Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
අද කොටස් වෙළඳපල
අද කොටස් වෙළඳපල
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
රිය අනතුරකින් තරුණ යුවළක් මරුට
පුවත්
June 9, 2022
කතරගම ගලහිටිය මාර්ගයේ ඊයේ (08) රාත්‍රී සිදු වූ අනතුරකින් තරුණ යුවළක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා යතුරුපැදියක ගමන් කළ අතර ට්‍රැක්ටරයක ගැටීමෙන් අනතුර සිදුව...
රටපුරා විදුලිය විසන්ධිවීම්, බලාගාර කිහිපයක් අක්‍රියයි
පුවත්
June 9, 2022
විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක නොවන බව එම මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි. මේ වනවිට ගල්...
විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි
පුවත්
June 8, 2022
විදුලි බල සේවා සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (08) අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මැතිවරණ අල්ලස් දී ධූරය අහිමිවූ අයගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඉවතට
පුවත්
June 8, 2022
ඡන්ද දායකයන්ට අල්ලස් දීමේ සිද්ධියකට අධිකරණයෙන් වරදකරු වීමෙන් සිය ධූරය අහිමි වූ මොණරාගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයකු විසින් එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබූ ඇපෑලක්...
විදුලි වර්ජනයට, ස්වාධීන ඉංජිනේරුවන්ගේ සහායක් නෑ
පුවත්
June 8, 2022
ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරු සංගමය වැඩ වර්ජනයට සහය නොදක්වන බව නිවේදදනය කර තිබේ. සිවිල් හා යාන්ත්‍රික ඉංජිනේරුවන් නියෝජනය කරන මෙම ලංවිම ස්වාධීන ඉංජිනේරු...
පදිකයින් වෙත මෝටර් රථයක් කඩා වැදී එක් අයෙකු මරුට
පුවත්
June 8, 2022
ජර්මනියේ බර්ලින් නගරයේ වීදියක ගමන්ගත් ජනතාව වෙතට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් 12දෙනකු පමණ තුවාල ලබා තිබේ. දේශීය වේලාවෙන් 10:30...
යුක්රේන යුද්ධය හේතුවෙන් ලොව පුරා ආර්ථික අවපාතයක්
පුවත්
June 8, 2022
කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව ඇති ලොව පුරා බොහෝ රටවල් යුක්රේන යුද්ධය හේතුවෙන් ආර්ථික අවපාතයකට ඇද වැටීම වැළැක්විය නොහැකි වනු ඇතැයි ලෝක බැංකුව අනතුරු අඟවා...
කෝප්, කෝපා කමිටු සභාපති ධූර විපක්ෂයට
පුවත්
June 8, 2022
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPE), රජයේ ගිණුම් පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPA) සහ මහජන පෙපත්සම් කාරක සභාව යන ත්‍රිත්වයේ ම සභාපතිධූරය විරුද්ධ...
අගමැති IMF ප්‍රධානියාට දුරකථනයෙන් කියූ දේ
පුවත්
June 8, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිතයන්ට හැකි ඉක්මණින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ආරාධනා කර තිබේ. මෙම ආරාධනාව කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය...
ලිංගික සම්බන්ධතා පැවැත්වීම ගැන, සෞඛ්‍ය අංශ අනතරු අඟවයි
පුවත්
June 8, 2022
"අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා කිසිසේත්ම පවත්වන්න එපා" යැයි ඒඩ්ස් මර්ධන එවැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි ඉල්ලා සිටියි. HIV වෛරසය කිසියම් අයකුගේ ශරීරගත වී ඇත්දැයි සොයාබැලීමට අවශ්‍යවන...
ජපානයේ කම්හලක ගැටුමක දී ශ්‍රී ලාංකිකයෙක් ඝාතනය කරලා. සැකකරුත් ශ්‍රී ලාංකිකයෙක්
පුවත්
June 8, 2022
ජපානයේ ටෝකියෝ නගරයේ කාර්මික ශිල්පියකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු ඝාතනයට ලක්ව ඇති බවත් ඔහුගේ ඝාතනයට සැකපිට තවත් ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇති බවත්...
බැසිල් ඉවත් වී, මන්ත්‍රීධූරය ප්‍රකට ව්‍යාපාරිකයකුට ?
පුවත්
June 8, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඔහුගෙන් හිස්වන ජාතික ලැයිස්තු...
1
...
521
522
523
...
1,086
Page 522 of 1,086
Recent articles
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok