Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ඔමික්‍රෝන් වෙනස් වෙයි. ඕස්ට්‍රේලියාවෙන් තවත් මාදිලියක්
පුවත්
December 10, 2021
කොරෝනා වයිරසයේ විකෘති නව ප්‍රභේදයක් ලෙස හඳුනාගගත් ඔමික්‍රෝන් ප්‍රභේදය තවදුරටත් විකෘති වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තාකර තිබේ. එම නව විකෘතිය හඳුනාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙනි....
අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසුම අද
පුවත්
December 10, 2021
අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (10) පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වන අතර සවස 5.00ට මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ...
කොවිඩ් මර්ධනය නවතයි. හරිත කෘෂිකර්ම ක්‍රියාන්විතය එයි
පුවත්
December 9, 2021
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතු නවතා දැමූ බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි. 2020 ජනවාරි මස 18 වැනි දින සිට...
ගාල්ලේ විවාහ උත්සවයක් පැවැත්වූ මනාල යුවළක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට
පුවත්
December 5, 2021
ගාල්ලේ හබරාදුව, දූවමලලගම ප්‍රදේශයේ දී සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් විවාහ උත්සවයක් පැවැත්වූ යුවළක් අත්අඩංගුවට ගෙන බැඳුම්කර ඇපයක් මත මුදාහැරීමට හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය...
පන්සල් දෙකක යකඩ කටවල්, පොලිසියෙන් ගලවා දමයි
පුවත්
December 4, 2021
ජනතාවට පීඩාවක් සිදුවවන ආකාරයෙන් නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ විහාරස්ථාන දෙකක ශබ්ද විකාශන කටයුතු නවතා දැමීමට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්.ජයමහ...
සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඬලින් සමුගනී
පුවත්
December 4, 2021
ප්‍රවීණ රංගන ශිල්පියකු වූ සරත් චන්ද්‍රසිරි මහතා අද (04) අළුයම අභාවප්‍රාප්ත වූයේය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයන විට ඔහු 57 හැවිරිදි වියේ...
මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණකරු තනතුරෙන් සමුගනිමින් කී කතාව
ක්‍රීඩා
December 3, 2021
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් අද (03) අවසන් වූ ශ්‍රී ලංකා කොදෙව් සංචාරයෙන් පසු සිය ධූරයෙන් සමුගත්තේය. ගාල්ල ජාත්‍යන්තර...
දෙසැම්බර් පාසල් නිවාඩුව දිර්ඝ කරයි
පුවත්
December 3, 2021
දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩුව තවත් දින කිහිපයකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ සහ අර්ධ රාජ්‍ය පාසල් සඳහා දෙසැම්බර් 23 වැනි දා සිට ජනවාරි...
“ශ්‍රී ලංකාවම දකුණේ” සෞඛ්‍ය ලොක්කෝ රටට බොරු කියා ජනාධිපතිත් රවටයි
පුවත්
December 3, 2021
කොරෝනා වසංගතය ආරම්භ වී වසර දෙකක් ගතවන විටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවලට කොරෝනා දත්ත සම්බන්ධ නිවැරදි ලේඛන සැකසීමට නොහැකි බව මේ වනවිට පැහැදිළි වෙමින්...
ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි
පුවත්
December 3, 2021
වේගවත් පැතිරීමක් සහිත ඔමික්‍රෝම් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. ඔහු දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි අයකු...
අප්‍රිකාවේ ඔමික්‍රෝම් ලංකාවේ තිබිය හැකියි
පුවත්
December 2, 2021
දකුණු අප්‍රිකාවෙන් මුල් වරට හමුවූ ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී නැතැයි කිව නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එය ඇතැම්විට දැනටමත් රටට ඇතුළුවී තිබිය...
සිසුවකුගේ වෙඩි තැබීමකින්, සිසුන් තිදෙනකුට ජීවිතය අහිමිවෙයි
පුවත්
December 1, 2021
ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකකින් සිසුන් තිදෙනකු මියගොස් තවත් සිසුන් සහ ගුරුවරු 08 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය සිදුව ඇත්තේ...
1
...
14
15
16
...
97
Page 15 of 97
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok