Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
ජාතික රෝහලේ MRI සහ CT අංශ වසා දමයි
පුවත්
May 18, 2021
කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ MRI සහ CT Scan අංශ වසා දැමීමට සිදුව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙලෙස එම අංශ වසා දැමීමට සිදුව...
ආසාදිතයන් මිලියනයක් වාර්තාවීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අංශ පවසයි
පුවත්
May 18, 2021
දින 100ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් ලක්ෂ 10ක් (මිලියනයක්) වාර්තාවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔහු පවසන්නේ සාමාන්‍ය...
කොරෝනා සෑදී ECMO ප්‍රතිකාර ලබාදීමට පෙර තරුණියක් කරාපිටියේ දී මරුට
පුවත්
May 18, 2021
කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ECMO ප්‍රතිකාරයට යොමු කිරීමට කටයුතු කරමින් සිටි සිටි 27 හැවිරිදි තරුණියක් අද (18) මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි....
අටමස්ථානයේ දී හදිසියේ ම ඇදවැටී අපවත්වූ හිමියන්ට කොරෝනා
පුවත්
May 18, 2021
අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි විහාරස්ථානයක දී හදිසියේ ම ඇදවැටී අපවත්වූ හිමිනමක් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම හිමියන් විහාරස්ථාන භූමියේ...
දිස්ත්‍රික්ක 08ක් දැඩි අවදානම් – GMOA
පුවත්
May 18, 2021
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 08ක කොරෝනා වසංගතය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර...
හිටපු මන්ත්‍රී කොරෝනා ආසාදනයෙන් මියයයි
පුවත්
May 18, 2021
පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී කේ.තුරෙයිරෙත්නසිංහම් ය. මියයනවිට 80 හැවිරිදි වියේ...
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
May 18, 2021
පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද (18) උදෑසන 6.00 සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම...
දකුණේ අවදානම – සුව නොවූ පිරිස 3,493යි. 19,000ක් නිරෝධායනයේ
පුවත්
May 17, 2021
කොරෝනා වසංගතය පැතිරීම අතින් දකුණු පළාත ඉතාමත් අවධානම් තත්ත්වයක ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ ලේඛන අනුව පෙනී යයි. එම මධ්‍යස්ථානය විසින්...
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම විභාග මගඩියක
පුවත්
May 17, 2021
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම විභාග මගඩියක් සිදුකර ඇති බව rata.lk වෙත අනාවරණය වී තිබේ. මේ පිළිබඳ එම කොමිසමේ ලේකම් ගාමිණී වීරවික්‍රමගෙන් අප විමසීමක්...
පොලිස් බල ප්‍රදේශ තුනක් හුදකලා කරයි
පුවත්
May 17, 2021
වසංගත තත්ත්වයේ පැතිරීම සැළකිල්ලට ගනිමින් මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලියාවේලි සහ මුලතිව් පොලිස් බල ප්‍රදේශ අද (17) රාත්‍රී 11 සිට හුදකලා කරන බව කොවිඩ් 19...
වෙසක් සතියේ සංචරණ සීමා බලපැවැත්වෙන අයුරු
පුවත්
May 17, 2021
ලබන සිකුරාදා (21) සිට මුළු දිවයිනටම සංචරණ සීමා යළි පනවන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. 21...
කොළඹ කොරෝනා එන්නත දෙන ක්‍රමය අසාධාරණයි ?
පුවත්
May 17, 2021
කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම සඳහා කොළඹ මහ නගර සභාව විසින් සකසා ඇති Online ලියාපදිංචි ක්‍රමය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්වන බවත් පැය ගණන් රස්තියාදුවීමට...
1
...
136
137
138
...
156
Page 137 of 156
Recent articles
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok