Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
උපදින දරුවන්ගේ බර අඩුවෙයි. මන්දපෝෂණයෙන් පීඩිත අනාගතයක් අත ළඟ
පුවත්
July 2, 2022
කුඩා දරුවන්ගේ සහ ගැබිනි කාන්තාවන්ගේ බර අඩුවීමේ තත්වයක් දැකිය හැකියැයි රජයේ පවුල් සෞඛ්ය සේවා සංගමය පවසයි ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය සමඟ පෝෂ්යදායී ආහාර වේලක්...
කන්දකාඩු සිද්ධියට සැක පිට සෙබළු 04ක් අත්අඩංගුවට
පුවත්
July 2, 2022
කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයේ රඳවා සිටි අයකු මිය යාමේ සිද්ධියට සැකපිට යුද හමුදා සෙබළු දෙදෙනකු සහ ගුවන් හමුදා සෙබළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි එහි...
සාමාන්ය පෙළ පිළිතුරු පරීක්ෂාව දින නියමයක් නැතිව කල් යයි
පුවත්
July 2, 2022
සාමාන්ය පෙළ විභාග ප්රශ්න පත්ර ඇගයීමෙ ්දවෙැනි අදියර ආරම්භ කරන දිනය නිවැරදිව ප්රකාශ කළ නොහැකි යැයි විභාග කොමසාරිස් ජනරාල් එම්.ඩී.ධර්මසේන පවසයි. උද්ගත වී ඇති ඉන්ධන...
රනිල් කියූ බොරුවක් FactCheck.lk හෙළිකරයි. ඡන්ද තියන්න බැරි නෑ
පුවත්
July 2, 2022
ශ්රී ලකාවේ ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය හමුවේ මැතිවරණයක් පැවැත්වීමට නොහැකියැයි අගමැති රනිල් වික්රමසිංහ ඩේලිනිවුස් පුවත්පතට කරන ලද ප්රකාශය සත්යයෙන් තොර බවත් අගමැතිවරයා සාවද්ය...
“මාධ්ය රට කෑවා” කියමින් පිරිසක් මාධ්යවේදීන්ට බැන වදිති (වීඩියෝ සහිතයි)
පුවත්
July 1, 2022
උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය මාධ්යවේදීන් පිරිසකට දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබේ. උද්ඝෝෂණයේ යෙදි සිටි පිරිස පවසන්නේ රට සහ තමන් මේ තත්වයට ඇද දැමීම සම්බන්ධයෙන්...
ජනතා අයිතියට අළගු තැබූ, ගාල්ලේ පොලිස් ලොක්කන්ට විරුද්ධව පැමිණිලි 30ක්
පුවත්
July 1, 2022
සාපරාධී බලහත්කාරය පෑම, අයුතු අවහිරය, ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ලබා දී ඇති මානව අයිතීන්වන යාමේ ඒමේ නිදහසට සහ භාෂණයේ නිදහසට අවහිර කිරීම යන කරුණු හේතුවෙන් ගාල්ලේ...
රජය 3%කට පල්ලම් බහී. රටෙන් 97%කට රජය එපා වෙලා යැයි සමීක්ෂණයක් තහවුරු කරයි
පුවත්
July 1, 2022
රටේ ජනගහනයෙන් 97%ක් රජයේ කටයුතු ගැන අප්රසාදයෙන් පසුවන බවත්, රටේ වැඩ සිදුවන ආකාරය පිළිබඳ 98%ක් ම සෑහීමකට පත්නොවන බවත් සමීක්ෂණයකින් හෙළි වී තිබේ. වෙරිටේ රිසර්ච්...
යුද හමුදාව ගාල්ලේ දී මානව අයිතිය උල්ලංඝනය කළා යැයි ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පුවත්
July 1, 2022
ගාල්ල කොටුව මත සාමකාමී උද්ඝෝෂණයක යෙදී සිටිය දී ආයුධ රැගත් යුද හමුදා සෙබළු පැමිණ එම විරෝධතාකරුවන් බලහත්කාරයෙන් විසුරුවා හැරීමට එරෙහිව අද (01) ශ්රේෂ්ඨාධිකරණයට මූලික...
දුම්රියට ටිකට් නොදෙයි. මගීන්ට ටිකට් නැතිව යාමේ අවස්ථාව ලැබෙයි
පුවත්
July 1, 2022
දුම්රිය ධාවනය ගැන ජනතාවගේ ප්රශ්නවලට පිළිතුරු දිය නොහැකි බැවින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරු සේවයෙන් ඉවත්ව සිටිති. එබැවින් මේ වනවිට දුම්රිය ප්රවේශපත්රයක් නොමැතිව දුම්රියේ...
ගාල්ලේ පිරවුම්හළක පොලිසිටය දැඩි විරෝධයක්. තෙල් බෙදීමත් තාවකාලිකව නවතී
පුවත්
July 1, 2022
ගාල්ල අධිවේගී පිවිසුම් මාර්ගයේ පිහිටා ඇති ආරාධනා ඉන්ධන පිරවුම්හළේ අද (01) සවස කලබලකාරී තත්වයක් ඇතිවිය. ඒ පොලිස් නිලධාරී, නිලධාරිනියන් රැසක් හදිසියේ ම එම ස්ථානයට පැමිණ...
ජපානය උදව් නොකරන කතාවට පදනමක් නෑ. තානාපති කාර්යාලය අගමැති ලේකම්ට දන්වයි
පුවත්
July 1, 2022
ජපානය ශ්රී ලංකාවට උදව් නොකරන්නේ යැයි දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවක දී කියා ඇතැයි යන පුවත ශ්රී ලංකාවේ සිටින ජපාන නියෝජ්ය මහ...
ඇඟළුම් කර්මාන්තයත් කොටඋඩ ?
පුවත්
July 1, 2022
සුළු හා මධ්ය පරිමාන ඇඟළුම් කම්හල් 200ක ්පමණ වැසී යාමට ඉඩ ඇතැයි ඒකාබද්ධ ඇඟළුම් ආයතන සංසදයේ උප සභාපිත ෆීලික්ස් ප්රනාන්දු පවසයි. ඔහු පපවසන්නේ ඉන්ධන සහ...
1
...
510
511
512
...
1,103
Page 511 of 1,103
Recent articles
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok