Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
2027 මාර්තුවේ IMF ගිවිසුම අවසන්, රටට ඩොලර් බිලියන 15ක සංචිතයක් අවශ්‍යයි – රනිල්
22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක්
ජෝන් කීල්ස් සමාගම කොටස් වෙළඳපල වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ගාල්ලේ සෞඛ්‍ය ලොක්කාටත් කොරෝනා
පුවත්
August 21, 2021
ගාල්ල දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්.සෝමරත්න කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ගාල්ල උණවටුනේ පිහිටා ඇති අතර...
වැඩිහිටියන්, වැඩිවශයෙන් මියයාමට හේතුව හෙළිවෙයි
පුවත්
August 21, 2021
කොරෝනා වසංගතය ආරම්භයේ සිටි මේ දක්වා මිලියන 200ට වැඩි ජනතාවකට එය ආසාදනය වී ඇති අතර අවම වශයෙන් මිලියන 04ක් පමණ මියගොස් තිබේ. නිල සංඛ්‍යාලේඛන එසේ...
මැතිව්ස් හැලේ. ක්‍රීඩකයෝ කොන්ත්‍රාත් අත්සන් කරති
ක්‍රීඩා
August 21, 2021
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් 18 දෙනකු අත්සන් තබා ඇති අතර හිටපු නායකයකුවන ඇන්ජලෝ මැතිව්ස් එම කොන්ත්‍රාත්තුවෙන් ඉවත් සිටියි. ඒ අනුව දිනේෂ්...
සෞඛ්‍ය අමාත්‍යාංශයට අරක්ගත් දොස්තරලා දොට්ට ?
පුවත්
August 21, 2021
සෞඛ්‍ය අමාත්‍යාශයේ විවිද වගකීම් පවරා දෙමින් එයට අනුයුක්තව සිටි අතිරේක වෛද්‍යවරු රෝහල්වෙත යොමුකිරීමේ දැඩි තීරණයකට එළැඹ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේය. රාජ්‍ය පරිපාලන කාර්යයේ දී...
සෑම බැංකුවක ම තෝරාගත් ශාකා කිහිපයක් විවෘතයි
පුවත්
August 21, 2021
ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාල සීමාවේ දී ශ්‍රී ලංකාවේ බලපත්‍ර ලාභී බැංකු සියල්ලේ ම තෝරාගත් ශාඛා කිහිපයක් විවෘතව තැබීම සඳහා රජය අවසර දී තිබේ. මෙම අවසරය දී...
අහස හදිසියේ වැසිබර වුණේ ඇයි ?
පුවත්
August 21, 2021
පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්වයක් පැවතිය ද අද (21) සහ හෙට (22) දිනවල ප්‍රදේශ ගණනාවක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා...
Lockdown කාලයේ දී රුපියල් 2000ක දීමනාවක් දෙයි
පුවත්
August 21, 2021
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලසීමාවේ දී ජීවනෝපාය අහිමිවන පුද්ගලයන් සඳහා රුපියල් 2000.00ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. සඳුදා (23) සිට එම දීමනාව ලබාදීම දිස්ත්‍රික්...
ගාල්ලේ ගැබිනි කාන්තාවන්ට එන්නත් නෑ
පුවත්
August 21, 2021
මෙතෙක් කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට නොහැකි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ගැබිනි කාන්තාවන් සඳහා අද (21) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලබාදීමට කටයුතු යොදා...
ගුරු විදුහල්පති ගැටලු විසඳීමේ අනුකමිටු වාර්තාව මුදල් අමාත්‍යාංශය භාරදෙයි
පුවත්
August 21, 2021
ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යාංශයට ඊයේ (20) භාර දී තිබේ. මේ සම්බන්ධයෙන් එම අනුකමිටුව සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ...
“දිගටම රට වසා දැමුවොත් කැපකිරීම් සඳහා සූදානම් වෙන්න” – ජනාධිපති
පුවත්
August 21, 2021
“ඉදිරියේදී රට දීර්ඝකාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන්න” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා එහි දී...
ඇනකොණ්ඩා ශ්‍රී ලාංකිකයි. ලෝකයේ ම ප්‍රසිද්ධ වූ සිංහල නමක්
පුවත්
August 21, 2021
ලොව විශාලතම සර්ප විශේෂය වන්නේ “ඇනකොණ්ඩා” ය. මෙම සත්ත්ව විශේෂය මෙරට ස්වභාවික පරිසරයේ දක්නට නැත. දෙහිවල සත්වෝද්‍යානයට ගිය විටනම් ඇනකොණ්ඩා විශේෂයේ සතුන් දැකබලා ගැනීමේ...
කොරෝනා සඳහා නව ප්‍රතිකාර ක්‍රමයක් එයි
පුවත්
August 20, 2021
කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා යොදා ගත හැකි නව ප්‍රතිකාර ක්‍රමයකට ඒක්සත් රාජධානියේ අනුමැතිය හිමිව තිබේ. රොනාප්‍රිව් නම් මෙම ඖෂධය, ප්‍රතිදේහ යුගලයක් භාවිතා කරමින් පර්යේෂණාගාර...
1
...
757
758
759
...
1,090
Page 758 of 1,090
Recent articles
2027 මාර්තුවේ IMF ගිවිසුම අවසන්, රටට ඩොලර් බිලියන 15ක සංචිතයක් අවශ්‍යයි – රනිල්
පුවත්
August 18, 2026
22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක්
පුවත්
August 18, 2026
ජෝන් කීල්ස් සමාගම කොටස් වෙළඳපල වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 18, 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
පුවත්
August 18, 2026
කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
August 18, 2026
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
පුවත්
August 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok