Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
නියෝජ්‍ය කතානයක පත්කිරිමේ තරඟයෙන් පොහොට්ටුව ඉවත් වෙයි. සියඹලාපිටිය සහ ඉම්ටියාස් තරඟයට
පුවත්
May 5, 2022
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානයකවරයා පත්කරගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වෙයි. ඒ සඳහා හිටපු නියේජ්‍ය කතානායක කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ශ්‍රී ලංකා නිදහස ්පක්ෂය විසින ්යෝජනා...
අලි සබ්‍රිට තවත් ඇමතිධූර දීලා
පුවත්
May 5, 2022
මුදල් අමාත්‍ය අලි සබ්‍රිට තවත් අමාත්‍යධූර ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ. ඊයේ (04) බදාදා නිකුත් කරන ලදද අංක 2278/13 දරණ අති විශේෂ...
ගාල්ලේ නීතිඥයෝ හර්තාලයට එක්වෙති. හෙට අධිකරණ කටයුතුවලින් ඈත්වීමේ තීරණයක්
පුවත්
May 5, 2022
ආණ්ඩුවට විරෝධය දක්වමින් හෙට (06) දිනයේ දීප ව්‍යාප්තව පවත්වන හර්තාලයට සහයෝගය දෙමින් හෙට දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ගාල්ල නීතිඥ සංගමය තීරණය කර තිබේ. ඊයේ (04)...
පොලිසිය බත්තරමුල්ලේ මාර්ග වසා දමලා. රැකියාවට යන ජනතාව මහ මඟ රස්තියාදු වේ
පුවත්
May 5, 2022
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග පොලිසිය විසින් වසා දැමීම හේතුවෙන් පැලවත්ත, බත්තරමුල්ල සහ රාජගිරිය ප්‍රදේශවල විශාල රථවාහන තදබදයක් හටගෙන තිබේ. අද (05) උදෑසන රැකියා සඳහා යන දහස්...
මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීමෙන්, ශ්‍රී ලංකාව වසරක් ඇතුළත පහළටම කඩා වැටිලා
පුවත්
May 5, 2022
ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19ක් පහළ බැස තිබේ. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය යෙදී තිබුණු පසුගිය 03න් වැනි දා නිකුත්කර...
ඩෙංගු රෝගය කිහිප ගුණයකින් වැඩි වෙයි
පුවත්
May 5, 2022
ඩෙංගු රෝගය මේ දිනවල ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. පසුගිය සතියේ දී පමණක් ඩෙංගු රෝගීන් 1,102ක් රටපුරා ප්‍රදේශ ගණනාවකින්...
රතන හිමි විශ්වාසභංගයට සහය නොදෙන්න හේතු හොයයි
පුවත්
May 4, 2022
ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමි අද (04) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ තමන් විශ්වාසභංගයට සහය...
Lanka IOC අධික ලාභ ලබයි. කොටස් මිලත් 32%කින් ඉහළ යයි
පුවත්
May 4, 2022
ලංකා අයිඕසී සමාගම අවසාන කාර්තුවේ දී රුපියල් කෝටි 337ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. මේ හේතුවෙන් ම අද (04) කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී...
හර්තාලයට වෛද්‍යවරුන්ගේ සහායත් ලැබෙයි
පුවත්
May 4, 2022
ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන 06 වැනි දා දීප ව්‍යාප්තව පැවැත්වෙන හර්තාලයට වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ද සහයෝගය දක්වන බව...
අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයන් අධිකරණයෙන් මුදාහරී
පුවත්
May 4, 2022
පාර්ලිමේන්තුව අසළ අද (04) උදෑසන විරෝධතාවක නිරත වී සිටිය දී අත්අඩංගුවට ගත් පිරිස පෞද්ගලික ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අද නියෝග කළාය. පොල්දූව පාර්ලිමේන්තු...
අගමැති මැදුර ඉදිරිපිට අට්ටාල සහ පොලිස් වාහන ඉවත්කරයි. විරෝධතාවට බාධාවක් නෑ
පුවත්
May 4, 2022
කොටුව මහේස්ත්‍රාත් මංජුල රත්නායක විසින් ලබාදුන් නියෝගයකට අනුව කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂකයන් විසින් ඉදිකර තිබූ අට්ටාල සහ පොලිසිය විසින් පදික වේදිකාවේ නවතා තිබූ...
අගමැතිධූරය ගැන දිනේෂ්ගේ අනාවැකිය
පුවත්
May 4, 2022
අගමැති මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක් නැතැයි සභානායක දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස්...
1
...
573
574
575
...
1,087
Page 574 of 1,087
Recent articles
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok