Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකාවට වසර 21කට පසු රන් පදක්කමක්
ක්‍රීඩා
October 4, 2023
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා තරඟයෙන් රන් පද්කකම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න අද (04) සමත් වූවය. ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලක දී වසර...
මාතර පාසල් වසා දමයි
පුවත්
October 4, 2023
ආපදා තත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලු ම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර තිබේ. මාර්ග රැසක් ජලයෙන් යට වී තිබීම...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 4, 2023
කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 11,598 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 874ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 45ක් ඉහළ යාම...
උසස් පෙළ විභාගය කල් දමයි
පුවත්
October 4, 2023
උසස් පෙළ විභාගය සඳහා නැවත දින නියම කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව 2023 අගෝස්තු මාසයේ පැවැත්වීමට නියිමතව තිබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර...
ධනුෂ්ක යළි පැමිණෙයි. ක්‍රිකට් කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවක්
පුවත්
October 4, 2023
ඕස්ට්‍රේලියාවේ අධිකරණයකින් නිදොස් කොට නිදහස් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු පැමිණ සිටියේ ඕස්ට්‍රේලියානු තරුණියක...
සමාජ මාධ්‍ය මර්ධදනයට එරෙහිව, මාධ්‍යවේදියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 4, 2023
සමාජ මාධ්‍ය නියාමන කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට එරෙහිව මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 3, 2023
කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 11,213ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 854ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 128ක් පහළ යාම...
ශ්‍රී ලංකාව පිහිටි භූ තැටියේ භූමිකම්පා රැසක්. ඉදිරිය අවදානම් ?
පුවත්
October 3, 2023
ශ්‍රී ලංකාව පිහිටා ඇති ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටි මායිමේ එක දිගට භූමිකම්පා 05ක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයේ භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානය...
වාහන බලපත්‍ර නිවසේ සිටම හදාගන්න ක්‍රමයක් එයි
පුවත්
October 3, 2023
නිවසේ සිට වාහන ආදායම් බලපත්‍රය ලබාගත හැකි ආකාරයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතිය සකසා ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 2, 2023
කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 9,960ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 686ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 171ක් පහළ යාම...
නාමල්ගේ මඟුලේ බිල, සනත් නිශාන්ත ගෙවා දමයි
පුවත්
October 2, 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත්කර තිබූ රුපියල් ලක්ෂ 26ක බිල ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් අද...
අම්බලන්තොට නගරය වැසි ජලයෙන් යටවෙයි
පුවත්
October 2, 2023
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අම්බලන්තොට නගරය අද (02) ජලයෙන් යට වී තිබිණි. වළවේ ගඟ අම්බලන්තොට නඟරයෙන් ගලා ගොස් ඒ ආසන්නයෙන් ම මුහුදට එක්වුව ද මෙලෙස නගරය...
1
...
268
269
270
...
1,123
Page 269 of 1,123
Recent articles
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok