spot_img
spot_img

Author: Editor Rata

රෝහල් සේවකයන්ට ජංගම දුකරථන තහනම්

උතුරු පළාත් සභාව යටතේ පාලනය කෙරෙන රෝහල්වල සෞඛ්‍ය කාර්ය මන්ඩලයට රාජකාරී වේලාවේ දී ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා...

පකිස්තානය පරදා, ශ්‍රී ලංකාව අවසන් තරඟයට

අවසන් පන්දුවේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පකිස්තානයට එරෙහිව කඩුලු ‍02ක ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට 12 වැනි වතාවටත්...

පාසල් දැරියන්ට අතවර කළැයි කී ගුරුවරයාට ඇප. විදුහල්පති මාරු

කුරුණෑගල වැහැර බණ්ඩාරනායක විද්‍යාලයේ බාලවයස්කාර දැරියන් පිරිසක් අපයෝජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් ගුරුවරයකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප...

ශ්‍රී ලංකාවේ කෙරුවාව ගැන, IMF සෑහීමට පත්වෙයි ද ?

IMF එකඟතා සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනය සිදුකරන අවස්ථාව වනවිට ශ්‍රී ලංකාව විසින් ඉටුකර ඇත්තේ ඒවනවිට ඉටුකර තිබිය යුතු කැපවීම් 57ක් අතරින් 38ක් පමණක් බව වෙරිටේ...

ඩයනාගේ ඉරණම ?

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හොබවන,  පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ  තීන්දුව ඔක්තෝබර් 18 වනදා ප්‍රකාශයට පත්කරන බව...

මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට තවත් බරපතල චෝදනාවක්

පුත්තලමේ රජයේ ඉඩමක් පුද්ගලික සමාගමක් නමින් ලබාගෙන ලුණු වසර 14ක පමණ කාලයක් ලුණු නිෂ්පාදනය කර ඇතත් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 20ක පමණ මුදලක්...

ලිබියාවේ මියගිය ගණන 20,000 ට ආසන්න වෙයි ?

ලිබියාවේ දර්නා නගරයේ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 18,000ත් 20,000ත් අතර වෙතැයි අනුමාන කරන බව එහි නගරාධිපතිවරයා පවසයි. ඩැනියෙල්ස් සුළි කුණාටුව හේතුවෙන්...

කොටස් වෙ‍ෙඳෙ පොළ අද

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 11,545ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,788ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 90ක් ඉහළ යාම...

ගරුවරයෙක්, පාසල් දැරියන් 11කට අතවර කළ සිද්ධියේ අලුත්ම තත්වය

කුරුණෑගල, වැහැර බණ්ඩාරනායක විද්‍යාලයේ බාලවයස්කාර පාසල් දැරියන් 11 දෙනකුට අතවර කළා යැයි සැකපිට සොයමින් සිටි ගුරුවරයා අත්අඩංගුවට ගත් බව ‍කුරුනෑගල මූලස්ථාන පොලිසිය පවසයි. එලෙස අත්අඩංගුවට...

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ නිරුවත් වෙයි ?

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඉටුකරන බවට මෙරට රජය විසින් එක්සත් ජාකීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (unhrc) 30/1 යෝජනාව යටතේ ක්‍රියාත්මක කිරීමට එකඟ...

ගංවතුරින් 2,300ක් මරුට 10,000ක් අතුරුදන්

ගංවතුර හේතුවෙන් ලිබියාවේ පුද්ගලයන් 2,300ක් මියගොස් තවත් පුද්ගලයන් 10,000ක් පමණ අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඩැනියෙල් කුණාටුවේ බලපෑමෙන් මේ ගංවතුර තත්වය ඇති වී...

ශ්‍රී ලංකා ජයග්‍රහණ මාලාව නිම කරමින් ඉන්දියානුවෝ ජය ගනිති

ශ්‍රී ලංකාව අඛණ්ඩ ජයග්‍රහණ මාලාව තරඟ 13කට සීමා කරමින් ඊයේ (12) ආසියානු කුසලාන සුපිරි 04 දෙනාගේ තරඟ වටයේ දී ලකුණු 41කින් ඉන්දියාව හමුවේ පරාජයට...

Recent articles

spot_img
error: Content is protected !!