Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
අද කොටස් වෙළඳපල
අද කොටස් වෙළඳපල
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
ඕස්ට්‍රේලියාවට කඩුළු 10ක පහසු ජයක්
ක්‍රීඩා
June 8, 2022
සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම විනාශ කරමින් එක් පන්දු වාරයකින් කඩුළු 03ක් දවාගත් ජොෂ් හෙසල්වුඩ්ගේ විනාශකාරී පන්දුයැවීම හේතුවෙන් විනාශ වී...
අත්අඩංගුවට ගන්න එපා යැයි කියමින් ජොන්ස්ටන්ගෙන් පෙත්සමක්
පුවත්
June 8, 2022
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඔහු එම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ පසුගිය මැයි 09 වැනි...
පාඨලී චම්පික ස්වාධීන වෙයි
පුවත්
June 8, 2022
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික පාඨලී රණවක අද (08) සිට ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත. 43 වැනි සේනාංකයේ නිර්මාතෘවරයා...
TikTok තරුණයා සොයා 12 හැවිරිදි දැරිය මුලතිව් සිට හැටන් යයි
පුවත්
June 7, 2022
ටික්ටොක් සමාජ මාධ්‍ය ජලාවෙන් හඳුනාගත් තරුණයකු හමුවීමට මුලතිව් සිට 12 හැවිරිදි දැරියක් දෙමාපියන්ට නොදන්වා හැටන් දක්වා ගොස් ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. මෙම පාසල් දැරිය...
රටේ අගමැති කවුදැයි නොදන්නා, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
පුවත්
June 7, 2022
ශ්‍රී ලංකා රජය මගින් පවත්වාගෙන යන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ වෙබ් අඩවියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඇත්තේ වැරදි තොරතුරකි. එහි සඳහන් මුදල් අමාත්‍යාංශයේ...
ශ්‍රී ලාංකීය ලේඛිකාවක්, ත්‍රාසජනක කතාවෙන් ලෝකය ම දිනයි
පුවත්
June 7, 2022
ශ්‍රී ලාංකීය ලේඛිකා අමන්දා ජයතිස්ස 2022 වර්ෂයේ “ලොව හොඳම පළමු ත්‍රසජනක නවකතාවට” හිමි ජාත්‍යන්තර සම්මානය දිනා ගත්තාය. ඇය විසින් රචනා කරන ලද “My Sweet Girl”...
වෙදආරච්චි සහ බිරිඳ රිමාන්ඩ්
පුවත්
June 7, 2022
පොලිස් නිලධාරන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් රාජකාරියට බාධා කළැයි චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කළ රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ නෙත්මි හරින්දි හෙට (08) දක්වා...
රුසියානු යානය නැවැත්වූ, පිස්කල්ගේ වැඩ තහනම්
පුවත්
June 7, 2022
කොළඹ වාණිජ අධිකරණයෙන් රුසියානු ගුවන් යානයකට එරෙහිව අධිකරණ නියෝගයක් ලැබුණු මොහොතේම හදිසියේ ක්‍රියාත්මක වූ පිස්කල් වරයාගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන බව අධිකරණ, බනධනාගාර...
දකුණේ මාර්ග සංවර්ධන ලොක්කෝ, ඉන්ධනවලින් ලක්ෂ ගණන් ගසා කාලා
පුවත්
June 7, 2022
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළම නිලධාරීන් විසින් වාහන අවභාවිතා කිරීමේ සහ මහා පරිමානයෙන් ඉන්ධන වංචාකිරීමේ සිද්ධියක් අනාවරණය වී තිබේ. රජයේ වාහන නීත්‍යානුකූලව...
මාධ්‍යවේදියෙක් අතුරුදන්, ඔහු සමඟ සිටි බ්‍රසීල ජාතිකයාට මරණ තර්ජනයක් ඇවිත්
පුවත්
June 7, 2022
මාධ්‍යවේදියෙකු සහ බ්‍රසීල ජාතිකයකු බ්‍රසීලයේ ඇමසෝනාස් ප්‍රාන්තයේ බටහිර ජවාරි නිම්නයේ දී අතුරුදන් වී ඇත. මෙලෙස අතුරුදන්ව ඇත්තේ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී ඩොම් ෆිලිප්ස් සහ බ්‍රසීලියානු ස්වදේශික ජාතික පදනමේ...
විදුලි බිල 250%කින් වැඩි වෙයි ?
පුවත්
June 7, 2022
විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 250%කින් ඉහළ දැමීමට සිදුව ඇතැයි එහි සභාපති එම්.එන්.සී.ෆර්ඩිනැන්ඩු පවසයි. ඔහු පවසන්නේ විදුලි බල මණ්ඩලයේ මාසික ආදායම...
අගමැති පාර්ලිමේන්තු ලේකම් ලෙස ආශු මාරසිංහ පත්කරයි
පුවත්
June 7, 2022
අගමැති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස ආශු මාරසිංහ පත්කර තිබේ. ඔහු පවසන්නේ තමා කිසිදු වැටුපක්, දීමනාවක් හෝ වරප්‍රසාදයක් නොගෙන මෙම තනතුරේ කටයුතු කරන...
1
...
522
523
524
...
1,086
Page 523 of 1,086
Recent articles
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok