Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
කොරෝනා සමාජගතයි. මාධ්ය නිවැරදි දේ කිව යුතුයි
පුවත්
October 14, 2020
(රජරට විශ්වවිද්යාලයේ ප්රජා සෞඛ්ය පිළිබඳ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා විසිනි.) වසංගතවේදයේ දී අහඹුවක් නොවන රෝගීන්ගේ එකතුවන් පොකුරක් (cluster) ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස Brandix ආයතනය...
ගාලු නගර සභා නිලධාරිනියට කොරෝනා නෑ
පුවත්
October 14, 2020
රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර පීසීආර් පරීක්ෂණයකට යොමුකළ ගාල්ල මහ නගර සභා නිලධාරිනයට කොරෝනා ආසාදනය වී නොමැති බව වෛද්යවරු කියති. අද (14) උදෑසන...
ගාල්ලේ සාවද්ය තොරතුරුවලට කලබල එපා
පුවත්
October 13, 2020
ගාල්ල නගර සභාවේ විදුලි අංශයේ නිලධාරියකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවට ගාල්ල පුරා පැතිරයන පුවතේ සහ විද්යාලෝක විද්යාලයේ උසස්...
ගාල්ල අවදානම්. ආසාදිතයන් සමග බස්රථවල ගිය අය නෑ.
පුවත්
October 13, 2020
කඳාන විදුලි පුද්ලික සමාගමේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් ගාල්ලේ පදිංචි පුද්ගලයා සති අන්තයේ තම නිවසට පැමිණෙද්දී පොදු ප්රවාහන...
හිමියන්ට පහරදුන්නැයි බදුල්ල උණුසුම්
පුවත්
October 12, 2020
බදුල්ල පලාවත්තේ විහාරස්ථානයක හිමිනමකට පුද්ගලයකු විසින් පහරදීමෙන් ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට දැඩි පරිශ්රමයක් දරමින් සිටින බව බදුල්ල පොලිසිය පවසයි. මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ පලාවත්ත...
කඳානේ ආසාදිතයෙක් ගාල්ලේ දී බස්වලත් ගිහින්
පුවත්
October 12, 2020
ලංකා විදුලි පුද්ගලික සමාගමේ කඳාන කාර්යාලයේ සේවය කළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 12 දෙනා අතරින් එක් අයකු ගාල්ලේ නරාවල පෝද්දල පදිංචි කරුවකු බවත් ඔහුගේ සමීපතමයන්...
වෛද්ය ජයරුවන් මාධ්ය ප්රකාශක ධූරයට
පුවත්
October 12, 2020
සෞඛ්ය අමාත්යාංශයේ මාධ්ය ප්රකාශකවරයා ලෙස අද (12) සිට වෛද්ය ජයරුවන් බණ්ඩාර මහතා පත්කර ඇත. ඒ මහතා කොළඹ වෛද්ය පර්යේෂණ ආයතනයේ නියෝජ්ය අධයක්ෂවරයා ලෙස කටයුතු...
මොරටුව පුද්ගලික රෝහලක් වසා දමයි
පුවත්
October 12, 2020
කොරෝනා ආසාදිතයකු පසුගිය ඔක්තෝබර් මස 05 වැනි දා රුධිර පරීක්ෂාවක් සඳහා පැමිණ සිටීම හේතුවෙන් මොරටුව මෙඩිහෙල්ප් පුද්ගලික රෝහල තාවකාලිකව වසා දැමූ බව එහි පාලන...
ශ්රී ලංකන් සේවකයකුටත් කොරෝනා
පුවත්
October 12, 2020
ශ්රී ලංකන් ගුවන් සමාගමේ සේවකයකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ 50 දෙනකු පිසීආර් පරීක්ෂණයට යොමු කළ බව කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්...
බැංකු සේවකයකුට කොරෝනා
පුවත්
October 12, 2020
NDB බැංකුවේ කොළඹ මැරයින් ඩ්රයිව් හි පිහිටි ශාඛාවේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමට කටයතුු කළ බව NDB...
ඔබ ගාල්ලේ ද ? ප්රවේශමෙන්.
පුවත්
October 12, 2020
ගාල්ලේ සැරි සරනවා ද ? එහෙනම් ප්රවේශමෙන් ගාල්ලේ පදිංචි හා ගාල්ලේ සැරිසරන සැවොම කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා නිකුත් කර ඇති නිර්දේශ දැඩි ලෙස පිළිපැදිය යුතු...
විදුලි පුද්ගලික සමාගමේ 12කට කොරෝනා
පුවත්
October 12, 2020
කඳානේ විදුලි පුද්ගලික සමාගමේ කාර්යාල සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්රදේශය භාර මහජන සෞඛ්ය පරීක්ෂකවරයා පවසයි. කාර්යාල සේවකයකුගේ දියණියක් මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලවේ සේවය කළ...
1
...
1,117
1,118
1,119
...
1,124
Page 1,118 of 1,124
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok