spot_img
spot_img

පුවත්

අරුගම්බේ වෙරළ තල්මසුන්ගේ සුසානයක් වෙයි

අරුගම්බේ බෝක්ක වෙරළ තීරයට මියගිය තල්මසුන් කිහිප දෙනකුගේ සිරුරු ගොඩගසා ඇතැයි සමුද්‍ර ක්ෂීරපායීන් පිළිබඳ පර්යේෂිකාවක වන ආශා ඩි වෝස් මහත්මිය පවසයි. මෙලස මියගොස් ඇත්තේ පිග්මි...

ගාල්ල නාගරික මන්ත්‍රීවරු නීති කඩමින් නුවරඑළියේ සංචාරයක

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිර්දේශ උල්ලංඝනය කරමින් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක්...

කොරෝනා සහ ගාල්ල

ගාල්ලේ පදිංචි 350ක් නිරෝධායනයේ. උසස් පෙළ සිසුන් 04ක් ඒ අතර ආසාදනය වූ 99 දෙනෙක් රෝහල්වලට යවලා ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් හා ආශ්‍රිතයන් 620ක් ගාල්ලේතවත්...

මිනුවන්ගොඩ පොලිසිය තාවකාලිකව වසා දමයි

මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී නිලධාරිනියන් 85 දෙනකු පීසීආර් පරීක්ෂණයට යොමු කර පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමූ බව පොලිස් මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්...

වේයන්ගොඩ අධි ආරක්ෂිත කලාපයක් කරයි

සමාජ‍ය තුළ කොවිඩ් - 19 වසංගතය පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බැවින් වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත්කළ බව යුද හමුදාව පවසයි. සියලුම...

ආපනශාලාව නිසා මිනුවන්ගොඩ පොලිසිය අමාරුවේ වැටෙයි ද ?

මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමත් සමඟ පොලිසියේ නිලධාරීන් 150ක් පමණ පිරිස දැඩි අවධානමකට ලක්ව ඇතැයි ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු...

කොරෝනා පාර්ලි‍මේන්තුවට රිංගයි ද ?

පාර්ලිමේන්තුවේ කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ සාමාජිකයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇතැයි අද (08) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් විමසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

හිවලා සපා කෑ දැරිය රෝහලේ. හිවලා මරුට

නිවසේ සාලයක සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයසැති දැරියක හිවලකු විසින් සපාකෑම හේතුවෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වෛද්‍යවරු කියති. මෙම දැරිය සිය වැඩිමහල්...

ලක්ෂ 50ට වඩා වටිනා කහ තොගයක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50කට අධිික කහ කිලෝ 1297ක් උඩප්පුව පුනවිටිය මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනකු ද සමග භාරදුන් බව උඩප්පුව...

දුම්රිය 15ක් නැවත දැනුම් දෙනතුරු නෑ.

කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 15ක් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කිරීමට...

කසළ බහාලුම්වලට කෝටි 169ක වන්දියක් ඉල්ලයි

සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව මෙරටට ගෙන්වා ඇති කසළ බහාලුම් හේතුවෙන් සිදුවූ හානියට රුපියල් කෝටි 169ක් වටිනා වන්දියක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට දැනුම්...

හෝමාගම රෝහල යළි කොරෝනාවලට වෙන් වෙයි

හෝමාගම මූලික රෝහල හෙට (08) දා සිට කෙරෝනා රෝගීන් සඳහා වෙන්කිරීමට කටයුතු කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි. මින් ඉහත ද...

Recent articles

error: Content is protected !!