spot_img
spot_img

Author: Editor Rata

වළගම්බා සහ වාසල ඇතුන් දෙදෙනා එකම තැන මරු දකිති

තබ්බෝව ප්‍රදේශයේ ඉඩමක් වටා නීති විරෝධී ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී වළගම්බා සහ වාසල නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇතුන් දෙදෙනකු මියගොස් ඇතැයි වනජීවී...

ක්‍රීඩා තේරීම්, ශවේන්ද්‍රට භාරදෙයි

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයන් පත්කර තිබේ. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර පත්කර ඇත. ජාතික ක්‍රීඩා තේරීම්...

ආසියානු ක්‍රිකට් කුසලානයට යන, යොවුන් කණ්ඩායම මෙන්න

ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ. මෙම තරඟාවලිය ඩුබායිහි දී පැවැත්වේ. ඊට අදාළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය...

Youtube උමතුවෙන් දියණිය බේරාගැනීමට, බිරිඳ සැමියා ඝාතනය කරයි

මෑතක දී ආරම්භ කළ යූ‍ටියුබ් නාලිකාවක් ජනප්‍රිය කරගැනීම සඳහා තම 14 හැවිරිදි දියණිය නිරුවත් කරන ආකාරය දැක්වෙන දර්ශන ලබාගැනීමට උත්සාහ ගත් පියකු ඔහුගේ බිරිඳ...

කාන්තාවන්ට, පොලිසියෙන් ජල ප්‍රහාර

පාර්ලිමේනුතව ආසන්නයේ දී අද (04) ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය. මෙම විරෝධතාව පොල්දූව හන්දියේ...

මීතොටමුල්ල, යළි නායයයි ද ?

මීතොටමුල්ල කුණු කන්ද යළි කඩාවැටීමේ අවදානමක් ඇතැයි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය. එම කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු උද්‍යානයක්’’ ඇතුළුව රුපියල් මිලියන 3400ක සංවර්ධන...

පොලිස්පතිගේ තටු කපන්න, රජය සැරසේ

පොලිසියේ ‍කටයුතු පරිපාලනය සහ අධීක්ෂණය කිරිමේ වගකීම පැවරෙන පොලිස් කොමසාරිස් ධූරයක් ස්ථාපිත කර ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පත්කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ සැළසුමක්...

“මීජවුම්” සුළි කුණාටුවෙන්, රටට ම වැසි

“මිජවුම්” (MICHAUNG) සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට තද වැසි පතිත වෙමින් තිබේ. ඊයේ (03) සුළි කුණාටවේ කේන්ද්‍රය යාපනයේ සිට...

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වෙනස් වෙයි ?

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න වෙනුවට වෙනත් ලේකම්වරයකු පත්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම වෙනස් කිරීම ලබන ජනවාරියේ...

ළමා නිවාසයේ සිටි දරුවා, පහරදීමකින් මරුට

ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි ළමයකු තැලුම් තුවාල සහිතව මියයාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාව අද (04) නැවත අධිකරණයට...

ඇමෙරිකාව සහ චීනය ගිවුසම්ගත වෙයි

ෆ්ලේවියා ගුණරත්න විසිනි සන්ධිස්ථානයක වර්ධනයක දී, එක්සත් ජනපදයේ විස්මිත මරණ සංඛ්‍යාවකට වගකිව යුතු කෘතිම ඔපියොයිඩ් එකක් වන ෆෙන්ටැනයිල් නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය අපනයනය මැඩලීමේ...

සුමින්ද සිරිසේන දිවි සැරිය නිමා කරයි

රංගන ශිල්පී සුමින්ද සිරිසේන අද (04) උදෑසන අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. මියයන විට ඔහු 75 වැනි වියේ පසුවිය.

Recent articles

spot_img
error: Content is protected !!