Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata
Breaking News
මත්පැන් හා මත්ද්‍රව්‍ය හේතුවෙන් දිනකට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියයනවා
මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි
වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
වී වගාව අසාර්ථක වූ ගොවීන් වන්දි ඉල්ලා උද්ඝෝෂණයේ
පුවත්
February 12, 2022
පොළොන්නරුව, ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ජයසිරිපුර ගම්මානයේ ගොවියෝ තම වී වගාවන් අසාර්ථක බව පවසමින් ජීවත්වීම සඳහා වන්දි මුදල් ඉල්ලා අද (12) උද්ඝෝෂණයක නිරත වූහ. නිසි ලෙස...
හෙද වෘත්තීය සමිතියක් වර්ජනයෙන් ඉවත්වෙයි
පුවත්
February 12, 2022
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 18ක් එක්ව ආරම්භ කළ වැඩවර්ජනයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තාවකාලිකව ඉවත්වන බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අද (12) නිවේදනය...
ගංජා වැටළීමට ගිය කොස්තාපල්ට වෙඩි වැදී රෝහලේ
පුවත්
February 12, 2022
බදුල්ල, කහටරුප්ප, හෙට්ටිපොළ ප්‍රදේශයේ ගංජා වැටළීමක් සඳහා ගිය පොලිස් නිලධාරියකුට වෙඩි වැදී බදුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ බදුල්ල කොට්ඨාස...
වනිඳු හසරංග රුපියල් කෝටි 28.78කට විකිණෙයි
ක්‍රීඩා
February 12, 2022
ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 10.75කට අළෙවි විය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල්...
ගාල්ලේ සංගීතයක, නීති විරෝධී වැඩ ගැන පොලිස් කොමිසමට පැමිණිලි
පුවත්
February 12, 2022
ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ අද (12) පැවැත්වෙන සංගීත සංදර්ශනයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට පටහැනිව සහ පොලිස් මාර්ගෝපදේශ නොතකා පැවැත්වෙන බවට පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ. එම සංගීත සංදර්ශනය...
දෙමාපියන්ගේ මිත්‍යා විශ්වාස නිසා දිවි අහිමිවූ දරුවාගේ මරණයට හේතුව අනාවරණය වෙයි
පුවත්
February 12, 2022
දෙමාපියන්ගේ මිත්‍යා විශ්වාසයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර නොලබා ම මියගිය දරුවාගේ මරණයට හේතුව උණ සහ සෙම සමඟ කොරෝනා ආසාදනය වීම බව අද (12) සිදුකරන ලද...
පොලිස් මෝචරියට කුකුළන් ගෙනවිත් යාගයක්. මිනී කාක්කෝ සල්ලි ගරති
පුවත්
February 12, 2022
කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ අද (12) මේ අවස්ථාව වනවිට හින්දු ආගමික පූජාවක් සිදුවෙමින් පවතී. කොරෝනා ආසාදිතව මියගිය හින්දු ආගමික පුද්ගලයකුගේ මළ සිරුරකට ආගමික වතාවත්...
සෞඛ්‍ය සහ විදුලි සැපයුම් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරයි
පුවත්
February 12, 2022
සෞඛ්‍ය සහ විදුලි බල සැපයුම් යන සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී...
කොරෝනා මළ සිරුරු විකුණාගෙන කන, කරාපිටියේ මිනී කාක්කෝ
පුවත්
February 12, 2022
කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකරන කොරෝනා ආසාදිත මළ සිරුරුවලින් මුදල් ගැරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මේ වනවිට rata.lk වෙබ් අඩවිය වෙත ලැබී තිබේ කොරෝනා ආසාදිත...
පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුරක් ?
පුවත්
February 11, 2022
පාර්ලිමේන්තුවේ සහ ඊට අනුබද්ධ කාර්යමණ්ඩල සේවක සේවිකාවන් 120 දෙනකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 38 දෙනකු අද (11) හමු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ...
වෛද්‍ය ප්‍රතිකාර නොදී, දරුවා මියයනතුරු යාඥා කළ අම්මා රිමාන්ඩ්
පුවත්
February 11, 2022
තම දරුවා රෝගී වී මරණාසන්නව සිටිය දී, දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී දෙවියන්ට යාඥා කරමින් සිටි මවක ලබන 18 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට...
දෙවැනි කාර්තුවේ වාර්තා සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළ නගී
පුවත්
February 11, 2022
අද (11) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු 33,398ක් සිදුවූ අතර සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,986ක් විය. අද සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 252කින්...
1
...
54
55
56
...
180
Page 55 of 180
Recent articles
මත්පැන් හා මත්ද්‍රව්‍ය හේතුවෙන් දිනකට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියයනවා
පුවත්
August 28, 2026
මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි
පුවත්
August 28, 2026
වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 28, 2026
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
පුවත්
August 28, 2026
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
පුවත්
August 28, 2026
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok