Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
අර්බුදයෙන් මිදීමට, රටවල් රැසක සහයෝගය රනිල්ට ලැබෙන ලකුණු
පුවත්
May 14, 2022
ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සපයන විදේශ රටවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් විදේශ සංසදයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවේ දී...
රනිල් අගමැතිවීම ජනමතයට පිටුපෑමක්ද ? හරිද ? වැරදිද ?
පුවත්
May 12, 2022
රනිල් වික්‍රමසිංහ හය වැනි වතාවටත් මෙරට අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය. මෙහි විශේෂත්වය වන්න් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ එක් ආසනයක් පමණක් තිබිය දී ඔහු එම...
“ජනාධිපතිට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව” පාර්ලිමේන්තුවේ දී විවාදයට
පුවත්
May 12, 2022
“ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව මැයි මස 17 වැනි දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියිමිතය. අද (12) පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී එය තීරණය කර තිබේ....
නව අගමැති පිළිගන්න, ගංගාරාමය සූදානම් වෙයි
පුවත්
May 12, 2022
අග්‍රාමාත්‍ය ධූරයේ අද (12) සවස දිවුරුම් දෙන රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමට නියමිතය. මේ වනවිට එම විහාරස්ථානය...
“අගමැති ධූරය දෙන්න” සජිත් ජනපතිගෙන් ඉල්ලයි
පුවත්
May 12, 2022
තමන් අගමැති ධූරය බාරගැනීමට සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබේ. ඔහු අද මෙම ලිපිය යොමුකර ඇත්තේ...
විදුලි කප්පාදුව පැය 05ක් දක්වා වැඩි වෙයි
පුවත්
May 12, 2022
විදුලිය කප්පාදුව අද (12) දිනයේ පැය 05කට ආසන්න කාලයක් දක්වා දීර්ඝ වීමට නියමිතය. මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.
ජනාධිති සහ රනිල් අතර පැය 03ක සාකච්ඡාවක්
පුවත්
May 11, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයකට අනුව අද (11) රාත්‍රී හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හමුවීමට ගොස් තිබේ. මේ විශේෂ හදිසි හමුව පවත්වා...
දකුණේ හිටපු පළාත් මන්ත්‍රී ෂම්මුගේ නිවසටත් ගිනි
පුවත්
May 10, 2022
දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ ෂම්මුගේ රත්ගම පිිහිටි නිවසට ද ගිනි තබා ඇතැයි වාර්තාවේ. අද (10) සවස රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී...
හිටපු ඇමති මොහාන්ගේ රත්ගම නිවසත් විනාශයි
පුවත්
May 10, 2022
හිටපු අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා ට අයත් රත්ගම පිහිටි නිවස ගිනිගෙන විනාශ වන බව අවට ගම්වැසියෝ කියති. කිසියම් පිරිසක් විසින්...
“දකුණේ ආණ්ඩුකාරවරයා ආගිය අතක් නෑ. කාර්ය මණ්ඩලයෙත් කවුරුත් නෑ” අණබෙර වයා කියති (වීඩියෝ සහිතයි)
පුවත්
May 10, 2022
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ අතුරුදන් වී ඇතැයි ද දුරකථනයට හෝ ඇමතුමක් ගත නොහැකියැයි ද ඔහුට ලිපියක් භාරදීමට ගිය දකුණේ පුරවැසියන් දෙදෙනකු චෝදනා කරති....
වෙඩි තැබීමේ අවසරය ත්‍රිවිධ හමුදාවට දෙයි
පුවත්
May 10, 2022
මහජන දේපළ කොල්ලකන හෝ හානිකරන පුද්ගලයන්ටත්, පුද්ගල හානි සිදුකරන ඔනෑම තැනැත්තෙකුට වෙඩි තබන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාවට නියෝග කර තිබේ.
“අපි රටින් පලා යන්නේ නැහැ” නාමල් රාජපක්ෂ කියයි
පුවත්
May 10, 2022
“අපි රටින් පලා යන්නේ නැහැ. මගේ තාත්තා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වෙන්නෙත් නෑ. ඒ වගේම මීළඟ අගමැතිවරයා තෝරා ගැනීමේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීටම...
1
...
5
6
7
...
172
Page 6 of 172
Recent articles
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 12, 2026
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
පුවත්
August 11, 2026
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok