spot_img
spot_img

Author: Editor Rata

කටුවාපිටිය පල්ලිය අසළ බෝම්බ බියක් ?

මීගමුව කටුවාපිටිය පල්ලියට යන මාර්ගයේ තිබී අද (16) සැකකටයුතු පාර්සලයක් හමු වී ඇත. මේ ස්ථානයට පොලිසිය සහ ගුවන් හමුදා කණ්ඩායමක් පැමිණ සෝදිසි කටයුතු සිදුකරන අතර...

පර්චසයක් රුපියල් 100 ගණනේ දුම්රිය ඉඩම් බෙදන්න, බන්දුල ගුණවර්ධන සැරසෙයි

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති ඉඩම් අක්කර 14,000ක් පර්චසය රුපිියල් 100.00 බැගින් බෙදාදීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආහාර අර්බුදයට...

රෝහල්වලට යැයි කියමින් ආධාර එකතු කරන, ජාවාරමක් ගැන සෞඛ්‍ය අංශ කියයි

රෝහල්වලට ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාර අවශ්‍යයැයි කියමින් සිදුකරන ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත්, රෝහල් බලධාරීන් ‍සමඟ සම්බන්ධ නොවී කිසිදු ආධාරයක් ලබා නොදෙන ලෙසත් සෞඛ්‍ය අංශ...

ගෑස් ගැනීමට ගිය අයකුත්, ඉන්ධන ගැනීමට ගිය අයකුත්, අවසන් ගමන් යයි

පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක දී අද (16) උදෑසන හිදිසියේ ම රෝගාතුර වූ පුද්ගලයකු පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස්...

අක්කාගේ නිවසට ගිය මල්ලී, කපා කොටා මරා දාලා

කුරුවිට සිට ගොඩිගමුවේ සිය සොහොයුරියගේ නිවසට ගිය පුද්ගලයෙක්, ඊයේ (15) රාත්‍රී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ...

වසංගත දෙකක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙංගු වසංගතය රට පුරා අධි වසංගතයක් බවට පත්වීමේ ලක්ෂණ පෙන්නුම් කරද්දී ඉන්ෆ්ලුවන්සා රෝගය ද පැතිරයාමේ දැඩි අවදානමක් ඇතැයි ද සෞඛ්‍ය අංශ අනතුරු  අඟවයි. මේ...

රජයේ ඉදිකිරීම්වලින් 95%ක් ම වැඩකට නැතැයි අනාවරණය වෙයි

රජයේ ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් 95%ක් ම නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සිදුකර ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක ඊයේ (15) කියා...

විදේශ රැකියා නියෝජිත ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

විදේශ රැකියා නියෝජිත ආයතනය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කටයුතු කළේය. ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස විදේශ...

පස් හැවිරිදි දරුවා ගඟට තල්ලුකළ මව අත්අඩංගුවට, සිරුර සොයා මෙහෙයුම්

තම පස් හැවිරිදි පුතු කැලණි ගඟට විසිකර ගඟට පැන සියදිවි නසාගැනීමට උත්සාහගත් කාන්තාවක් ඊයේ (15) රාත්‍රී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ‍පොලිසිය පවසන්නේ ඊයේ රාත්‍රී...

පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය විකුණු පාසල් සිසුවෙක් අත්අඩංගුවට

ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසල් සිසුවකු උපකාරක පන්ති අසළ අයිස් මත්ද්‍රව්‍ය අළෙවි කරමින්  සිටිය දී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පවසයි. ඔහු අත්අඩංගුවට...

ධම්මික පෙරේරාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් එම...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (15) දිනයේ ගනුදෙනු 11,524 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,120ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 116කින් ඉහළ...

Recent articles

spot_img
error: Content is protected !!