Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
දෝශාභියෝගයකට අත්සන් ගැනීමත් ආරම්භ කරලා
පුවත්
April 9, 2022
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට ද අත්සන් එකතුකරමින් සිටින බව සමගි ජන බලවේගය පවසයි. මේ වනවිට විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරු 100කට ආසන්න පිරිසක් අත්සන් කර ඇති බවත්...
“රට කෑවා ඇති. දැන් යන්න” අගරදගුරුතුමා ආණ්ඩුවට කියති
පුවත්
April 9, 2022
“රට කෑවා ඇති, දැන් ඉතින් යන්න” යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ කියති. මීගමුව නගරයේ අද (09) පැවැති උද්ඝෝෂණයේ දී කාදිනල් හිමියෝ මේ බව...
ගාලු මුවදොර ජනතාවගෙන් පිරෙයි. කැරළි මර්ධනයත් සීරුවෙන්
පුවත්
April 9, 2022
රට පත්ව ඇති අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස පවසමින් ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා අති විශාල පිරිසක් මේ වනවිට කොළඹ ගාලු මුවදොර...
සුපිරි වෙළෙඳ සැල් හිස් වෙයි
පුවත්
April 9, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක සුපිරි වෙළෙඳ සැල් පවා මේ වනවිට හිස් වෙමින් පවතී. අත්‍යාවශ්‍ය භාණ්ඩ නොමැතිවීම හේතුවෙන් ඒවායේ රාක්ක බොහොමයක් හිස්ව ඇත. පුද්ගලික සුපිරි වෙළෙඳ...
පාර්ලිමේන්තුව මහජනතාවට තහනම් වෙයි ?
පුවත්
April 9, 2022
පාර්ලිමේන්තුව තවදුරටත් මහජනතාව සඳහා වසා තැබීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කරයි. පසුගිය කොරෝනා වසංගතය හේතුවෙන් මහජන ගැලරිය වසා දැමුණු අතර පවතින අර්බුදය...
මාතර පොලිසියට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක්. වෙළෙන්දන්ට යට වූ පොලිසිය ජනතාවට හිරිහැර කරලා
පුවත්
April 9, 2022
මාතර මූලස්ථාන පොලිසිය නීති විරෝධී ශබ්ද දූෂණය සම්බන්ධ පැමිණිලි නොසළකා සිටීමෙන් සහ ඊට ආධාර අනුබල දීමෙන් නගර වැසියන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය වන බවට...
“රටේ මුදල් තත්වය කිව්වොත්, ජනතාව කලන්තේ දා වැටෙනවා” – අලි සබ්‍රි
පුවත්
April 8, 2022
“රටේ ඇති මුදල් සංචිත ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒවා ගැන කතා කළොත් මේ රටේ ජනතාව කලන්තේ දා ඇද වැටෙන්න පුළුවන්” යැයි...
ගෝල් ෆේස් වැසූ කතාවේ ඇත්ත මෙන්න
පුවත්
April 8, 2022
කොළඹ ගාලු මුවදොර පිටිය (Galle Face) හදිසියේ ම වසා දමා ඇතැයි විශාල ප්‍රචාරයක් සමාජ මාධ්‍යවල පැතිරයමින් පවතී. රජයට විරෝධය දක්වමින් හෙට (09) කොළඹ ගාලු මුවදොර...
“මම ඇත්ත හංගන්නේ නෑ. ස්වාධීනව වැඩ කරනවා” – මහ බැංකු අධිපති
පුවත්
April 8, 2022
“මම ස්වාධීනව කටයුතු කරන පුද්ගලයෙක්. මට කරුණු කිසිවක් සඟවන්න අවශ්‍යතාවක් නෑ.” යැයි නව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (08) රාජකාරී ආරම්භ කිරීමෙන් පසු...
තරුණියකගෙන් පොලිසියට රෝස මලක්. පොලිසියෙන් කඳුළු ගෑස්
පුවත්
April 8, 2022
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පාර්ලිමේන්තු පිවිසුම අසළ සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර තම සඟයන්ගෙන් මිදුණු තරුණියක් රතු රෝසමලක් ගෙන ගොස් පොලිස් නිලධාරියකුට ලබා...
“විදුලි නිෂ්පාදනයට ඉන්ධන දෙන්න” යැයි ගොනුකළ පෙත්සම විසිවෙයි
පුවත්
April 8, 2022
අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග වහා ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙපත්සමක් අද (08) විභාගයට නොගෙන ම...
රාජගිරියේ විරෝධතා හේතුවෙන් පාර හිරවෙයි
පුවත්
April 8, 2022
අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් හේතුවෙන් රාජගිරිය ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.
1
...
28
29
30
...
156
Page 29 of 156
Recent articles
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok