Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
හැංඟි හැංඟී වෙස්මූණු බැන්ද දිලිත්, එළිපිටම නටයි
පුවත්
September 11, 2023
කැලණියේ නාගයා වැනි ආන්දෝලනාත්මක දේශපාලන ප්‍රචාරක කටයුතු ඉටුකරන ලද දිලිත් ජයවීර දේශපාන ක්ෂේත්‍රයට ප්‍රසිද්ධියේ ම පිවිස සිටියි. මව්බිම ජනතා පක්ෂයේ නායත්වය දිලිත් ජයවීර හිමිව ඇති...
ගොවිජන සේවා ලොක්කෝ, හොර පාරෙන් ඉඩම් ගොඩකරයි
පුවත්
September 11, 2023
සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයකු විසින් කුඹුරු ඉඩමක් ගොඩ ඩමක් යැයි ව්‍යාජ ලෙස නම්කර ඉඩම ගොඩකරමින් සිටින බව අනාවරණය වී තිබේ. මෙය සිදුව ඇත්තේ කුරුණූගල ගැට්ටුවාන...
ජපන් අගමැති, ශ්‍රී ලංකාවට පිටුපායි
පුවත්
September 11, 2023
ජපන් අගමැති ෆුමියෝ කිෂිඩා කලින් සැළසුම් කළ පරිදි එක්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව වාර්තා වෙයි. ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 රාජ්‍ය නායක සමුළුවට සහභාගීවන...
ශ්‍රී ලංකාව ආසන්නයේ ම ප්‍රබල භූමිකම්පාවක්
පුවත්
September 11, 2023
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ අද (11) අලුයම 1.30ට රිච්ටර් මාපක 4.65ක භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය සඳන් කරයි. මෙම භූමිකම්පාව...
දකුණේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව තොරතුරු පනත උල්ලංඝනය කරයි
RTI
September 11, 2023
දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව 2016 අංක 12 දරණ තොරතුරු පනතට පටහැනිව කටයුතු කරමින් සිටියි. එම පනත අනුව විද්‍යුත් තැපැල් මාර්ගයෙන් තොරතුරු ඉල්ලා සිටි විට පළාත්...
පුද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට අනුමැතිය
පුවත්
September 10, 2023
ශ්‍රී ලංකාව තුළ පුද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අවසර ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහනුවර දී මාධ්‍ය හමුවේ කියා සිටියේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ...
ඉන්දියා පකිස්තාන තරඟයට සිදු වූ දේ
ක්‍රීඩා
September 10, 2023
ආසියානු කුසලාන සුපිරි 04 දෙනාගේවටයේ ඉන්දියාව සහ පකිස්තානය අතර අද (10) පැවැති තරඟය අතිරේක දිනය වන හෙට (11) දිනය දක්වා කල් තැබීමට තීරණය කෙරිණි. ආර්.ප්‍රේමදාස...
පාස්කු ප්‍රහාරය ගැන, රනිල්ගෙන් තවත් වාර්තාවක්
පුවත්
September 10, 2023
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය මාධ්‍ය ආයතනයක් වන චැනල් 4 විසින් හෙළිදරව් කර ඇති තොරතුරු සහ එල්ලකර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ...
සයිබර් ප්‍රහාරයකින්, රජයේ ආයතන රැසක ඊමේල් දත්ත මැකිලා
පුවත්
September 10, 2023
රජයේ ආයතනවල විද්‍යුත් ලිපිනයන්වල තිබූ දත්ත මැකී ගොස් ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) පවසයි. මෙම විද්‍යුත් තැපැල් ලිපිනයන් ඉලක්ක කරගනිමින්...
බංග්ලාදේශ තරඟයේ දි තුන්වැනි විනිසුරුගේ තීරණය වැරදුණා ද ?
ක්‍රීඩා
September 10, 2023
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැති තරඟයේ දී ක්‍රිකට් නීතියේ ප්‍රහේලිකාවක් බඳු තීන්දුවක් දක්නට ලැබිණි. මෙහි දී ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවා විස්මයට පත්කළ...
හදාගන්න බබෙක් ගත්තත්, රාජ්‍ය සේවකයන්ට නිවාඩු අනුමතයි
පුවත්
September 10, 2023
නීත්‍යානුකූලව දරුවකු හදා වඩා ගන්නා රජයේ සේවකයකුට ඒ සඳහා මාස 04ක නිවාඩුවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය...
ලෝක වාර්තා සමඟින් ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරදවයි
ක්‍රීඩා
September 10, 2023
තම අඛණ්ඩ ජයග්‍රහණ මාලාව තවත් ජයග්‍රහණයකින් වැඩිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී බංග්ලාදේශ කණ්ඩායම කුණු 21කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන...
1
...
277
278
279
...
1,123
Page 278 of 1,123
Recent articles
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
පුවත්
October 7, 2026
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok