Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳපල ඉහලට
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
වඳ සැත්කම් කළැයි කී දොස්තර සාෆිට හිඟ වැටුප් ගෙවන්න යැයි නියෝග
පුවත්
December 16, 2021
වඳ සැත්කම් කළැයි චෝදනා ලැබීම හේතුවෙන් අනිවාර්ය නිවාඩු යවා සිටි විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය එස්.එස්.එම්. සාෆි නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප්...
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ අගයක බව රජය කියයි
පුවත්
December 16, 2021
ශ්‍රී ලංකාවේ ආර්තික වර්ධනය 2021 වර්ෂයේ ජුනි සිට සැප්තැම්බර් දක්වා වූ තුන්වැනි කාර්තුවේ දී සෘණ අගයක් ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිවේදනය දැක්වේ. එම...
ගාල්ල මහින්දයේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්
පුවත්
December 16, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනය...
මැති ඇමතිවරු බුරුතු පිටින් රට සවාරියේ. නිවාඩුව සතුටින් ගත කරති
පුවත්
December 16, 2021
වසර අවසානයේ නිවාඩු ගත කිරීම සඳහා පාර්ලිමේන්තු මැති ඇමතිවරු 60කට ආසන්න පිරිසක් විදේශ ගතවීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අතර ආණ්ඩුපක්ෂයේ මෙන්ම...
නීතිඥ ගරුත්වය රකින්න යැයි මහේස්ත්‍රාත්ගෙන් නිවේදනයක්
පුවත්
December 16, 2021
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරනු ලබන නීතිඥවරු අතරින් ඇතැම් පුද්ගලයන් වෘත්තීය ආචාරධර්ම කඩකළහොත් අපරාධ නීති කෘත්‍යයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවට දැනුම් දෙමින් මාතර...
පාසල් සිසුවාට ලිංගික අපයෝජන කළ චීවරධාරියා වසර 21ක් බන්ධනාගාරයට
පුවත්
December 15, 2021
බාල වයස්කාර පාසල් සිසුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කරන ලදැයි චෝදනා ලැබ සිටි චීවරධාරියකු වසර 21ක් බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර අංක 02...
පාසල් දැරියක අතුරුදන්. ඇගේ පෙම්වතා යැයි සැකපිට අත්අඩංගුවට ගත් අයෙක් රිමාන්ඩ්
පුවත්
December 15, 2021
මහනුවර බාලිකා විද්‍යාලයක 10 ශ්‍රේණියේ සිසුවියක අතුරුදන්වීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් 20 හැවිරිදි තරුණයකු හෙට (16) දක්වා රිමාන්ඩ් කිරීමට මහනුවර මහේස්ත්‍රාත් දුමින්ද ප්‍රභාත් මුදුන්කොටුව...
මූලික කොටස් නිකුතු රැසකින් කොටස් වෙළෙඳ පොළට ජවයක්
පුවත්
December 15, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 58,385ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,444ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 42කින්...
ගාල්ලේ අයවැය වැඩි ඡන්ද 26කින් සම්මතයි. පක්ෂ විපක්ෂ වැඩි දෙනෙක් කැමැත්ත දෙති
පුවත්
December 15, 2021
ගාල්ල මහ නගර සභාවේ 2022 අයවැය අද (15) වැඩි ඡන්ද 26කින් සම්මත විය. මෙම අයවැයට පක්ෂව ඡන්ද 29ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 03ක් පමණි. නගරාධිපති...
බෙහෙත් කොටන තුවක්කුවකින් තරුණියක් ඝාතනය කරලා
පුවත්
December 15, 2021
වව්නියාව, නෙදුන්‍කේනි, ඊට්ටමුරිංජාන් ප්‍රදේශයේ අද (15) සිදුවූ වෙඩි තැබීමකින් 33 හැවිරිදි අවිවාහක කාන්තාවක් මියගොස් ඇතැයි නෙදුන්කේනි පොලිසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි බාලසුබ්‍රමනියම්...
“කොරෝනා මර්ධන එන්නත් අනිවාර්ය නෑ” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
පුවත්
December 15, 2021
කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසියක් පනවා නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. කොරෝනා එන්නත අනිවාර්ය කිරීමට ගෙන...
රංගන හේරත්ට කොරෝනා
පුවත්
December 15, 2021
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් කොරෝනා ආසාදිතයක ලෙස තහවුරු කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය...
1
...
686
687
688
...
1,088
Page 687 of 1,088
Recent articles
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 14, 2026
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
කොටස් වෙළෙඳ පොළ
August 13, 2026
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
පුවත්
August 13, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok