Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata
Breaking News
මත්පැන් හා මත්ද්‍රව්‍ය හේතුවෙන් දිනකට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියයනවා
මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි
වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට නව තානාපතිනියක් එවයි
පුවත්
February 11, 2022
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපති ලෙස Julie Jiyoon Chung ජුලී ජියූන් චන්ග් පත්කර තිබේ. 2018 නොවැම්බර් මස 01 වැනි දා සිට මෙතෙක් මෙරට ඇමෙරිකානු...
පුෂ්පිකාගෙන් කෝටි 20ක් වන්දි ඉල්ලා මාධ්‍යවේදී දනූ එන්තරවාසි යවයි
පුවත්
February 11, 2022
ලෝක රූ රැජින තරඟයට ඉදිරිපත් වූ පුෂ්පිකා ද සිල්වා විසින්, ඩේලි මිරර් මාධ්‍යවේදී දනූ ඉන්නසිතම්බි ට එරෙහිව ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය සහ පදනම් විරහිත...
තිරිඟු පිටි හිගයක්. බේකරි කර්මාන්තය බිඳ වැටේ
පුවත්
February 11, 2022
තිරිඟු පිටි සමාගම් විසින් පිටි නිකුත් කිරීම සීමා කර තිබීම හේතුවෙන් රට පුරා බේකරි නිෂ්පාදන සහ ආපනශාලා නිෂ්පාදන සඳහා බරපතල ගැටලු තත්වයක් උදා වී...
හම්බන්තොට අනීතික වැඩ ගැන ලිව්වා යැයි මාධ්‍යවේදී රාහුල්ට තර්ජනය කරලා
පුවත්
February 11, 2022
අම්බලන්තොට ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධයෙන් පළ කරන ලද මාධ්‍ය වාර්තාවක් හේතුවෙන් කුපිත වූ කාන්තවක විසින් තමන්ට දුරකථනයෙන් බැන තර්ජනය කළැයි පවසමින් මාධ්‍යවේදී...
Digital අනන්‍යතාවයෙන්, ශ්‍රී ලාංකිකයන්ගේ මානව අයිතිය අහිමිවෙයි ද ?
පුවත්
February 10, 2022
“ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුවක්” ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන බව තාක්ෂණ අමාත්‍යාංශය පවසයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ මූල්‍ය සහ තාක්ෂණික සහාය ඇතිවය. තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරන්නේ...
ලංකා සතොස, සභාපති හෝ ඇමති නොදැන වෙනත් තැනකට යන්න දැන්වීම් දාලා
පුවත්
February 10, 2022
සතොස ප්‍රධාන කාර්යාලය වෙනත් තැනකට ගෙන යාම සඳහා තමන් නොදැන ම පුවත්පත් දැන්වීමක් පවා පළකර ඇතැයි ලංකා සතොස සභාපති අද්මිරාල් ආනන්ද පීරිස් පවසයි. ගොඩනැගිළි අංශය...
බදුල්ල රෝහලේ කොරෝනා පොකුරක්
පුවත්
February 9, 2022
බදුල්ල මහ රෝහලේ සේවක මණ්ඩලය අතර කොරෝනා පැතිරෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. මේ නවිට වෛද්‍යවරුන් 15ක් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 55කට අධික පිරිසක් කොරෝනා...
ශ්‍රී ලංකා රන් සංචිතයෙන් කොටසක් ජනවාරි මාසයේත් විකුණලා
පුවත්
February 8, 2022
ශ්‍රී ලංකාවේ තිබූ රන් සංචිතයෙන් කොටසක් දෙසැම්බර් මාසයේ විකුණා දැමූ ශ්‍රී ලංකා මහ බැංකුව ජනවාරි මාසයේ දී ද තවත් කොටසක් විකුණා දමා ඇතැයි වාර්තා...
පාම් ඔයිල් මිල ඉහළ යාමෙන් වැවිළි සමාගම් කොටස්වලට ඉල්ලුම වැඩිවෙයි
පුවත්
February 7, 2022
පාර්ම් ඔයිල් මිල මෙතෙක් ලෝකයේ වාර්තා වූ ඉහළම අගයට පත්ව ඇති බැවින්, ඒ අනුව ශ්‍රී ලංකාවේ කටුපොල් වගාකරනු ලබන වැවිලි සමාගම්වලට අධික ලාභයක් උපයා...
පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධීකරණ කමිටවේ දී යකා නටයි ? (වීඩියෝ සහිතයි)
පුවත්
February 7, 2022
පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ, වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහරදීමට උත්සාහ ගන්නා වීඩියෝ දර්ශනයක් මේ...
පස් කන්ඩියක් කඩා වැටී තිදනකු මරුට. දෙදෙනකු රෝහලට
පුවත්
February 7, 2022
කඩාවැටීමේ අවදානමක් තිබූ පස් කන්දක් අසළ බැම්මක් බඳිමින් සිටියදී පස් කන්ද කඩා වැටීම හේතුවෙන් තිදෙනකු මියගොස් ඇතැයි වත්තේගම පොලිසිය පවසයි. වත්තේගම, මඩවල,මඩිගේ ප්‍රදේශයේ දී අද...
බල්ලෙකු නිසා ඇතිවූ ආරවුලකින්, මල්ලී අයියාගේ බෙල්ල කපා ඝාතනය කරලා
පුවත්
February 7, 2022
බල්ලකු නිසා සහෝදරයන් දෙදෙනක අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් සහෝදරයකු විසින් තවත් සහෝදරයකු ඝාතනය කර ඇතැයි පනාමුර පොලිසිය පවසයි. මෙෙලස මියගොස් ඇත්තේ ලියනආරච්චි කම්කානම් පතිරණගේ රංජිත්...
1
...
55
56
57
...
180
Page 56 of 180
Recent articles
මත්පැන් හා මත්ද්‍රව්‍ය හේතුවෙන් දිනකට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියයනවා
පුවත්
August 28, 2026
මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි
පුවත්
August 28, 2026
වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 28, 2026
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
පුවත්
August 28, 2026
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
පුවත්
August 28, 2026
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok