spot_img
spot_img

Tag: covid

ගාල්ල බන්ධනාගාරයේ දී එල්ලී මියගිය රැඳවියාටත් කොරෝනා

ගාල්ල බන්ධනාගාරයේ දී ගෙල වැළලාගෙන මියගිය සිරකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. සිරඳඩුවම් විඳිමින් සිටි මෙම...

ඩෙංගු සුව වී, කොරෝනා වැළඳුණු ගැබිනියක් දරුවාට උපත දී මෙළොව හැර යයි

ඩෙංගු වැළඳී ඉන් සුවය ලබා කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් මාස 07ක් වූ සිය දරුවා මෙළොවට බිහිකිරීමෙන් අනතුරුව මියගිය බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...

කොළඹ දෛනික ආසාදිතයන් 500 ආසන්නයට

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (21) කොරෝනා ආසාදිතයන් 500කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 1,604 දෙනා අතරින් 483 දෙනකු ම වාර්තා වී ඇත්තේ...

කාන්තාවකට කොරෝනා එන්නත් මාත්‍ර දෙකම එකම මොහොතේ දීලා

කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට උඩපේරාදෙණිය යොවුන් සේනාංක පරිශ්‍රයට පැමිණි කාන්තාවකට අද (21) එකම මොහොතේ දෙවතාවක් මොඩර්නා එන්නත ලබාදීම හේතුවෙන් පේරාදෙණිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට...

භයානක පෙරනිමිත්තක්. ඇඟළුම් කම්හළක සාම්පල 06කින් 05ක් ම ඩෙල්ටා.

කැස්බෑවේ ඇඟළුම් කම්හලකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 120ක් අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනකු හමු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම ඩෙල්ටා ආසාදිතයන් 05...

ගාල්ලේ අවදානම ඉහළට. හික්කඩුවෙන් කොරෝනා පොකුරක්

ගාල්ල හික්කඩුව සෞඛ්‍ය ‌වෛද්‍ය නිලධාරී ක‍ොට්ඨාසයට අයත් දොඩංදූව, මාදම්පාගම යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 34ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ප්‍රදේශවල පදිංචි 113...

“කොරෝනා හතරවැනි රැල්ල අත ළඟම යැයි” වෛද්‍යවරු කියති

ශ්‍රී ලංකාව තවත් කොරෝනා රැල්ලක් ආරම්භයට ළඟාවෙමින් සිටනි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසන්නේ සංචරණ සීමා පනවා තිබුණ...

කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ දෙවැනි තැන ගාල්ලට. පැය 24 දී 200 ඉක්මවයි

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත්කරන ලද වාර්තා අනුව අද (20) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 213 දෙනකු වාර්තා...

නීති නොතකා අළුත්කඩේ උසාවියේ රස්සාවට යන දකුණේ වැසියෝ

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත එහි කාර්ය මණ්ඩලය ගාල්ලේ සිට රැගෙන යාමට යොදා ඇති බස් රථයේ කිසිදු නිරෝදායන නීතියක් හෝ ආරක්ෂාවක් නොමැති බව බසයේ...

කොරෝනා ආසාදිතයන්ගෙන් 30%කට ඩෙල්ටා ප්‍රභේදය

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් 20-30% ප්‍රමණයක් වඩාත් දරුණු ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අය විය හැකියැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ‍විශේෂඥ වෛද්‍ය හේමන්ත...

තැන තැන කොරෝනා පොකුරු. අවදානම අවසන් නෑ

ගාල්ල දිස්ත්‍රික්කයෙන් සහ තවත් ප්‍රදේශ කිහිපයකින් යළි කොරෝනා පොකුරු කිහිපයක් මතුවෙමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව පැහැදිලි වෙයි. කොරෝනා තුන්වැනි රැල්ල අවසන් වෙමින් පවතින...

ගාල්ලෙන් කතරගම පෙරහැරට ගිය නැටුම් කණ්ඩායමකට කොරෝනා

ගාල්ලේ සිට කතරගම ‍දේවාලයේ ඇසළ පෙරහැරට සහභාගීවීමට ගියනැටුම් කණ්ඩායමක 11 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 18 වැනි දා කරන ලද ඇන්ටිජන්...

Recent articles

spot_img
error: Content is protected !!