Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණයට විවෘත තීන්දුවක්
ස්ත්‍රීන්, තරුණයින් හා ළමුන් සේවයේ යෙදවීමේ වැරදිවලට දඩය ලක්ෂයක් දක්වා ඉහළට
ප්‍රවීණ ගායිකා නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
ඩයලොග් ආසියාටා සමාගමේ වත්කම රුපියල් බිලියන 429 ඉක්මවයි
කපිල චන්ද්‍රසේනගේ මරණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් නියෝග
අසේල සම්පත් CID භාරයේ සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි
පුවත්
June 26, 2021
මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාපර්තමේන්තුව විසින් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. ඊයේ...
සුදු වෑන් එකකින් පැමිණි පිරිසක් අසේල සම්පත් පැහැරගෙන ගිහින්
පුවත්
June 25, 2021
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව කියමින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් 20 දෙනකු පමණ පැමිණ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් පැහැරගෙන ගිය බව...
69 ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන බව ජනපති කියයි
පුවත්
June 25, 2021
බාධක කොතරම් එල්ල වුව ද තමන්ට ඡන්දය දුන් ලක්ෂ 69කට අධික ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරිමට තමන් බැඳී සිටින බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (25) ජාතිය...
කන්න හාල් නෑ. සියලු තොග මාසයකටත් මදි බව ඇමති බන්දුල කියයි
පුවත්
June 25, 2021
මෙරට ජනතාවට මාසයක් කෑමටවත් සහල් නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙරට හාල් මෝල් හිමියන්ගෙන් කරන ලද...
අති භයානක ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රමුඛ ප්‍රභේදය වන බවට අනතුරු ඇඟවීමක්
පුවත්
June 25, 2021
ඉන්දියාවට විශාල බලපෑමක් කළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි සති 08 දී ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවන ප්‍රධාන වයිරස ප්‍රභේදය විය හැකියැයි විශේෂඥ වෛද්‍යවරුන් විසින් අනතුරු අඟවා...
අම්බලන්ගොඩ පාරේ වැටී මියගිය පුද්ගලයාට කොරෝනා
පුවත්
June 25, 2021
අම්බලන්ගොඩ තිලකපුර දී මහ මඟ ඇදවැටී ඊයේ (24) මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ සිරුර රෝහලට ගෙන යාමෙන් පසු...
කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව වර්ධනය වෙයි
පුවත්
June 25, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 67කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය...
හමුදා ට්‍රක් රථයක් පෙරැළී සෙබළු දෙදෙනකු මරුට
පුවත්
June 25, 2021
යුද හමුදා ට්‍රක් රථයක් මඩකලපුව චෙන්කලාඩි කළු පාලමෙන් පෙරැළී ගොස් යුද හමුදා සෙබළු දෙදෙනකු මියගොස් 04 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. අද සවස 4.00ට...
ගාල්ලේ කෞතුකාගාරය උසාවියට පවරාදීමේ උත්සාහය වළකී. rata.lk අනාවරණයට ඇමතිගෙන් පැසසුම්
පුවත්
June 25, 2021
ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ශ්‍රවණාගාරය අතිරේක මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කිසිසේත්ම ඉඩ නොදෙන බව ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප රාජ්‍ය අමාත්‍ය...
මාධ්‍ය ආයතනවල ලිංගික හිසනයට ගොදුරුවන කාන්තාවන් බේරාගන්න යැයි ඉල්ලීමක්
පුවත්
June 25, 2021
ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතුකරන කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුම්වත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති...
ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දී දෙදෙනකුට මරු කැඳවූ අනතුර (වීඩියෝ)
පුවත්
June 25, 2021
ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට අවසරයකින් තොරව ඇතුළු කළ යතුරුපැදියක් හා කාරයක් ඊයේ (24) රාත්‍රී ගැටීමෙන් යතුරුපැදියේ පැමිණි දෙදෙනා මියගොස් ඇතැයි නාරම්මල පොලිසිය කියයි. කාරයේ...
අනතුරට ලක්වූ ගිලන්රථයේ සේවකයකුට කොරෝනා
පුවත්
June 25, 2021
ගිලන්රථයක් අනතුරට ලක්වී රෝහල්ගත කළ සෞඛ්‍ය සේවකයකුට කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. හක්මන වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දෙනගම ප්‍රදේශයේ දී අද (25) අළුයම...
1
...
813
814
815
...
1,091
Page 814 of 1,091
Recent articles
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණයට විවෘත තීන්දුවක්
පුවත්
August 20, 2026
ස්ත්‍රීන්, තරුණයින් හා ළමුන් සේවයේ යෙදවීමේ වැරදිවලට දඩය ලක්ෂයක් දක්වා ඉහළට
පුවත්
August 20, 2026
ප්‍රවීණ ගායිකා නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
පුවත්
August 20, 2026
ඩයලොග් ආසියාටා සමාගමේ වත්කම රුපියල් බිලියන 429 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ
August 20, 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් නියෝග
පුවත්
August 20, 2026
ග්‍රීන්ලන්තයේ මුහුද වෙනස් වෙයි, අයිස් දියවෙද්දී තල්මසුන් එයි
පුවත්
August 20, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok