Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඊශ්‍රායලයේ මොසාඩ් නිලධාරියකු, ශ්‍රී ලංකාව ගැන කියූ කතා ඇත්තක් ද ?
factum
October 22, 2023
චාන්දනී කිරින්දේ විසිනි ශ්‍රී ලංකාවේ රජය, එක්සත් ජාතීන්ගේ යෝජනා මත පදනම්ව, පලස්තීන ජනතාවට ස්වාධීන රාජ්‍යයක ජීවත්වීම සඳහා ඇති අයිතිය පිළිනෙ ඇතත්, ඊශ්‍රායල් රාජ්‍යය සමඟ සබඳතා...
තෙල් මිල දිනපතා වෙනස් කිරීමේ සූදානමක්
පුවත්
October 21, 2023
ඉන්ධන මිල දිනපතා වෙනස්වන ආකාරයෙන් දෛනික මිල සූත්‍රයක් හඳුන්වාදෙන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලබන 2024 වර්ෂය මෙම...
ශ්‍රී ලංකාව පළමු ජය ලබයි
ක්‍රීඩා
October 21, 2023
ලෝක කුසලාන තරඟාවලියේ දී පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (21) සමත්විය. ඒ ලක්නව් එකානා ක්‍රීඩාංගණයේ දී නෙදර්ලන්තය කඩුලු 05කින් පරාජයට...
මීරියබැද්ද යළි නායයන ලකුණු. පවුල් රැසක් ඉවත්කරයි
පුවත්
October 21, 2023
කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නැවත නාය යාමේ අවදානමක් හටගෙන ඇති බැවින් නිවාස කිහිපයක පදිංචිකරුවන් වහාම ඉවත්කර, පාසල් ගොඩනැගිල්ලක් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් වසා දැමූ බව...
බදුල්ල කොළඹ මාර්ගය අවහිර වෙයි
පුවත්
October 21, 2023
හපුතලේ සහ බෙරගල අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අද (21) සවස පස් කඳු කඩාවැටීම් කිහිපයක් නිසා වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි පොලිසිය පවසයි. මේ හේතුවෙන්...
රනිල් ජනාධිපතිවරණය පවත්වන බව කියයි
පුවත්
October 21, 2023
නියමිත පරිදි 2024 දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව මහ මැතිවරණය පවත්වන...
මන්ත්‍රීවරුන්ගේ කලිසම් ගලවන්න ගිය ඩයනා ගමගේ (වීඩියෝ)
පුවත්
October 20, 2023
මන්ත්‍රීවරුන්ගේ කලිසම ගලවන්නට ගිය රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (20) සවස පාර්ලිමේන්තුවට පැමිණ තමන්ට කාන්තා හිංසනක් වූ බවට ප්‍රකාශයක් කර තිබේ. එහි දී ඇය පවසන්නේ...
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පුහුණුවීම්වලටත් නොඑයි. ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරඟය හෙට
ක්‍රීඩා
October 20, 2023
මෙතෙක් සහභාගී වූ සියලු තරඟ පරාජය වී ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ හෙට (20) නෙදර්ලන්ත තරඟයට...
ගාල්ලේ පාසල් දැරියන් රැසකට අතවර කළැයි සැක, නියෝජ්‍ය විදුහල්පතිවරයකුට ඇප
පුවත්
October 20, 2023
ගාල්ල පිලානේ ප්‍රාථමික පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු එම පාසලේ සිසුවියන් පිරිසක් අපයෝජනය කළා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන්...
මතීෂ පතිරණ, ආබාධ ලැයිස්තුවට
ක්‍රීඩා
October 20, 2023
ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ මතීෂ පතිරණ ආබාධයකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් අද (20) සවස කීවේය. නිසි එල්ලයක්...
ගෑස් වැඩිවෙයි ?
පුවත්
October 20, 2023
ලිට්රෝ ගෑස් සමාගමේ කිලෝ ග්‍රෑම් 12.5ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200.00කින් පමණ ඉහළ දැමීමට සිදුව ඇතැයි එම සමාගමේ ඉහළ පාලන අධිකාරිය සඳහන්...
සජබ මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තුවේ දී ගුටි කෙළියක
පුවත්
October 20, 2023
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර අද (20) ඇති වූ ගුටිකෙළියක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කලබලකාරී තත්වයක් ඇති වී තිබිණි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පුස්තකාලය අසළ දී ඩයනා...
1
...
256
257
258
...
1,123
Page 257 of 1,123
Recent articles
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok