Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
පොලිස් නිලධාරියා ආසාදනය වුණේ මහ පාරේදී ද?
පුවත්
November 17, 2020
පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකුට කොරෝනා ආසාදනය වීම කවර ආකාරයකින් සිදුවූයේ ද යන්න පිළිබඳ ගැටලුවක් පවතී. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ...
කොළඹ, බස්නාහිර අධි අවදානම්. සමාජයෙන් රෝගීන් වාර්තාවෙනවා
පුවත්
November 17, 2020
කොළඹ මහ නගර සභා සීමාව සහ බස්නාහිර පළාතේ අධි අවදානම් තත්ත්වයක් ඇතැයිද සමාජය තුළින් රෝගීන් වාර්තා වෙතැයි ද වසංගත රෝග විද්යා අංශයේ ප්රධානී වෛද්ය...
තවත් ආසාදිතයන් 157ක්
පුවත්
November 17, 2020
කොරෝනා අසාදිත පුද්ගලයන් 157 දෙනකු අද (17) පස්වරු 7.00 වන වාර්තා වී ඇතැයි සෞඛ්ය අංශ සඳහන් කරයි.
තරුණියගේ පොලිසි ගමන නවත්වන්න කසිප්පු සඟවා අමාරුවේ
පුවත්
November 17, 2020
නිවසක් පිටුපස කසිප්පු සඟවා නිවැසියන් පොලිසියට කොටුකර දීමට තැත්කළ පුද්ගලයකු කසිප්පු ලීටර 05ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුටව ගෙන ඇත්තේ බිබිල කරාඬුගල...
ඉමදුව සභාවේ අයවැය වැඩි ඡන්ද 10කින් සම්මතයි
පුවත්
November 17, 2020
ඉමදුව ප්රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වූ අයවැය අද (17) වැඩි ඡන්ද 10කින් සභා සම්මත විය. ප්රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර අයවැය සභාවට ඉදිරිපත් කළ...
කොරෝනා ආසාදිතයකු නිසා ගාල්ලේ අධිකරණ වසා දමයි
පුවත්
November 17, 2020
රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ඇප ලබා සිටි කොරෝනා ආසාදිත පුද්ගලයකු පැමිණීම හේතුවෙන් ගාල්ල සියලුම අධිකරණයන් හි විවෘත අධිණ නඩු කටයුතු ඉදිරි දින තුනක කාලයක් නොපැවැත්වීමටත්...
බෝපේ පෝද්දල අයවැය සම්මතයි. එජාපයේ දෙදෙනෙක් සහය දෙති
පුවත්
November 17, 2020
බෝපේ පෝද්දල ප්රාදේශීය සභාවේ අයවැයි අද (17) වැඩි ඡන්ද 11 කින් සම්මත විය. අයවැටය පක්ෂව ඡන්ද 15ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 04ක් ලැබිණි. එක්...
“සති තුනකට කොළඹ වහන්න” රෝසි සේනානායක ඉල්ලයි
පුවත්
November 16, 2020
“ නිරෝධායනයට ලක්කළ අය පවා තමන්ගේ රැකියා ස්ථානවලට යන බව අනාවරණය වී තිබෙනවා. දැඩි පාලනයක් යටතේ කටයුතු නොකළොත් කොරෝනා මර්ධනය කරන්න බැරිවේවි. රට පුරාම...
පොලිසියේ 785කට කොරෝනා
පුවත්
November 16, 2020
කොරෝනා වයිරසය ආසාදනය වූ බව තහවරු වූ පොලිස් නිලධාරීන් සංඛ්යාව 785ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ආසාදිත පොලිස් නිලධාරීන් අතර විශේෂ කාර්ය බලකායේ...
තවත් ආසාදිතයන් 153ක් සමඟ අද දිනයේ 383ක්
පුවත්
November 16, 2020
තවත් ආසාදිතයන් 153 දෙනකු අද (16) දිනයේ වාර්තා වීී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පවසයි. ඒ අනුව කොරෝනා ආසාදිත බවට අද දිනයේ...
කොරෝනා මරණ 61ක් දක්වා ඉහළට
පුවත්
November 16, 2020
කොරෝනා හේතුවෙන් මෙරට සිදුවූ මරණ සංඛ්යාව අද (16) 61ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම...
අලුතෙන් ආසාදිතයන් 229ක් අද
පුවත්
November 16, 2020
කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 229 දෙකු අද (16) වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පවසයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල්...
1
...
1,082
1,083
1,084
...
1,127
Page 1,083 of 1,127
Recent articles
හෝමාගම පොලිස් අත්අඩංගුවේ මරණය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
පුවත්
October 28, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 28, 2026
ශ්රී මහා බෝධි ප්රධාන කපු මහතාට චෝදනා ගොනු කරන්නැයි වනජීවියට නියෝග
පුවත්
October 28, 2026
සී අයි සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 27, 2026
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
බලපත්රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok