Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
අද කොටස් වෙළඳපල ඉහලට
මීතේන් විමෝචනය අඩු කිරීමට ග්ලාස්ගෝ දේශගුණ සමුළුවේදී ලෝක බලවතුන් එකඟ වෙයි
පුවත්
November 2, 2021
බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පාලනය කිරීමේ (COP26) ග්ලාස්ගෝ සමුළුවේදී හරිතාගාර වායුවක් වන මීතේන් විමෝචනය අඩු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය එකඟ...
කොටස් වෙළෙඳ පොළ කිසිදා නොවූ වර්ධනයක්
පුවත්
November 2, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ මෙතෙක් ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් ගනුදෙනු 34,848ක් සමඟ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,422ක් බවට පත්විය. සමස්ත කොටස්...
පාසල් විභාග සඳහා දින නියම කරයි. සියල්ල 2022 දී
පුවත්
November 2, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමා තිබූ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා දින නියම කර තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශය...
කොමර්ෂල් ලීසිං සමාගම කොටස් වෙළඳ පොළ වටිනාම සමාගම් අතර දෙවැනි තැනට පත්වෙයි
පුවත්
November 1, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 32,239ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,701ක් බවට පත්විය. දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 30කින්...
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වාදෙයි
පුවත්
November 1, 2021
රට විවෘත කිරීමෙන් පසු අද (01) සිට ලබන 15 වැනි දා දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
rata.lk වෙත තොරතුරු දුන්නා යැයි සේවකයකුගේ වැඩ තහනම් කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණයක්
පුවත්
November 1, 2021
rata.lk වෙබ් අඩවියට තොරතුරු දීම හේතුවෙන්, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීවරයාගේ වැඩ තහනම් කිරීම වාරණය කරමින් ගාල්ල දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න අද...
රට පුරා යළි ගෑස් හිඟයක්
පුවත්
November 1, 2021
රට පුරා යළි ගෑස් හිගයක් ඇති වී තිබේ. ලාෆ් හා ලිට්‍රෝ ගෑස් සමාගම්හි ගෘහස්ථ ගෑස් සිලින්ඩර මේ වනවිට කිසිම ප්‍රදේශයකින් මිල දී ගත නොහැකි...
කොරෝනා රැල්ලකට අත වනන ශ්‍රී ලාංකිකයෝ
පුවත්
November 1, 2021
සංචරණ සීමා ඉවත්කළ ද කොරෝනා වසංගතය පැතිරයාම තවමත් අවසන්ව නැති බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් ජනතාවට පවසා සිටිය ද...
දුම්රිය ගමන් ආරම්භයේ දී ම පැය ගණනක රස්තියාදුවක්
පුවත්
November 1, 2021
අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ වූ අද දින සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග තුනක කාර්යල දුම්රිය සියල්ම පැය එකහමාරත් දෙකක් අතර කාලයක්...
ඇල්ල වැල්ලවාය පාර ඇතුළු බදුල්ලේ මාර්ග රැසක් අවහිර වෙයි
පුවත්
November 1, 2021
ඇල්ල වැල්ලවාය මාර්ගය ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් පස් කඳු කඩාවැටීම හේතුවෙන් අවහිර වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදයකුමාර පවසයි. මවුන්ට්හෙවන්...
පෑලියගොඩ දැඩි වාහන තදබදයක්
පුවත්
November 1, 2021
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ සහ කැලණි පාලම අසළ දැඩි වාහන තදබදයක් ඇතැයි රථවාහන පොලිසිය සඳහන් කරයි. එම ස්ථානයේ ගුවන් පාලම් ඉදිකිරීම හේතුවෙන් මාර්ගයේ මංතීරු...
රජයේ සේවකයන්ගේ වැටුප් ගැන රජයේ ප්‍රකාශයක් බොරු බව සනාථ වෙයි
පුවත්
November 1, 2021
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය දැනුම්වත් කරමින් “රජයේ ආදායමෙන් 85%ට වඩා වැය වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට” යැයි පරිසර අමාත්‍ය මහින්ද...
1
...
708
709
710
...
1,089
Page 709 of 1,089
Recent articles
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
පුවත්
August 15, 2026
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
පුවත්
August 15, 2026
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
පුවත්
August 15, 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
පුවත්
August 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 14, 2026
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
කොටස් වෙළෙඳ පොළ
August 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok