spot_img
spot_img

Tag: rata

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කරන තුරු කමිටුවක් පත්කරන්න යැයි නීතිපතිවරයා දැනුම් දී තිබේ. හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙබරවාරි 20 වැනි...

ඇමති විමල්ට හම්බන්ත‍ොට දී විරෝධයක්. ඛනිජ වැලි ඉන්දියාවට දෙන්න ජනතාවගේ සූදානමක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්දේ පිහිටි ඛනිජ වැලි නිධියක කැණීම් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි ගිය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවිය. අමාත්‍යවරයා...

දියකාවුන් දහස් ගණනක් ගිරිතලේ වැවට ඇවිත් කරපු දේ (වීඩියෝ)

ගිරිතලේ වැ‍වේ අද (27) උදෑසන දක්නට ලැබුණේ අපූරු දර්ශනයකි. වෙනදා නොමැති තරම් දියකාවුන් දහස් ගණනක් වැවේ ඒ මේ අත පියඹා යමින් විටෙක වැව් බැම්ම...

සභාපතිට, මන්ත්‍රීවරුන්ට, සභා ලේකම්ට කොරෝනා

අනුරාධපුරයේ තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ මන්ත්‍රීවරු දෙදෙනකුටත් සභා ලේකම්වරයාටත් කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දෙදෙනකු ද සමඟ තලාව ප්‍රාදේශීය...

දොඹකරයක් බසයක් තුළට රිංගයි

බොරැල්ල කොටා පාරේ දී අද (26) උදෑසන බස් රථයක දොඹකරයක් වැදීම හේතුවෙන් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. අනතුරට පත්ව ඇත්තේ 171...

සිංහරාජයේ ජලාශ ව්‍යාපෘතියට UNESCO විරුද්ධයි

සිංහරාජ වනාන්තර මධ්‍යයේ ඉදිකිරීමට සැළසුම් කර තිබූ ජලාශ ව්‍යාපෘති නතරකර දැමීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි. මෙම...

දංගෙදර ජයවර්ධන විදුහලේ ශිෂ්‍ය නායක මඬුල්ල රුධිර හිඟය පියවීමට පෙරමුණට එයි

ගාල්ල දංගෙදර ජයවර්ධන විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් එම විද්‍යාලයේදී පැවැත්විණ. කොරෛා්නා වසංගත තත්ත්වය හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රමාණත්...

යාපනයේ කඩ සාප්පු කිහිපයක් වැසේ

යාපනය නගරයෙන් කොරෝනා ආසාදිතයන් 77 දෙනකු පසුගිය දින කිහිපයේ දී වාර්තාවීම හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වසා දැමීමට උපදෙස් දුන් බව යාපනය දිස්ත්‍රික් සෞඛය සේවා...

ගාල්ලේ ජනතාවගේ සෞඛ්‍ය අයිතිය අහිමි කරන GMOA කෙරුවාව

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ගාල්ල නගර සභා සීමාවේ පදිංචි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින අතර කොරෝනා මර්ධන කටයුතු ද දැඩි...

පිළිකා කාරක සහිත ‍විෂ පොල්තෙල් වෙළෙඳ පොළේ

පිළිකා ඇතිවීමට තුඩුදෙන විෂ වර්ගයක් ලෙස සැළකෙන ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් තොගයක් මෙරට වෙළෙඳ පොළට නිකුත් වී ඇතැයි මෙරට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු...

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්මත වෙයි

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිලිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීම මිට සුළු මොහොතකට පෙර වැඩි ජන්ද...

වී අස්වැන්න සමඟ පාරට වැටුණු ගොවියෝ

පොළොන්නරුවේ ඇලහැර, වැළිකන්ද ප්‍රදේශවල ගොවීන්ට තම වී ඇස්වැන්න වේලාගත නොහැකිව ගැටලු රැසක් මතුව තිබේ. ඔවුන් පවසන්නේ වී අළෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේ දී තෙතමනය...

Recent articles

spot_img
error: Content is protected !!