Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳපල ඉහලට
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
අද කොටස් වෙළඳපල
අද කොටස් වෙළඳපල
අගමැති පාර්ලිමේන්තු ලේකම් ලෙස ආශු මාරසිංහ පත්කරයි
පුවත්
June 7, 2022
අගමැති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස ආශු මාරසිංහ පත්කර තිබේ. ඔහු පවසන්නේ තමා කිසිදු වැටුපක්, දීමනාවක් හෝ වරප්‍රසාදයක් නොගෙන මෙම තනතුරේ කටයුතු කරන...
“රට ගොඩගන්න වෙන්නේ 2025 දී. ඉදිරි මාස 06ට ඩොලර් බිලියන 06ක් ඕනෑ” – රනිල්
පුවත්
June 7, 2022
ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ රටේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටම පවත්වාගෙන යාමට නම් ඉදිරි මාස 06ක කාලයේ දී ඇමෙරිකානු ඩොලර්...
පාසල් වෑන් සඳහාත් ලංගම ඩිපෝවලින් ඉන්ධන දෙයි. වගාකරුවන්ට සහ ධීවරයන්ට විශේෂ ක්‍රමයක්
පුවත්
June 7, 2022
පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉන්ධන පිරවුම්හල් මගින් හෙට (08) සිට ඉන්ධන ලබාදීමට තීරණය කර...
දියනෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්
පුවත්
June 7, 2022
ගම්පොළ අටබාගේ මැල්ල ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවකු අතුරුදන්ව ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ ගම්පොළ නව දේවිට ප්‍රදේශයේ පදිංචි කවීන් එරන්ද මාරසිංහ...
රුසියාවෙන් අඩු මුදලට තෙල් ලැබෙන කතාව පත්තරේක අතේ රෝලක්
පුවත්
June 7, 2022
රුසියාවෙන් ශ්‍රී ලංකාවට අඩු මිලට බොරතෙල් ලැබෙන බවත්, බොරතෙල් සහිත රුසියන් නැව් මිල දී නොගෙන රජය වැඩි මිලට තෙල් ගන්නා බවත් පවසමින් කළ ප්‍රචාරය...
අජිත් නිවාඩ් කබ්රාල් ඇප මත මුදාහරී
පුවත්
June 7, 2022
ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 65ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් ලක්ෂ 100ක...
රන්ජන්ට තවත් සිරදඬුවමක් නියම වෙයි
පුවත්
June 7, 2022
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන්ට එල්ල වී තිබූ අධිකරණයට අපහාස කිරිමේ දෙවැනි චෝදනාවට වරද පිළිගැනීම හේතුවෙන් බරපතළ වැඩ සහිත වසර 02ක සිර දඬුවමක්...
රාජපක්ෂ ආණ්ඩුව චීනය, ජපානය සහ ඉන්දියාවත් තරහ කරගත් හැටි අගමැති කියයි
පුවත්
June 7, 2022
2019 වර්ෂයේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු රාජපක්ෂ රජය ශ්‍රී ලංංකාවට වඩාත් හිතවත්ව සිටි චීනය, ජපානය සහ ඉන්දියාව පවා විරසක කරගෙන ඇතැයි ද ආර්ථික...
රන්ජන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනවිත්
පුවත්
June 7, 2022
බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (07) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනවති ඇත. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති තවත් නඩුවකට අදාළව...
යූරියා සඳහා ඉන්දීය බැංකුවකින් ණය ගැනීමට කැබිනට් අනුමැතිය ලැබෙයි
පුවත්
June 7, 2022
යූරියා පොහොර මිල දී ගැනීම සඳහා ඉන්දීය අපනයන-ආනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මුදලක් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඉන්දියාව සමඟ කරන...
මෙරට ලක්ෂ ගණනකට රැකියා අහිමිවෙයි ?
පුවත්
June 7, 2022
රැකියා අහිමි වී ජනතාව පාරට වැටීමේ දැඩි අවදානමක් පවතින බව ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. විශේෂයෙන් ම කම්කරුවන් වැනි එදිනෙදා රැකියාවල නිරතවන පුද්ගලයන් සහ සුළු හා...
රුපියල බාල්දු වෙද්දී, රටට ඩොලර් ලැබීම වැඩිවෙලා
පුවත්
June 7, 2022
රජය සහ මහ බැංකුව විසින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති විනිමය අනුපාතික සැකැස්ම හේතුවේන දේශීය විදේශීය විනිමය වෙළෙඳ පොළ ස්ථාවර වෙමින් පවතින බව ශ්‍රී...
1
...
523
524
525
...
1,086
Page 524 of 1,086
Recent articles
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok