spot_img
spot_img

Author: Editor Rata

කොරෝනා රෝගීන්ට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණයි

කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති රෝහල් පහසුකම් අතරින් මේ වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණක් බව කො‍විඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය...

තිහාරියේ කර්මාන්තශාලාවක් වසා පීසීආර් පරීක්ෂණ

තිහාරිය ඇඟළුම් කර්මාන්තශාලවක සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමගම කර්මාන්තශාලාව වසා දමා සේවක සේවිකාවන් පීසීආර් පරීක්ෂණයට යොමු කළ බව Hela Clothing...

කොරෝනා ගැන දැන සිටි තොරතුරු වැරදියි ?

කොරෝනා වයිරසය මෙතෙක් සිතා සිටි කාලයට වඩා වැඩි කාලයක් මුදල් නෝට්ටු, දුරකථන තිර මත සහ මල නොබැදෙන වානේ වැනි පෘෂ්ඨයන් මත නොනැසී පවතින බව...

පිරිමි ලෝක වාර්තාවක් සමකළ කාන්තා ක්‍රිකට් පිල

රිකී පොන්ටිං ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2003 වර්ෂයේ දී තැබූ ලෝක වාර්තාවක් සම කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. එක්දින තරඟ 21ක් එකදිගට ජයග්‍රහණය...

නරේන්ගේ ඉරියව්ව ගැන යළි සැකයක්

කොල්කටා නයිට්රයිඩර්ස් පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරෙන්‍ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ යළි සැකයක් මතුව තිබේ. ඔහු පසුගිය සෙනසුරාදා (10) කිංග්ස් XI කණ්ඩායම...

කොල්කටා පිලට තියුණු ජයක්

කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා (10) පැවැති අයිපීඑල් තරඟයෙන් ලකුණු දෙකක තියුණු ජයක් වර්තාකිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩයාම සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 165ක ඉලක්කයක් හඹා...

ගාල්ලට ආ 35ක් සොයයි. තොරතුරු ඇත්නම් කියන්න.

කොරෝනා ආසාදිත බවට තහවුරුකරගත් කාන්තාවක් කඩවත සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බස් රථයක ගමන් ගත් 35 දෙනකුට ‍ඉදිරිපත්වන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළ ද මේ...

හලාවත උසස් පෙළ සිසුවාට කොරෝනා නෑ.

කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කී හලාවත උසස් පෙළ සිසුවාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණය සෘණාත්මක වීම හේතුවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව...

ශිෂ්‍යත්වයට බෝධිපූජා පැවැත්වූ විහාරස්ථානයේ හිමිවරුන්ට කොරෝනා

අත්තනගල්‍ේ එළුවාපිිටියේ විහාරස්ථානයක හිමිවරු සිව් නමකට හා ගිහි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ඊයේ (10) සවස එම...

ගම්මාන 5ක් හුදකලා කරයි

අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලිගාතැන්න කුරිකොටුව සහ එළුවාපිටිය යන ගම්මාන තුනත් මන්නාරම පට්ටිටෝට්ම් සහ පෙරියකඩෙයි යන ගම්මාන දෙකත් නැවත  දැනුම්දෙන තුරු...

පොලිස් ‍ලොක්කන් පිරිසකට මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස්පති නීති, විනය හා කල්ක්‍රියා දිසාවට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ. ඊට අමතරව ගාල්ල දිසාව භාරව කටයුතු කළ...

බදුයිදීන් සහෝදරයා මුදාහැරීම ගැන නීතිපති සොයයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට හෙට (12) දිනයේ තමා හමුවට පැමිණෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී...

Recent articles

spot_img
error: Content is protected !!