුව හෙට දවස කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතන්න විදියක් නෑ. පොඩි දරුවෝ බඩගින්නේ. එයාලගේ අනාගතේ ඉවරයි.” එසේ කියූ ඇක්මන්...

හිරුණිකා CID වෙත පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (20) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනත්ුවට පැමිණියාය. ඒ ඇයට කරන ලද දැනුම් දීමකට අනුව විශේෂ ප්‍රකාශයක් ලබා දීම සඳහාය. ඇය පවසන්නේ...

ට්‍රැකටරයක් පෙරැළී කාන්තවන් තිදෙනකු මරුට

පුද්ගලයන් 21 දෙනකු රැගෙන ගමන්කරමින් තිබූ ට්‍රැක්ටරයක් අද (20) උදෑසන පෙරැළී කාන්තාවන් තිදෙනකු මියගොස්  තවත් පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුර සිදුව...

IMF ධූත පිරිසක් යළි ලංකාවට. ගිවිසුම් ගතවීමට සහතිකයක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් ඒවායේ හිමිකරුවන්ගෙන් සහතිකයක් අවශ්‍යව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ. ආර්ථිික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන බව...

දේශපාලකයන් 80ක් ඇතුළු විශාල පිරිසක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ පරීක්ෂණ

අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමතිවරු 80ක් ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතෙන් විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 34,940ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,157ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 65 කින්...

“ගමරාලගේ අඬහැරය” එළි දකී

“ගමරාලගේ අඬහැරය” නමින් ගොවිතැන, ගම, ගමේ කම, ගැමි දිවිය සහ ගැමි සමාජ සංස්කෘතීන් ගැන කතා කරන සංවාදයේ යෙදෙන නව සයිබර් අවකාශයක් ඊයේ (18) ආරම්භ...

මියගිය ගෝනුන් රැසකගේ සිරුරු අඹේවෙළ ජලාශයේ පාවෙයි

මියගිය ගෝනුන් රැසකගේ මළ සිරුරු අඹේවෙළ ජලාශයේ පාවෙමින් තිබෙන බව එහි මසුන් ඇල්ලීමට යන ධීවරයෝ කියති. ඔවුන් පවසන්නේ ගෝනුන්  දස දෙනකු පමණ මෙලෙස සතියකට මිය...
error: Content is protected !!