Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අධිකරණයේ රෙජිස්ට්‍රාර්, අධිකරණයෙන් රිමාන්ඩ්
පුවත්
October 14, 2023
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඔක්තෝබර් 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ. විදේශ ගමන තහනම් කර තිබූ අයකුගේ විදෙස් ගමන් තහනම ඉවත්කළ...
සමාජ මාධ්‍ය බිඳ වැටේ
පුවත්
October 14, 2023
මෙටා සමාගමට අයත් facebook, WhatsApp සහ Instagram යන සමාජ මාධ්‍ය ජාලා අද (14) බිඳවැටීමකට ලක්විය. මේ හේතුවෙන් එම සමාජ මාධ්‍ය ජාලාවෙත පිවිසීමට සහ පණිවිඩ...
ඊශ්‍රායලය ලෙබනනයටත් පහර දීම අරඹයි. ඇමෙරිකාවේ සහයත් ලැබෙයි
පුවත්
October 14, 2023
ඊශ්‍රායලය ලෙබනනයේ දකුණු දේශසීමා වෙත ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කර...
අද රෑට මහ වැසි
පුවත්
October 14, 2023
උතුර, උතුරු මැද, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලට අද (14) රාත්‍රී අකුණු සහිත මහ වැසි ඇදහැලීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත. අද...
කතක් රැවටූ, හමුදා සෙබළා රිමාන්ඩ්
පුවත්
October 14, 2023
අන්තර්ජාල රැකියා මගින් අධික ලාභ ඉපයීමට හැකියාව ඇති බව පවසමින් එවැනි රැකියාවක් ලබාදෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 94ක මුදලක් වංචාකළා යැයි සැකපිට කොළඹ...
ගි ගඟ කොමළිය, නිසළ වෙයි
පුවත්
October 14, 2023
ගිං ගඟ ජලය බැසයාම හේතුවෙන් මේ වනවිවට ගංවතුර තර්ජනයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. තවලම සහ බද්දේගම ජල මාපකවල දක්නට ලැබෙන ජල මට්ටම ගංවතුර අවදානම්...
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසියි ?
පුවත්
October 14, 2023
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසිකර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනය කැලිෆෝනියා සහ බීජිං විශ්වවිද්‍යාල ක්‍රමවේදය අනුව සකස්කිරීමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව ජනාධිපති...
ළමුන් 614ක් මරු දකියි
පුවත්
October 14, 2023
ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙවන් ළමයින් 614 දෙනකු, කාන්තාවන් 370ක් ඇතුළු පුද්ගලයන් 1,900ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...
ජනාධිපති මන්දිරය SLIIT ආයතනයට
පුවත්
October 14, 2023
මහින්ද රාජක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ 2010-2015 කාලයේ දී යාපනයේ කන්කසන්තුර ප්‍රදේශයේ, කෝටි ගණනක් වියදම් කරමින් ඉදිකළ ජනාධිපති මන්දිරය බදු දීමට රජය තීරණය කර...
විද්‍යාව පසෙක ලා, අවිද්‍යාවෙන් කොරෝනා මර්ධනයට ගොස්, ශ්‍රී ලංකාව වැඩ වරද්දා ගනී
පුවත්
October 14, 2023
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය මර්දනය කිරීමේ දී රාජ්‍ය මට්ටමින්නිශ්චිත විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන ලද්දේ ද? යන්න පිළිබඳ වන විමසුමකි. සිරංගිකා ලොකුකරවිට විසිනි වසංගතයක් පැතිර යන විට...
විදුලිය ඈවර කරන්නම වෙනවා යැයි IMF කියයි
පුවත්
October 13, 2023
විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කළ යුතුයැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා, පැසිෆික් අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ග්‍රීනිවාසන් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත...
විශ්‍රාමික පොලිස්පතිට තුන්වැනි සේවා දිගුවත් ලැබෙයි
පුවත්
October 13, 2023
විශ්‍රාම ලැබූ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට අද (13 සිට සති 03ක කාලයක් සඳහා නැවත සේවා දිගුවක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි. එය ඔහුට ලැබුණු...
1
...
240
241
242
...
1,101
Page 241 of 1,101
Recent articles
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 10, 2026
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok