Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බසයක් අනතුරක. එක අයකු ජීවිතක්ෂයට 15ක් රෝහලේ
පුවත්
August 2, 2023
තුල්හිරිය ප්‍රදේශයේ දී ලංගම බස්රථයක් අනතුරට ලක්වීමෙන් එක් අයකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි වාරතා වේ. වරකාපොළ පොලිසිය පැවසුවේ අඹේපුස්ස සිට අලව්ව දෙසට...
‘මතුවෙන්න – විඳගන්න’ – ජය ශ්‍රී
කලා
August 2, 2023
පහුගිය දවස්වල ජය ශ්‍රී ලා සමාජ මාධ්‍ය හරහා කියපු ඩයමන්ඩ් වැඩේ මේ වෙද්දී එළියට ඇවිත් තියෙනවා. ඒ තමයි ජය ශ්‍රී ලගේ අලුත්ම නිර්මාණය වෙන...
ධර්මාශෝක විදුහල්පතිනියට එරෙහිව, දෙමාපියන් උද්ඝෝෂණයේ
පුවත්
August 2, 2023
අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනියගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් දෙමාපියෝ රැකස් අද (02) උදෑසන එම විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කළහ විදුහල්පතිනියට පාසල් වාර පරීක්ෂණ සඳහා ප්‍රශ්න පත්‍ර...
ජැෆ්නා පරදා, දඹුල්ල පහසු ජයක් ලබයි
ක්‍රීඩා
August 1, 2023
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි තරඟය ලෙස දඹුල්ල අවුරා කණ්ඩායම සහ ජැෆ්නා කිංගිස් කණ්ඩායම අතර පැවැති තරඟනේ කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා...
මියන්මාර නායිකාවට සමාව දීම බොරුවක් ද ?
පුවත්
August 1, 2023
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුචී වෙත පොදු සමාව ලබා දී ඇතත් ඒ චෝදනා 05ක් සඳහා පමණක් බැවින් ඇයට තවදුරටත් නිවාස අඩස්සියේ සිටීමට සිදුවනු...
පරිසරයට විනාඩියක් හඬ, නිහඬ වෙයි
පුවත්
August 1, 2023
සිරස එෆ්එම් සහ සිරස ටීවී නාලිකාවල දිනපතා විකාශය වූ පරිසරයට විනාඩියක් වැඩසටහන වසර ගණනාවක් අඛණ්ඩව ඉදිරිපත් කළ ප්‍රවීණ නිවේදකයකු, හඬ කැවීම් ශිල්පියකු, රංගන ශිල්පියකු...
රැඳවූවන් අතර සරම්ප පැතිිරෙයි ? වව්නියාව බන්ධනාගාරය වසා දමයි
පුවත්
August 1, 2023
වේගයෙන් බෝවන රෝගී තත්වයක් හේතුවෙන් වව්නියාව බන්ධනාගාරය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති අතර අමුත්තන් හමුවීම සහ නඩු කටයුතු සඳහා රැඳවූවන් රැගෙන යාම ද...
කලම්බු ස්ට්‍රයිකර්ස් හමුවේ බී-ලව් කැන්ඩි පරාජය වෙයි
ක්‍රීඩා
August 1, 2023
කලම්බු ස්ට්‍රයිකර්ස් සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම් අතර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය යටතේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරඟය ලකුණු 27කින් ජය ලැබීමට කලම්බු ස්ට්‍රයිකරස් කණ්ඩායම...
ශිෂ්‍යාවන් 29කට අතවර කළ ගුරවරයා රිමාන්ඩ්
පුවත්
August 1, 2023
බාලිකා පාසලක ශිෂ්‍යාවන් 29 දෙනකු අපයෝජනයට ලක්කළා යැයි චෝදනාවකට අනුව අත්අඩංගුවට ගත් සැකකාර විශ්‍රාමික ගුරුවරයකු ලබන හෙට (02) දක්වා රිමාන්ඩ් කිරීමට මඩකලපුව අතිරේක මහේසත්‍රාත්...
බසයක් පෙරැළී 18කට තුවාල
පුවත්
August 1, 2023
හැටන්, කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විද්‍යාලය අසළ දී අද (01) අලුයම ලංගම බසයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් පුද්ගලයන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි....
ඉන්ධන මිල සංශෝධනය වූ අයුරු
පුවත්
August 1, 2023
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙබ්ත ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20.00කින් සහ...
ගාල්ලේ භික්ෂුවක්, බාලවයස්කාර දැරියකට අතවර කරලා දායකයන්ට හසුවෙයි. භික්ෂුව රිමාන්ඩ්
පුවත්
July 31, 2023
බාලවයස්කාර දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂුවක් ලබන 08 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ අද (31)...
1
...
276
277
278
...
1,102
Page 277 of 1,102
Recent articles
මීගමුව බන්ධනාගාර ගැටුම, තවත් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට!
පුවත්
July 14, 2026
දෙනියාය නව මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක දැවැන්ත ව්‍යාපෘතියක්
පුවත්
July 14, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 13, 2026
වැලි වැටලීමකට ගිය සාජන් මහවැලි ගඟට වැටී ජීවිතක්ෂයට
පුවත්
July 13, 2026
ක්‍රිකට් තණතීරුවක් තරම් දිගු නව ඩයිනෝසර විශේෂයක් තායිලන්තයෙන් සොයාගැනේ
පුවත්
July 13, 2026
වනජීවී නිලධාරීන් ලෙඩ වෙයි, සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට දැවැන්ත විරෝධතාවක්!
පුවත්
July 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok