spot_img
spot_img

Author: Editor Rata

බැසිල් ඇමෙරිකා යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ. පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීම හේතුවෙන් යළි පාර්ලිමේන්තුව රැස්‍වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 18 වැනි දා...

විදෙස් ආයෝජකයන්ට රටේ ඉඩම් බදු දීමෙන්, ‍ඩොලර් ප්‍රශ්නයට විසඳුම්

කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ඉඩම් 50ක් පඹන බදු පදනම යටතේ විදෙස් ආයෝජකයන් සඳහා ලබාදීමට රජය මේ වනවිට සැළසුම් කර තිබේ. මේ වනවිට නව ව්‍යාපෘති...

කොළඹට ගෙනා ගෑස් ගොඩබෑමට එපා යැයි නිය‍ෝගයක්. යළි ගෑස් හිඟවෙයි ද ?

‍කොළඹ වරාය‍ේ දැනට නැංගුරම් ලා ඇති නැවකින් ගෙන ආ ගෑස් ශ්‍රී ලංකාවට ගොඩ බෑමෙන් වළකින ලෙස එම ගෑස් ගෙන්වූ ලිට්රෝ සමාගමට පාරිභෝගික කටයතු පිළිබඳ...

දක්ෂිණ අධිවේගී අනතුරින් පියාත්, දියණියත් මරුට

කතරගම ගොස් ආපසු එමින් තිබූ කාරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය 18 වැනි කිලෝ මීටර කණුව අසළ දී අද (15) අළුයම පෙරැළී යාමෙන් පියා සහ...

සළාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේ යෝජනාවක් ?

ඩොලර් හිගය හේතුවෙන් ඇති වී තිබෙන ඉන්ධන ආනයන අර්බුදයට පිළියමක් ලෙස සළාක ක්‍රමයට ඉන්ධන ලබාදීම කෙරෙහි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇතැයි රජයේ අභ්‍යන්තර...

දුම්රිය – ලොරි අනතුරින් දුම්රිය ගමන නවතී

මීරිගම දුම්රිය හරස් මාර්ගයේ දී අද (15) උදෑසන ලොරියක් දුම්රිය හා ගැටීමෙන් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ම නතර වී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අනතුරට පත්ව ඇත්ත්...

ප්‍රමිතියෙන් තොර ගෑස් යළි ශ්‍රී ලංකාවට ?

කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ද ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රමිතියෙන් තොර ගෑස් හේතුවෙන් ශ්‍රී ලංකාව...

විශ්‍රාම වයස සංශෝධනය කරමින් චක්‍රලේඛය නිකුත් කරයි

මෙවර අයවැය විධිවිධාන අනුව රාජ්‍ය ව්‍යාපාරයන්හි නිරත සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සංශෝධනය කිරීමේ චක්‍රලේඛය අද (14) භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල විසින් නිකුත් කර තිබේ. රාජ්‍ය...

කොටස් වෙළඳ පොළට අලුතින් එකතුවන සමූපකාර රක්ෂණ සමාගම

කොළම කොටස් වෙළෙඳ පොළෙහි සිදුකරන මූලික කොටස් නිකුතුවක් සඳහා සමූපකාර රක්ෂණ සමාගම (Co-Operative Insurance Company Limited) සූදානම්ව සිටියි. එහි මූලික කොටස් නිකුතුව ලබන දෙසැම්බර් 20...

BOI සභාපති ලෙස පත්කළ රාජා එදිරිසූරිය හඳුනාගනිමු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස රාජා එදිරිසූරිය පත්කර තිබේ. සිවිල් ඉංජිනේරුවරයකු වන ඔහු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ද කටයුතු කරයි. රාජා එදිරිසූරිය...

වසර 24ක් විභාග වූ නඩුවක විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරයි

පුරා වසර 24ක් විභාග වූ නඩුවක විත්තිකරුවන් සිව්දෙනකු සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (13) නියෝග කළේය. විත්තිකරුවන්...

කිතුල් රා කෑන් “රාගා” නමින් වෙළෙඳ පොළට හඳුන්වා දෙයි

“රාගා” නමැති වෙළෙඳ නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන රැසක් වෙළෙඳ පොළට එක්කිරීඹ අද (14) කුරුවිට නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ දී සිදුකෙරිණි. මෙම නිෂ්පාදන...

Recent articles

spot_img
error: Content is protected !!