Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
ආදුනිකයන්ගේ පුහුණුවට දුන් ටැබ් යන්ත්‍ර, නිලධාරීන්ගේ නිවෙස්වල
පුවත්
July 25, 2023
ජාතික ආදුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට ලැබුණු ටැබ් යන්ත්‍ර 950ක් එම අධිකාරියේ නිලධාරීන් විසින් බෙදාගෙන තිබීම හේතුවෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වී ඇතැයි...
TikTok ලොකු වෙනසක් කරයි
පුවත්
July 25, 2023
TikTok යෙදුම වෙනස් කරමින් ඒ ඔස්සේ වාක්‍ය පළකිරීමේ අවස්ථාව ද පරිශීලකයන්ට ලබා දී තිබේ. මෙතෙක් එහ පළකිරීමට හැකියාව තිබුණේ වීියෝ දර්ශන පමණි. මෙම වෙනස්කම ඊයේ...
අවුරා ලංකා සභාපති තමන්ට මරණ තර්ජන කළැයි OIC රාජකාරී සටහනක් තියයි
පුවත්
July 25, 2023
විල්පත්තු වනජීවී ප්‍රේරක කලාපයේ සැණකෙළියක් සංවිධානය කර ඇති අවුරා ලංකා ආයතනයේ සභාපති නන්දික විරන්ජිත් තාඹුගල තමන්ට එම ප්‍රසංග භූමිියේ දී මරණීය තර්ජන කරන ලදැයි...
“ජේආර් ආව ගමන් අපිට ගහල එලෙව්වා” – කොබ්බෑකඩුව පිළිරුව යට සිට සෙල්වම් කියන කතාව
පුවත්
July 25, 2023
නිමල් වීරසිංහ නිදහසෙන් පසු ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම වුණු කළු ජූලියට පසුගිය 23 වැනිදාට වසර 40ක් පිරුණා. ඒ ආශ්‍රිතව කළු ජූලිය ගැන විවිධ අයගේ අඳුරු...
ආගමික ස්ථානවල වත්කම් සොයන්න සංගණනයක්
පුවත්
July 25, 2023
බෞද්ධ විහාරස්ථාන ඇතුළු සියලුම ආකාරයේ ආගමික ස්ථානවල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණනයක් කරන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙම කාර්යය සිදුකරනු...
කඳුළු ගෑස් බෝම්බය, පොලිසියේ දී ම පුපුරයි ?
පුවත්
July 25, 2023
බම්බලපිටියේ පොලිස් ක්ෂේත්‍ර මූලස්ථානයේ දී ඊයේ (23) සවස පුපුරා ගොස් ඇත්තේ කඳුළු ගෑස් බෝම්බයක් බව පොලිසිය පවසයි. මෙම පිපිරීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියකු තුවාල ලබා...
පොලිසියේ නිරුවත අධිකරණයේ දී හෙළි වේ. බොරු නඩු පැටලුවාට සමාව අයදී
පුවත්
July 25, 2023
ගංජා ළඟ තබාගත් බවට චෝදනා කරමින් පොලිස් කොස්තාපල්වරයකුගෙන් පළිගැනීම සඳහා බොරු නඩුවක් පැටලවීම සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයකු විවෘත අධිකරණයෙ දී අගතියට පත් වූ කොස්තාපල්වරයාගෙන් සමාව...
ඩොලරය භාවිතයෙන් ඉවත්කිරීමේ ප්‍රවණතාවක්
factum
July 25, 2023
රුමෙත් ජයසිංහ “අපේ රට කඩා වැටෙමින් පවතින අතර ඉක්මනින්ම එය තවදුරටත් ලෝක සම්මතය නොවනු ඇත, එය වසර 200 කින් අවංකව ම අපගේ විශාලතම පරාජය...
නිල් කුරුල්ලා ඉවතට, “X” සමඟ Twitter ඉදිරියට
පුවත්
July 24, 2023
ට්විටර් සිය වෙළඳ නාමය සහ ලාංඡනය එහි සුප්‍රසිද්ධ නිල් කුරුල්ලා සිට "X" ලෙස වෙනස් කර ඇත. කළු පසුබිමක ඇති නව සුදු X සමාජ ජාලයේ ඩෙස්ක්ටොප්...
රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා සැකසුම් ස්ථාන තහනම් කරයි
පුවත්
July 24, 2023
තලේබාන් සංවිධානයේ නියෝග මත ඉදිරි සති කිහිපය තුළ ඇෆ්ගනිස්ථානය පුරා කොණ්ඩා සැකසුම් ස්ථාන සහ රූපලාවන්‍යාගාර වසා දමනු ඇත. වසර දෙකකට පෙර තලේබාන් සංවිධානය නැවත බලයට...
දුම්රිය ගමන් වාර 80ක් අවලංගුයි
පුවත්
July 24, 2023
දුම්රිය රියදුරු වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (23) සවස සිට ගත වූ පැය 20 කාලයේ දී දුම්රිය ගමන් වාර 80ක් අවලංගු කිරීමට සිදු වූ බව...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
July 24, 2023
කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 21,847ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 2,603ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 12ක් පහළ යාම...
1
...
244
245
246
...
1,101
Page 245 of 1,101
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok