Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පිටසක්වළ ජීවීන් කතාව බොරුවක්
පුවත්
September 15, 2023
පිටසක්වල ජීවීන්ගේ යැයි කියමින් මෙක්සිකෝ කොංග්‍රසයේ දී ප්‍රදර්ශනය කෙරුණේ මමීකෘත පිටසක්වල ජීවීන් දෙදෙනකුගේ සිරුරු නොව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද රැවටිලිකාර දෙයක් බව මේ...
ශ්‍රී ලංකාවේ හැදූ එන්නත්, හනම් නොකිරීමට හේතු අධිකරණය විමසයි
පුවත්
September 15, 2023
ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් වර්ග 08ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය අවලංගු කන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර...
රෝහල් සේවකයන්ට ජංගම දුකරථන තහනම්
පුවත්
September 15, 2023
උතුරු පළාත් සභාව යටතේ පාලනය කෙරෙන රෝහල්වල සෞඛ්‍ය කාර්ය මන්ඩලයට රාජකාරී වේලාවේ දී ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා...
පාසල් දැරියන්ට අතවර කළැයි කී ගුරුවරයාට ඇප. විදුහල්පති මාරු
පුවත්
September 14, 2023
කුරුණෑගල වැහැර බණ්ඩාරනායක විද්‍යාලයේ බාලවයස්කාර දැරියන් පිරිසක් අපයෝජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් ගුරුවරයකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප...
ශ්‍රී ලංකාවේ කෙරුවාව ගැන, IMF සෑහීමට පත්වෙයි ද ?
පුවත්
September 14, 2023
IMF එකඟතා සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනය සිදුකරන අවස්ථාව වනවිට ශ්‍රී ලංකාව විසින් ඉටුකර ඇත්තේ ඒවනවිට ඉටුකර තිබිය යුතු කැපවීම් 57ක් අතරින් 38ක් පමණක් බව වෙරිටේ...
ඩයනාගේ ඉරණම ?
පුවත්
September 14, 2023
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හොබවන, පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් 18 වනදා ප්‍රකාශයට පත්කරන බව...
මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට තවත් බරපතල චෝදනාවක්
පුවත්
September 14, 2023
පුත්තලමේ රජයේ ඉඩමක් පුද්ගලික සමාගමක් නමින් ලබාගෙන ලුණු වසර 14ක පමණ කාලයක් ලුණු නිෂ්පාදනය කර ඇතත් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 20ක පමණ මුදලක්...
ලිබියාවේ මියගිය ගණන 20,000 ට ආසන්න වෙයි ?
පුවත්
September 14, 2023
ලිබියාවේ දර්නා නගරයේ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 18,000ත් 20,000ත් අතර වෙතැයි අනුමාන කරන බව එහි නගරාධිපතිවරයා පවසයි. ඩැනියෙල්ස් සුළි කුණාටුව හේතුවෙන්...
කොටස් වෙෙඳෙ පොළ අද
පුවත්
September 13, 2023
කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 11,545ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,788ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 90ක් ඉහළ යාම...
ගරුවරයෙක්, පාසල් දැරියන් 11කට අතවර කළ සිද්ධියේ අලුත්ම තත්වය
පුවත්
September 13, 2023
කුරුණෑගල, වැහැර බණ්ඩාරනායක විද්‍යාලයේ බාලවයස්කාර පාසල් දැරියන් 11 දෙනකුට අතවර කළා යැයි සැකපිට සොයමින් සිටි ගුරුවරයා අත්අඩංගුවට ගත් බව කුරුනෑගල මූලස්ථාන පොලිසිය පවසයි. එලෙස අත්අඩංගුවට...
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ නිරුවත් වෙයි ?
පුවත්
September 13, 2023
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඉටුකරන බවට මෙරට රජය විසින් එක්සත් ජාකීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (unhrc) 30/1 යෝජනාව යටතේ ක්‍රියාත්මක කිරීමට එකඟ...
ගංවතුරින් 2,300ක් මරුට 10,000ක් අතුරුදන්
පුවත්
September 13, 2023
ගංවතුර හේතුවෙන් ලිබියාවේ පුද්ගලයන් 2,300ක් මියගොස් තවත් පුද්ගලයන් 10,000ක් පමණ අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඩැනියෙල් කුණාටුවේ බලපෑමෙන් මේ ගංවතුර තත්වය ඇති වී...
1
...
275
276
277
...
1,123
Page 276 of 1,123
Recent articles
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
පුවත්
October 7, 2026
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok