Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණය සම්බන්ද මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට කරාපිටියේදී
ලංකාවේ මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා අත්හදා බැලීමට සැලසුම්
අධිවේගයේ සියලු මගීන්ට ආසනපටි අනිවාර්යයි
ඉන්දියාවේ නිරූපිකා ට්විෂාගේ මරණය සම්බන්ධයෙන් සැමියාට සහ නැන්දම්මාට චෝදනා
ටැක්සි මගීන්ට පොලිසියෙන් ආරක්ෂක උපදෙස්
ගාල්ලේ තරු හෝටලයකින් ආසාදිතයන්. විදෙස් සිනමා නිර්මාණයකටත් බලපෑම්
පුවත්
August 11, 2021
ගාල්ල දඩල්ලේ පිහිටි තරු හෝටලයක මුළුතැන්ගේ සේවකයකු සහ ඔවුන්ගේ සේවක නේවාසිකාගාර භාර පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය එම හෝටලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මෙම සේවකයන්...
දකුණෙන් නව කොරෝනා වාර්තාවක්
පුවත්
August 11, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ පසු දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (11) උදෑසන 9.00ට අවසන් වූ පැය 24දී වාර්තා...
කොරෝනා පැතිරෙද්දී මළ සිරුරු 2400ක් වැළලීමට ඉඩමක් හඳුනාගනී
පුවත්
August 11, 2021
කොරෝනා වසංගතය රටම වෙළා ගනිමින් තිබිය දී කොරෝනා මළ සිරුරු 2400ක් පමණ වළ දැමීය හැකි භූමියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගැනීමට කටයුු කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
‘ත්‍රිපිටක සංරක්ෂණ පනත’ කොරෝනා පොකුරක් හදයි ? භික්ෂූන් වහන්සේලාට ජීවිත අවදානමක්
පුවත්
August 11, 2021
ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ මහා සංඝරත්නයේ සහ විද්වතුන්ගේ අදහස් ලබාගැනීමට යැයි කියමින් බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් කොළඹ දී පැවැත්වූ දින තුනක රැස්වීමක් හේතුවෙන්...
සමාජ මාධ්‍ය විවේචනවලින් ඉගෙන ගන්නා චීන දේශපාලනය
factum
August 11, 2021
බොහෝ අය උපකල්පනය කරන්නේ, චීන මහජන පක්ෂය (සීසීපී) විවේචනාත්මක අන්තර්ගතයන් සෙවීම සඳහා රටේ සමාජ මාධ්‍ය වේදිකා පීරන බවයි. මිනිසුන් නිවාස අඩස්සියේ තැබීමේ අදහසින් මෙය සිදුකරන...
දළදා පෙරහැර නරඹන්න බැතිමතුන්ට අවසර නෑ
පුවත්
August 11, 2021
දළදා පෙරහැර මෙවර ද ජනතා සහභාගීත්වයෙන් තොරව සිදුකිරිමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි. කලින් සැළසුම් කර තිබුණේ සීමිත ජනතා සහභාගීත්වයකින් දළදා...
පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයත් කොරෝනා අවදානම නිසා වසා දමයි
පුවත්
August 11, 2021
කොරෝනා අවදානමක් හේතුවෙවන් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය ද තාවකාලිකව වසා දමා ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයකු කීවේය. මෙම මධ්‍යස්ථානය වසා දැමීමට සිදුව ඇත්තේ එහි සේවය කරන වෛද්‍යවරියකගේ සැමියාට...
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 25ට නඩු. අධි චෝදනා 23,000ක්
පුවත්
August 11, 2021
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අධි චෝදනා 23,270ක් යටතේ සැකකරුවන් 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (10) නඩු පවරා තිබේ. 2019 අප්‍රේල් මස 21...
අධිවේගී මාර්ගයේ වෑන් රථයක් ගිනිගනී
පුවත්
August 11, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ ගැලනිගම අතර දී ඊයේ (10) රාත්‍රී වෑන් රථයක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. රථය ගිනිගන්නා අවස්ථාවේ එහි ගමන්කර...
රජය රට වහනතුරු බලා නොසිට ගෙදර වී ඉන්න. තත්වය අතිශය භයානකයි
පුවත්
August 10, 2021
රජය රට වහනතුරු බලා නොසිට අත්‍යාවශ්‍යම කරුණකට හැර වෙනත් කිසිම හේතුවක් සඳහා නිවසින් පිටතට නොයන ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඇය පවසන්නේ...
මහසෝන් අවතාරයක් දුටු “දොස්තර පාදෙණිය” රටම නොමඟ යවන ආකාරය මෙන්න
පුවත්
August 10, 2021
ලොව ඉහළම පිළිගැනිම්ක් ඇති ප්‍රීනිද එල්ඩර්ගේ විශ්වකෝෂයේ අතීත ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආයුකාලය වසර 140ක් ලෙස සඳහන් කර ඇති බවත් වසර 100දී සිදුවන මරණයක් පවා...
දෛනික කොරෝනා මරණ ගණන තවත් ඉහළ යයි
පුවත්
August 10, 2021
කොරෝනා ආසාදිත පුද්ගලයන් 118 දෙනකු ඊයේ (09) දිනයේ මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර ඇත. ඒ...
1
...
771
772
773
...
1,090
Page 772 of 1,090
Recent articles
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණය සම්බන්ද මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට කරාපිටියේදී
පුවත්
August 19, 2026
ලංකාවේ මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා අත්හදා බැලීමට සැලසුම්
පුවත්
August 19, 2026
අධිවේගයේ සියලු මගීන්ට ආසනපටි අනිවාර්යයි
පුවත්
August 19, 2026
ඉන්දියාවේ නිරූපිකා ට්විෂාගේ මරණය සම්බන්ධයෙන් සැමියාට සහ නැන්දම්මාට චෝදනා
පුවත්
August 19, 2026
ටැක්සි මගීන්ට පොලිසියෙන් ආරක්ෂක උපදෙස්
පුවත්
August 19, 2026
මහනුවරදී සැකකටයුතු පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට
පුවත්
August 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok