spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අගමැති, අරලියගහ මන්දිරය එපා කියයි

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ නිල නිවස ලෙස භාවිතයට ගන්නා අරලියගහ මන්දිරයට තම නිල නිවස ලෙස භාවිතයට නොගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. අගමැති කාර්යාලයේ වියදම්...

බසයක ගිය දරුවාගේ හිස ලොරියක වැදී මරුට

ලංගම බසයක පසුපස ආසනයේ සිය ම‍ව‍ගේ උකුළේ සිටි දරුවකුගේ හිස මාර්ය අයිනේ නවතා තිබූ ලොරියක වැදීමෙන් එම දරුවා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මිය‍ොස් ඇත්තේ...

පියතුමාට පහරදුන්, සභාපතිගේ නිවාස ගිනි තැබූ අය අධිකරණයට

“මහජන කැළඹීම් ඇතිවන්නේ පියතුමකුට එළව එළවා පහර දුන් සභාපතිවරයා අත්අඩංගුවට නොගැනීම හේතුවෙන්” යැයි බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකර ලියනගේ ඉදිරියේ අද (21) නීතිඥවරු ගෝනාපීනුවල පොලිසියේ...

අරගලකරුවන්ට යකඩයකින් පහරදුන්, “සතා” අත්අඩංගුවට

ගාලු මුවදොර අරගල භූමියට සුදු පැහැති ඇඳුමින් සැරසී සුදු පැහැති හෙල්මටයක් දමාගෙන ස්කූටරයකින් පැමිණ පසුගිය 09 වැනිදා යකඩයකින් අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයා අද (21) අත්අඩංගුවට...

ගෝඨාගෝ ගමට යැයි කියමින් සල්ලි එකතුකරන හොරුන්ට රැවටෙන්න එපා

ගෝඨාගෝ ගම අරගලයේ නිරත පුද්ගලයන්ට කෑම ලබාදීමට යැයි කියමින් ආධාර ඉල්ලන පුද්ගලයකු අද rata.lk අප කාර්යාල පරිශ්‍රයට පැමිණියේය. එම පුද්ගලයා අපගේ පරිශ්‍රයේ සිදුවන කාර්යයන් ගැන...

අරුන්දික තමන් ගුවන් නියමුවෙක් යැයි, පාර්ලිමේන්තුවේ දී කී කතාව බොරුවක් ද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු තමන් ශ්‍රී ලංකා ගුවන් සේවයේ නියමුවකු බවට පසුගිය 09 වැනිදා තම නිවසට පහරදුන් මැරයන් තමන්ගේ ගුවන් පියාසර පිළිබඳ ලිිපිගොනු පවා...

රජය අඛණ්ඩව විදුලි සැපයම සිදුකරන හැටි මෙන්න

කප්පාදුවකින් තොරව ලබන සඳුදා (23) සිට විදුලිය සැපයීමට හැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද (21) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ...

“මම ගහන්න ගියේ නෑ” – සැඟවී සිටින කහඳගම කියයි

සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනිදා මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින කොළඹ මහ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම අද...

පොලිස්පතිගෙන් CIDය ප්‍රකාශයක් ගනී

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගෙන් පොලිස් අපරාධ විමර්ශන අංශය මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි. පසුගිය 09 වැනි දා සාමකාමී අරගල භූමිවලට එල්ල වූ මැර ප්‍රහාර සම්බන්ධයෙන්...

රනිල්ගේ ඇමති මණ්ඩලයට රිංගන්න, පොහොට්ටු මන්ත්‍රීලා පොරකති

රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධූරය යටතේ කැබිනට් මණ්ඩලය සඳහා තවත් අමාත්‍යවරු 12 දෙනකු පත්කිරීමට නියමිතව තිබේ. එම ඇමතිධූර සඳහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරම‍ුණෙන් පමණක් මන්ත්‍රීවරු 40ක් පමණ...

සිසු පාගමනට අදත් කඳුළු ගෑස්

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන විරෝධතා පාගනමනට අද (21) මීට සුළුවේලාවකට පෙර කොළඹ දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම...

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පොහොට්ටුවේ සහය නොලැබෙන ලකුණු ?

පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට බලාපොරොත්තුවන 21 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය නොලැබීමට ඉඩ ඇතැයි දේශපාලන අභ්‍යන්තර අරංචිමාර්ග සඳහන් කරයි. රට පත්ව ඇති ‍ආර්ථික හා...
error: Content is protected !!