Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
වෙසක් සරසන්න පොලිතීන් එපා
අයහපත් කාලගුණයෙන් එක් මරණයක් වාර්තා වෙයි, දුම්රිය සහ අධිවේගී මාර්ග ගමනාගමනයටත් බාධා
අද කොටස් වෙළදපල
දකුණු පළාතේ පාසල් 270කට සුහුරු පුවරු සහ STEAM උපකරණ
පාරිභෝගිකයා දෙන උපදෙස් වෙනස් කරන්න බැංකුවට අයිතියක් නෑ
හලාවත ආසාදිතයා පොත් ප්‍රදර්ශනයටත් ගිහින්
පුවත්
October 9, 2020
හලාවත පදිංචි කොරෝනා ආසාදිත පුද්ගලයකු පසුගිය සැප්තැම්බර් 23 වැනි දා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම පුද්ගලයා...
වස් පිංකම් සෞඛ්‍ය නිර්දේශ අනුව පමණයි.
ආගමික හා සංස්කෘතික
October 9, 2020
රට පුරා කොරෝනා පැතිරයාමේ අවදානමක් පවතින බැවින් බෞද්ධ විහාරස්ථානවල පැවැත්වෙන වස් පිංකම් ඇතුළු සියලුම ආගමික උත්සව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව පැවැත්විය යුතු යැයි බෞද්ධ...
කටුනායක කම්හලක සේවිකාවකටත් කොරෝනා
පුවත්
October 9, 2020
කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලක සේවය කරන සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇය සේවය කරන ඇඟළුම් කර්මාන්තශාලාවේ සෙසු සේවක සේවිකාවන් ද පීසීආර්...
කොග්ගල ඇඟළුම් සේවිකාවන් 12ක් කරාපිටිය රෝහලට
පුවත්
October 9, 2020
කොග්ගල ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 12 දෙනකු ඇතුළු 13 දෙනකු අද (09) උදෑසන රෝහල්ගත කර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි. කොග්ගල නිහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම්...
දරුවාගේ සැත්කමට යාමට සිටි පියාට කොරෝනා
පුවත්
October 9, 2020
ඉන්දියාවේ සැත්කමක් සඳහා යොමුකිරීමට නියමිතව සිටි දරුවකුගේ පියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රිජ්වේ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය. මෙම දරුවා දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින්...
රිජ්වේ රෝහලේ මාස 10ක දරුවකුට කොරෝනා
පුවත්
October 9, 2020
උණ රෝගයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි මාස 10ක් වයසැති දරුවකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී...
නිරෝධායනයේ සිටි පුද්ගලයා හදිසියේ මියයයි. සෙම් පරීක්ෂණය කරාපිටියේ දී.
පුවත්
October 9, 2020
නිවසක ස්වයං නිරෝධායනයේ සිටි පුද්ගලයකු හදිසියේ ම මියගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල බොල්ගල්ල වල්ගොල්ල පදිංචි එ්.එන්.ලොකු බණ්ඩා නමැති 70 හැවිරිදි...
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඇමෙරිකානු කිවිඳියකට
විදෙස්
October 9, 2020
සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමරිකානු කිවිඳියක වන ලුවිස් ග්ලූක් මහත්මිය විසින් දිනාගෙන තිබේ.යේල් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරියක වන 77 හැවිරිදි ග්ලූක්, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ...
ක්‍රීඩා තරඟ හා වැඩසටන් කල් දමයි
ක්‍රීඩා
October 9, 2020
කොරෝනා වසංගත තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ජාතික ක්‍රීඩා වැඩසහටහන් හා තරඟාවලි රැසක් නැවත වතාවක් අත්හිටුවීමට සිදුව තිබේ. පසුගිය මාර්තු මාසයේ කොරෝනා හිස එසවීමත් සමඟ ක්‍රීඩා වැඩසටහන්...
අරුගම්බේ වෙරළ තල්මසුන්ගේ සුසානයක් වෙයි
පුවත්
October 8, 2020
අරුගම්බේ බෝක්ක වෙරළ තීරයට මියගිය තල්මසුන් කිහිප දෙනකුගේ සිරුරු ගොඩගසා ඇතැයි සමුද්‍ර ක්ෂීරපායීන් පිළිබඳ පර්යේෂිකාවක වන ආශා ඩි වෝස් මහත්මිය පවසයි. මෙලස මියගොස් ඇත්තේ පිග්මි...
සටන් නවත්වන ලෙස පුටින් ඉල්ලයි
විදෙස්
October 8, 2020
නාර්ගානෝ - කරබාක් කළාපයේ සටන් නවත්වන ලෙස රුසියානු ජනපති ව්ලද්මීර් පුටින් ආර්මේනියාවෙන් හා අසර්බයිජානයෙන් ඉල්ලා ඇත. පුටින් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගැටුම්...
ගාල්ල නාගරික මන්ත්‍රීවරු නීති කඩමින් නුවරඑළියේ සංචාරයක
පුවත්
October 8, 2020
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිර්දේශ උල්ලංඝනය කරමින් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක්...
1
...
1,060
1,061
1,062
1,063
Page 1,061 of 1,063
Recent articles
වෙසක් සරසන්න පොලිතීන් එපා
පුවත්
May 13, 2026
අයහපත් කාලගුණයෙන් එක් මරණයක් වාර්තා වෙයි, දුම්රිය සහ අධිවේගී මාර්ග ගමනාගමනයටත් බාධා
කාළගුණ තොරතුරු
May 13, 2026
අද කොටස් වෙළදපල
කොටස් වෙළෙඳ පොළ
May 13, 2026
දකුණු පළාතේ පාසල් 270කට සුහුරු පුවරු සහ STEAM උපකරණ
පුවත්
May 13, 2026
පාරිභෝගිකයා දෙන උපදෙස් වෙනස් කරන්න බැංකුවට අයිතියක් නෑ
පුවත්
May 13, 2026
පාසලක පිහි ඇණුමකින් සිසුන් පස් දෙනකුට තුවාල
පුවත්
May 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok