Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
AI නිරූපිකාවන් හදන්නේ නැති ‘ලස්සනක්ද’? – තරුණ පරපුරට එල්ලවන අලුත්ම තර්ජනය
අයවැය යෝජනා මෙන්න
පුවත්
November 13, 2023
2024 සඳහා වූ අයවැය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළේය. එහි දී පහත සඳහන් යෝජනා ඉදිරිපත් කර ඇත. අයවැය දෙවැනිවර කියවීමේ...
ගසා තීරයේ මානුෂීය ව්‍යසනය
factum
November 13, 2023
ලක්මාලි භාග්‍ය මනම්පේරි විසිනි මානුෂීය අර්බුදකාරී කාලවලදී අහිංසක සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම මෑතක සිට පලස්තීනයේ ගැටුම් උත්සන්න වීමත් සමඟ හෙළිදරව් විය. සිවිල් වැසියන්...
බලංගොඩ නායයාමකින්, 04ක් අතුරුදන්
පුවත්
November 12, 2023
බලංගොගඩ, ගවරන්හේන, වැයින්තැන්න ප්‍රදේශයේ නිවාස 04ක් නායයාමෙන් හතර දෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. ඉන් එක් නිවසක්, සම්පූර්ණයෙන් ම පස්වලින් යට වී ඇති අතර එහි මව,...
මහේලගේ පඩිය, රටට කිව්වා යැයි හිත රිදිලා
පුවත්
November 12, 2023
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ පුහුණුකරුවන්ගේ වැටුප ප්‍රචාරය කරමින් ජනතාවට වැරදි අදහස් ලබාදීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවත් ඒ නිසා සිත්තැවුලක් ඇති වූ...
ත්‍රිකුණාමලයේ භූ කම්පනයක්
පුවත්
November 12, 2023
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රිච්ටර් මාපක 3.4ක සුළු භූකම්පනයක් අද (12) දහවල් 1.15ට පමණ සිදුව ඇතැයි භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. මෙම භූ කම්පනයය...
ලෝක කුසලානයේ සුපිරි 04 දෙනාගේ තරඟ මෙන්න
පුවත්
November 12, 2023
2023 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත කණ්ඩායම් සුදුසුකම් ලබා තිබේ. ඒ අනුව පිළිමලුන් පිටුදැකීමේ තරඟ වටයේ පළමු...
ක්‍රීඩා ඇමතිටත් කෝටි ගණනක් දුන්නා යැයි, ෂම්මි අද හෙළිකරයි
ක්‍රීඩා
November 11, 2023
ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් 50ක පාඩුවක් සිදුවන බවත් තමන් ක්‍රීඩා අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 2900ක් දුන් බවත් ක්‍රිකට් පාලක...
යළි මහ වැසි
පුවත්
November 11, 2023
යළි මහ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (11) සවස 4.00ට නිකුත්කළ සාමාන්‍ය කාලගුණ වාර්තාවේ සඳහන් කර ඇත. එහි දැක්වෙන්නේ රටේ බොහෝ ප්‍රදේශවලට...
පලස්තීනයට පහරදීම නවත්වන්න යැයි “සමසමාජය” වෙතින් නිවේදනයක්
පුවත්
November 11, 2023
අධිරාජ්‍යවාදීන්ගේ අරමුණු ජනතා ලෙයින් මුදුන්පත් කරගැනීමට ඉඩ නොතබමු ගාසා තීරයේ වෙසෙන පලස්තීන සිවිල් ජනතාවට ප්‍රහාර එල්ල කිරිම සහ ජාත්‍යන්තරව පිළිගත් මානූෂීය මූලධර්ම උල්ලංඝණය කරමින් ගාසා...
කෝටියක අල්ලස් ගනිද්දී, පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට
පුවත්
November 11, 2023
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ සහ තවත් තිදෙනකු රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ කොමිසම...
මිනිස් ඇසක් බද්ධ කිරීමේ ලොව ප්‍රථම සැත්කම ඇමෙරිකාවේ දී සිදුකරයි
පුවත්
November 11, 2023
මිනිස් ඇසක් සම්පූර්ණයෙන් ම බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් ලොව ප්‍රථම වතාවට සාර්ථක වී ඇතැයි ඇමෙරිකාවේ වෛද්‍යවරු කණ්ඩායමක් පවසයි. ඇස් බද්ධ කිරීම සඳහා දිගු කාලයක් තිස්සේ...
ක්‍රිකට් තහනම ගැන, ක්‍රීඩා ඇමති කතා කරයි
පුවත්
November 11, 2023
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට ගෙන ඇති තීරණය පිටුපස සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා බවත්, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර...
1
...
187
188
189
...
1,100
Page 188 of 1,100
Recent articles
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
පුවත්
October 4, 2026
AI නිරූපිකාවන් හදන්නේ නැති ‘ලස්සනක්ද’? – තරුණ පරපුරට එල්ලවන අලුත්ම තර්ජනය
පුවත්
October 4, 2026
ෆාමසි මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවනවා – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති
පුවත්
October 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok