Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
වෙසක් සරසන්න පොලිතීන් එපා
අයහපත් කාලගුණයෙන් එක් මරණයක් වාර්තා වෙයි, දුම්රිය සහ අධිවේගී මාර්ග ගමනාගමනයටත් බාධා
අද කොටස් වෙළදපල
දකුණු පළාතේ පාසල් 270කට සුහුරු පුවරු සහ STEAM උපකරණ
පාරිභෝගිකයා දෙන උපදෙස් වෙනස් කරන්න බැංකුවට අයිතියක් නෑ
කරන්දෙණියේ හා මුලටියන ආසාදිතයන්ගේ තොරතුරු
කියවිය යුතුම
October 19, 2020
කොළඹ නැව් තටාංගනයේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසදනය වූ බව තහවුරු වූ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවාට අමතරව කොළඹ නැව්තටාංගනයේ සේවකයන් සිව් දෙනකු...
දකුණේ තවත් ඩොක්යාර්ඩ් සේවකයන් හතරකට කොරෝනා
පුවත්
October 19, 2020
කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් තිදෙනකු හා මාතර මුලටියන පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය...
“ඉදිරි සතිය තීරණාත්මකයි”-යුද හමුදාපති
පුවත්
October 19, 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරෙන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි සතියක පමණ කාලයක් ඉතාමත් තීරණාත්මක බව කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති...
ත්‍රී රෝද රියෙන් ගෙන ගිය ගවයා බේරා ගනිති.
පුවත්
October 19, 2020
ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි ගවයෙකු අද (19) ගාල්ල තනිපොල්ගහ හන්දියේදී බේරා ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වූහ. ගවයා රැගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ත්‍රී...
කොරොනා මඩින්න බිලියන 82ක් රටින් ලැබිලා
පුවත්
October 19, 2020
කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන, ආධාර හා ණය ලෙස ඩොලර් කෝටි 45ට ආසන්න මුදලක් හෙවත් රුපියල් බිලියන 82කට...
ආමර්වීදිය පොලිස් නිලධාරීන්ට පීසීආර් පරීක්ෂණ
පුවත්
October 19, 2020
ආමර්වීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 16 දෙනකු නිරෝධායනය සඳහා යොමුකිරිමට සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම පොලිස් ස්ථානයේ සේවය කරන සැරයන්වරයකුගේ...
රිෂාඩ් දෙහිවල දී අත්අඩංගුවට
පුවත්
October 19, 2020
යහපාලන රජයේ හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයිදීන් අද (19) අළුයම අත්අඩගුවට ගත් බව පොලිස්මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අපරාධ පරීක්ෂණ...
කරාපිටිය මහජන බැංකුව කෙරෝනා පතුරවයි ද ?
කියවිය යුතුම
October 17, 2020
කොවිඩ් පතුරවන කරාපිටිය --මහජන බැංකුව. -- සටහන - සුරේෂ් ලියනගේ (දකුණු පළාත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක) මේ පින්තුරේ තියෙන්නේ කරාපිටියේ මහජන බැංකුව. ඊට පිටිපස්සේ පේන්නේ කරාපිටිය...
අලුත් CID ලොක්කා මෙන්න
පුවත්
October 17, 2020
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු...
ගාල්ලේ පදිංචිකරුවෙකුට කොරෝනා
පුවත්
October 17, 2020
කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා සමග සේවයේ නිරත...
පුද්ගලික රෝහල පීසීආර් වරද්දයි. ලෙකෝ සේවකයන් අමාරුවේ
පුවත්
October 16, 2020
පුද්ගලික රෝහලකින් පැවැත්වූ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල පදනම් කරගනිමින් කොරෝනා රෝගීන් සිටින රෝහල්වලට යොමු කළ ගාල්ලේ පෝද්දල පදිංචි ලෙකෝ සේවකයා ඇතුළු කිහිප දෙනකු යළි නිරෝධායන...
බසයේ දී, කෝච්චියේ දී කොරෝනා හැදෙන හැටි
විශේෂාංග
October 16, 2020
ලෝකය පුරාම, විශේෂයෙන් අසල්වැසි ඉන්දියාව පුරා ම කොවිඩ් රෝගය අඛණ්ඩව පැතිර යද්දී තමාට ඉන් බලපෑමක් නැතැයි පදනම් විරහිත විශ්වාසයක බහුතර ශ්‍රී ලාංකිකයන් සිටින බවපසුගිය...
1
...
1,053
1,054
1,055
...
1,063
Page 1,054 of 1,063
Recent articles
වෙසක් සරසන්න පොලිතීන් එපා
පුවත්
May 13, 2026
අයහපත් කාලගුණයෙන් එක් මරණයක් වාර්තා වෙයි, දුම්රිය සහ අධිවේගී මාර්ග ගමනාගමනයටත් බාධා
කාළගුණ තොරතුරු
May 13, 2026
අද කොටස් වෙළදපල
කොටස් වෙළෙඳ පොළ
May 13, 2026
දකුණු පළාතේ පාසල් 270කට සුහුරු පුවරු සහ STEAM උපකරණ
පුවත්
May 13, 2026
පාරිභෝගිකයා දෙන උපදෙස් වෙනස් කරන්න බැංකුවට අයිතියක් නෑ
පුවත්
May 13, 2026
පාසලක පිහි ඇණුමකින් සිසුන් පස් දෙනකුට තුවාල
පුවත්
May 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok