spot_img
spot_img

පුවත්

IMF සහාය අවදානමක ? කැපවිම් ඉටුකිරීම සාර්ථක නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රි ලංකාව එකඟ වී ඇති කැපවීම් ඉටුකිරීමේ ප්‍රගතිය ඉතාමත් අවම මට්ටමක පවතින බවත් මෙය ඉදිරි ණය වාරික ලබාගැනීමේ දී ගැටලුකාරී...

පාර්ලිමේන්තුවේ අනංගයෝ, බේරිමට සාරි අඳින්න යැයි නියෝගයක්

පාර්ලිමේන්තුවේ දී සිදුවන බව කියන ලිංගික හිංසනවලින් වැළකීම සඳහා ගෘහපාලන අංශයේ සියලු සේවිකාවන්ට සාරියකින් සැරසී සේවයට වාර්තා කරන්න යැයි නියෝගයක් නිකුත් කර තිබේ. ගෘහපාලන අංශයේ...

බඹරකැලේ දී පාසල් සිසුවකු මියයයි

බඹරුන්ගෙන් බේරීම සඳහා තවත් තිදෙනකු සමඟ දිවයමින් සිටි පාසල් සිසුවකු ගලකින් පහළට ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (20) සවස නුවරඑළිය බමරකැලේවත්ත ප්‍රදේශයේ දී ඔහු...

කැන්ඩි කණ්ඩායම ශූරතාව දිනා ගනී

ලංකා ප්‍රිමියර් ලීග් තරඟවාලියේ ශූරතාව හිමිකරගැනීමට, බී ලව් කැන්ඩි කණ්ඩායම ඊයේ (20) සමත්විය. ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරඟයේ දී කඩුලු 05කින්...

උප්පැන්න, විවාහ සහ මරණ සහතික ගැන විශේෂ දැනුම් දීමක්

උප්පැන්න, විවාහ සහ මරණ සහිතක ලේඛනවල පිටපත් හැමදාමත් වලංගු යැයි ද එහි වලංගු බාවය මාස 06කින් පසු අවසන් නොවන බව ද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව...

දහම් පාසලේ සවාරිය, පාසල් සිසුවකුගේ මරණයකින් අවසන් වෙයි

දහම් පාසලකින් සංවිධානය කරන ලද සංචාරයක් අතරතුර උණවටුන රූමස්සල දී සිදුවූ අනතුරකින් ඊයේ (20) සවස පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුෂ්පාරාම...

පාසල් ක්‍රිකට් ශූරතාවයේ පෙරැළියක්, වේල්ස කුමර පරදා මැසිනෝද් ශූරයෝ වෙති

කඳාන ද මැසිනෝද් විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විදයාලය පරාජයට පත්කරමින් අන්තර් පාසල් වයස අවුරුදු 17න් පශළ පළමු කාණ්ඩයේ ශූතරවා දිනාගැනීමට අද (20) සමත්වූයේය. එම අවසන්...

සිවුරු හැරගිය අය ගැන, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කියයි

පසුගිය 2022 වර්ෂයේ දී ලියාපදිංචි වී සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා 1890ක පිරිසක් සිවුරු හැරදමා උපැවදි සහතික ලබාගෙන ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක...

කොරෝනා උප ප්‍රභේද දෙකක් වේගයෙන් පැතිරෙයි

කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් උප ප්‍රභේද දෙකක් ඉතාමත් වේගයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. බ්‍රිතාන්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින් හඳුනාගනු ලැබූ EG.5 - Eris...

ඕස්ට්‍රේලියාවේ දී දැරියන් අපයෝජනය කළැයි භික්ෂුවක් අධිකරණයට

ගැහැනු ළමයින් කිහිප දෙනකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් අධිකරණයක දී බෞද්ධ භික්ෂුවක් ඇප මත මුදාහැර ඇති අතර නොවැම්බර් මස 10 වැනි දා...

ප්‍රශ්නකාරී වාර්තා දුන් අධිකරණ වෛද්‍යවරයාට අනිවාර්ය නිවාඩුවක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තාවකාලිකව සේවය අත්හිටුවා තිබිය දී, නීති විරෝධී ලෙස ආන්දෝලනාත්මක පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාදුන් අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුහුල්...

මස්වල වස. දඩමස් කන්න එපා

නියඟය නිසා ජලය සොයාගෙන දියකඩිතිවලට එන සතුන්ට වස දමා ඝාතනය කිරීමේ සිදුවීම් ප්‍රදේශ රැසකින් වාර්තාවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ විෂ මිනිස් සිරුරට ද...

Recent articles

error: Content is protected !!