Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
රිළව් ලක්ෂයක්, චීනයට පැටවීම ප්‍රායෝගික ද ?
පුවත්
April 11, 2023
ශ්‍රී ලංකාවේ රිළා ඝහනය පාලනය කිරීමේ විසඳුමක් සඳහා රිළවුන් අල්ලා චීනයට යැවීමට සැළසුම් සකස් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. එහි පළමු අදියර වශයෙන් මෙරට...
පුංචි ඡන්දය දින නියමයක් නැතිවම කල් යයි
පුවත්
April 11, 2023
පළාත් පාලන මැතිවරණය නැවත වතාවක් කල් දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සබාව අද නිවේදනය කළේය. 2023 අප්‍රේල් මස 25 වැනි දින මැතිවරණය පැවැත්වීමට දින නියම...
ඉංජිනේරුවරයෙක්, අබිරහස් ලෙස මිය ගිහින්
පුවත්
April 11, 2023
පොල්ගස්ඕවිට, ජයලියගම, සියඹලාගොඩ පදිචිව සිටි ඉංජිනේරුවරයකු නිවස තුළම අභිරහස් ලෙස මියගොස් සිටිය දී අද (11) දහවල් සොයාගත් බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පී.ඒ.පුෂ්පකුමාර නිශ්ශංක නමැති...
“දුප්පතුන්ට කන්න නෑ. සමෘද්ධි අවුරුදු උත්සවයට කෝටි 08ක්”
පුවත්
April 11, 2023
සමෘද්ධි සංවර්ධන බැංකු අලුත් අවුරුදු සැමරීම සඳහා රුපියල් කෝටි 08ක මුදලක් වැය කරන බවට සමෘද්ධි වෘත්තීය සමිති ඒකමුතුව චෝදනා කරයි. ශ්‍රී ලංකාවේ සමෘද්ධි බැංකු 1089ක්...
ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, දිගින් දිගටම භූමිකම්පා සිදුවෙයි
පුවත්
April 11, 2023
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් නිකොබාර් දූපත් අසළ තවදුරටත් භූමිකම්පා සිදුවෙමින් පවතින අතර ඊයේ සවස 4.51 සිට මේ දක්වා භූමිකම්පා 03ක් සිදුව ඇත. මේ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව...
දේශපාලකයෙක් විසින් පොලිසිය හිඟමනේ යවයි. අවුරුදු උත්සවයකට සම්මාදමක්
පුවත්
April 11, 2023
අලුත්ගම, මොරගල්ලේ පැවැත්වෙන අවුරුදු උත්සවයක ප්‍රචාරක කණ්ඩායමකට ආහාර ලබාදීමට යැයි කියමින් දේශපාලකයකු පොලිස් නිලධාරීන් යොදවා මුදල් එකතුකිරීම සිදුකරන බව වාර්තා වේ. මෙම මුදල් එකතුකර දෙන්න...
යෝජිත ප්‍රති ත්‍රස්ත පනත නිසා GSP+ අහිමිවීමේ අවදානමක් ?
පුවත්
April 11, 2023
යෝජිත ප්‍රති ත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් එය සම්මත වුවහොත් ශ්‍රී ලංකාවට ලබා දී ඇති GSP+ තීරුබදු සහනය අහිමිවනු ඇති බවත් යුරෝපා සංගමය පවසයි. යුරෝපා...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
April 10, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 16,305ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,296ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් ඉහළ...
විගණන සේවා කොමිසමේ සාමාජිකයෝ දිවුරති
පුවත්
April 10, 2023
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට අනුව පත්කෙරුණු විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික සාමාජිකාවෝ අද (10) කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්හ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව...
බස් ටිකට් වෙනුවට QR ක්‍රමයක්
පුවත්
April 10, 2023
ලංගම බස් රථ සඳහා මගීන්ගෙන් මුදල් අයකිරීම වෙනුවට QR ක්‍රමයක් හෝ කාර්ඩ් පත් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු...
තෙල් මිල තවත් අඩුවෙයි ?
පුවත්
April 10, 2023
ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අළෙවි කිරීමේ අවසරය ලබා ඇති සමාගම් දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තෙල් අළෙවි කරන මිලට වඩා අඩු මිලට...
නැවතත්, කොරෝනා අධි වසංගත තත්වයක් ?
පුවත්
April 10, 2023
ඉන්දියාව තුළ කොරෝනා වසංගතය යළි වර්ධනය වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 35,000ක් පමණ හදුනාගෙන ඇති අතර ඊයේ...
1
...
307
308
309
...
1,101
Page 308 of 1,101
Recent articles
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok