Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
අදත් කොටස් වෙළඳපල ඉහලට
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
භික්ෂුවක් කෝටි ගණනක නීති විරෝධී භාණ්ඩ රැගෙන එද්දී අත්අඩංගුවට
පුවත්
September 25, 2022
තිස්සමහාරාමය ප්රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින බව පවසන බෞද්ධ භික්ෂුවක් රුපියල් කෝටි 02කට අධික වඩිනාමකින් යුතු නීති විරෝධී භාණ්ඩ තොගයක් සමඟ කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ දී...
වැව්පිටියක පොහොර උරයෙන් බිළිඳකු මතු වෙයි
පුවත්
September 25, 2022
පොහොර උරයක බහා වැව් පිටියක දමා ගොස් සිටි බිළිඳකු හමු වූ බව වාරියපොළ පොලිසිය පවසයි. පඬුවස්නුවර, බණ්ඩාරගොස්වත්ත, උගුරැස්සගම වැව් පිටියේ එම බිළිඳා දමා ගොස් තිබිණි. දරුවකු...
අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගත් නඩු නැවත පවරන්න යැයි උපදෙස්
පුවත්
September 25, 2022
තාක්ෂණික දෝෂයැයි පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කරගන්නා ලද නඩු නැවත සකසා නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන්න යැයි විගණකාධිපති...
මාර්ග සංවර්ධන අධිකාරිය කෝටි ගණනක දේපළ අතහැර දමලා. කාගේ වුවමනාවකට දැයි සැකයක් ?
පුවත්
September 25, 2022
විදේශ ආධාර ව්යාපෘති කිහිපයක් යටතේ ඉදිකර මාර්ග සංව්ධන අධිකාරියට පවරා දී ඇති කෝටි ගණනක් වටිනා ගොඩනැගිලි එම අධිකාරියේ ලේඛනවලට ඇතුළත් කර නැතැයි විගණකාධිපති කාර්යාලය...
ටින් මාළු, දුඹුරු සීනි ප්රමිතිය පරීක්ෂා නොකර වෙළෙඳ පොළට මුදාහැරලා
පුවත්
September 25, 2022
ප්රමිතිය සහ විෂ පිළිබඳ පරීක්ෂාවකින් තොරව දුඹුරු සීනි සහ ටින් මාළු තොග පිටින් ශ්රී ලංකාවට ගෙන්වා වෙළෙඳ පොළට නිකුත්කර ඇතැයි විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවක දැක්වේ. ආනයනය...
දුප්පත් මිනිසුන්ගෙන් රජය මුදල් හූරාගන්නා හැටි පේරාදෙණිය විශ්වවිද්යාලය කියයි. බදු ගෙවන්න සමෘද්ධියත් මදි
පුවත්
September 25, 2022
ශ්රී ලංකාවේ පවුල් සංස්ථාවක් වෙත පැටවෙන බදු 2021 ට සාපේක්ෂව 2022 වර්ෂයේ දී 42%කින් වැඩි වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්යාලය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනාවරණය...
අලි වෙඩි සඳහා රුපියල් කෝටි 28ක්
පුවත්
September 25, 2022
ගම් වදින අලි පැන්නීම සඳහා අවශ්ය අලි වෙඩි සඳහා වසරකට රුපියල් කෝටි 28ක් වැය කිරීමට සිදුව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ...
පාසල් සිසුන් 16ක් අත්අඩංගුවට
පුවත්
September 25, 2022
ඇල්ල රක්ෂිතය ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුන් 16 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි එලෙස අත්අඩංගුවට ගත් පාසල් සිසුන් බදුල්ල, හාලිඇල, සහ නමුණුකුළ...
ජනාධිපති රනිල් නීති විරෝධී වැඩක් කරලා, නීතිඥ සංගමය කියයි
පුවත්
September 24, 2022
ජනාධිපති රනිල් වික්රමසිංහ සිය ධූරයට නොමැති බලයක් භාවිතා කරමින් ජනතාවගේ අදහස් ප්රකාශ කිරීමේ විසම්මුති අයිතියට බාධා කර ඇතැයි නීතිඥ සංගමය පවසයි. ඔවුන් මේ බව ප්රකාශ...
සමාජවාදී තරුණයන්ට පොලිසියෙන් දැඩි ප්රහාරයක්. 07ක් රෝහලේ
පුවත්
September 24, 2022
සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතායක් විසුරුවා හැරීම සඳහා අද (24) සවස කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කළ පොලිසියය විරෝධතාකරුවන් කළහකාරී...
ලබන මාර්තුවෙන් පසු හදිසි මහ මැතිවරණයක්
පුවත්
September 24, 2022
පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසයෙන් පසු ඕනෑම වේලාවක විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවන බැවින් හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. එසේ...
අධිවේගයේ දී බසයක පිටුපස රෝද දෙකක් ගැලවී විසි වෙයි
පුවත්
September 24, 2022
කතරගම සිට කොළඹ දක්වා අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ බසයක පිටුපස රෝද දෙකක් ඊයේ (23) සවස ගැලවී ගොස් ඇතැයි පොලිසිය පවසයි. වැලිපැන්න සහ දොඩංගොඩ හුවමාරු...
1
...
420
421
422
...
1,102
Page 421 of 1,102
Recent articles
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok