Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
ගාල්ලේ, තැන තැන වරින් වර විදුලිය විසන්ධි වෙන්නේ ඇයි ?
පුවත්
December 22, 2021
ගාල්ලේ ප්‍රදේශ කිහිපයක ඊයේ (21) විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර විදුලිය විසන්ධි වී තිබූ කාලය පැයකි. මේ පිළිබඳ rata.lk අප විදුලි බල මණ්ඩලයෙන් කරන ලද...
ප්‍රියන්තගේ ඝාතනයෙන් පසු පකිස්තාන – ශ්‍රී ලංකා සබඳතා ඉතිරි වේ ද ?
factum
December 21, 2021
පකිස්තාන ජනමාධ්‍යවේදි කාම්රාන් රෙහ්මට් විසිනි පසුගිය දා නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුම් සපයන්නා වූ, සියල්කොට්හි රාජ්කෝ ඇඟළුම්...
බාලවයස්කාරියක් කෙළසූ හමුදා සෙබළෙක් සහ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට
පුවත්
December 21, 2021
බාල වයස්කාර පාසල් ශිෂ්‍යාවක් (14) ගැබිනියක කළ බවට සැකපිට ඇගේ පෙම්වතා බව කියන හමුදා සබෙළකු සහ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය...
ත්‍රී රෝද ගාස්තු වැඩි කරයි
පුවත්
December 21, 2021
ඒ අනුව ප්‍රවාහනයේ දී පළමු කිලෝ මීටරයට අය කරනු ලබන ගාස්තුව රුපියල් 80.00 දක්වා ඉහළ දමා ඇත. මෙතෙක් එම ගාස්තුව පැවතියේ රුපියල් 60.00ක් ලෙසිනි. ත්‍රී...
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල වැඩි වේ. මිල තීරණයේ අයිතිය නිෂ්පාදකයන්ට
පුවත්
December 21, 2021
පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල පාලන මිලක් නොමැතිව ඒ ඒ නිෂ්පාදනයන්ට හා අළෙවි හිිමියන් විසින් මිල නියම කිරීමට තිරණය කර ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය...
සරුංගලයක පැටලුණු තරුණයෙක් ගුවන්ගත වෙයි
පුවත්
December 21, 2021
යාපනය පේදුරුතුඩුව පුලෝලි ප්‍රදේශයේ දී සරුගලයක් යැවීමට යොදාගත් ලනුවක පැටලී තරුණයකු අඩි 40ක් පමණ ඉහළට පාවී ගොස් ඇතැයි පොලිසිය පවසයි. විශාල ප්‍රමාණයේ සරුංගල් 05ක් එකිනෙකට...
දිගන පොලිසියේ උපදෙස් මත මහනුවර විහාරස්ථානයක පිරිත් විකාශය නවතී
පුවත්
December 21, 2021
මහනුවර කෙන්ගල්ල ඉහළවල ශ්‍රී සීවලී මහා විහාරයේ නිති විරෝධී ශබ්ද විකාශනය නතර කර දැමීමට දිගන පොලිසිය කටයුතු කර තිබේ. මෙම විහාරස්ථානයේ නීති විරෝධීව ශබ්ද විකාශන...
ගෑස් සමාගම් අභියාචනාධිකරණ නියෝගය නොතකා හරී. වැරදි සංයුතියෙන් ගෑස් වෙළෙඳ පොළට
පුවත්
December 21, 2021
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය ගෑස් ටැංකියේ පිටත පැහැදිළිව ප්‍රදර්ශනය කළ යතු බවට අභියාචනාධිකරණය විසින් පසුගිය 17 වැනි දා අභියාචනාධිකරණය තීන්දු කර තිබිය දී ගෑස්...
යල කන්නයේ වී අස්වැන්න ටොන් ලක්ෂ 40ක් අඩුවෙයි. ගොවීන්ගෙන් 1/3ක් ගොවිතැන අතහැරලා
පුවත්
December 21, 2021
මෙරට වී වගාකරන ගොවීන්ගෙන් තුනෙන් එකක් පමණ ගොවිතැන අතහැර දැමීම හේතුවෙන් මෙවර වී ඇස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 40කින් අඩුවන බව ජාතික ගොවි ජන එකමුතුවේ...
සම්පන්දන් දේශපාලනයෙන් සමුගනී
පුවත්
December 21, 2021
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මන්ත්‍රීවරයා වෛද්‍ය උපදෙස් හේතුවෙන් ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් සමුගැනීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. රාජවරෝදයම්...
ඉන්ධන මිල වැඩි කරයි
පුවත්
December 21, 2021
ඉන්ධන මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව මිල පහත සඳහන් පරිදි...
කොටස් වෙළෙඳ පොළට Fitch Ratings බලපායි
පුවත්
December 20, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 31,712ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,419ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස්...
1
...
63
64
65
...
160
Page 64 of 160
Recent articles
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok