Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පොහොට්ටු මන්ත්‍රීට, තුවාල නොවෙන්න වෙඩි තියලා
පුවත්
September 18, 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන්ගත් මෝටර් රථයට අනුරාධපුර ගුවන්තොටුපොළ මාර්ගයේ දී වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි. මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ නළුවෙකි. ඔහුගේ පියාගේ නිවස අසළ දී මෙම...
අවසන් තරඟයේ වීරයාගේ තැග්ග, ක්‍රීඩාංගණයේ සේවකයන්ට
ක්‍රීඩා
September 17, 2023
ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී ඉන්දියාවට ඉතාමත් ප000හසු ජයග්‍රහණයක් අත්පත් කරදෙමින් තරඟයේ වීරයා බවට පත් වූ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ්...
උණවටුනේ දී විදෙස් කතකට අතවර කරලා
පුවත්
September 17, 2023
සම්බාහන සේවා ලබාගැනීමට පැමිණි 38 හැවිරිදි විදෙස් කතකට අතවර කළා යැයි චෝදනාව මත උණවටුන යද්දෙහිමුල්ලේ සම්බාහන මධ්‍යස්ථානයක හිමිකරු සහ සේවකයකු අත්අඩංගුවට ගත් බව හබරාදුව...
තාත්තාට තැබූ වෙඩිල්ලෙන්, සය හැවිරිදි දියණිය මරුට
පුවත්
September 17, 2023
කොළඹ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අසළ දී අද (17) සවස සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල් ගත කළ වයස අවුරුදු 06ක ගැහැනු දරුවකු මියගොස් ඇතැයි...
ශ්‍රී ලංකාවට ලැජ්ජාසහගත පරාජයක්
ක්‍රීඩා
September 17, 2023
ආසියානු කුසලාන තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු වාර්තාව තමන් සතුකරගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ සටනික් තොරව ම ඉන්දීය කණ්ඩායමට ආසියානු කුසලානය බාර කළේය. ඉන්දීය ක්‍රීඩකයන්...
තානාපති වාහන දත්තවලින් කරපු ජාවාරමක් අනාවරණය වෙයි
පුවත්
September 17, 2023
විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගේ අවලංගුකරන ලද වාහන අංකවලින් වෙනත් සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව සම්තව ඇත. එම ජාවාරම සිදුකර ඇත්තේ මෝටර්...
කාන්තාවගෙග් හිසත්, අතත් වෙන්කර බෑගයක දමා විසිකරලා
පුවත්
September 17, 2023
හිස සහ වම් අත සිරුරෙන් වෙන්කර ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ හේවාහැට, රොක්වුඩ්වත්ත පදිංදිව සිටි කුරුපයියා සීට්ටු...
“පිටසක්වළ ජීවීන් ගැන මෙතෙක් කිසිදු සාක්ෂියක් නෑ” – NASA
පුවත්
September 16, 2023
හඳුනානොගත් විෂම සංසිද්ධි (UAPs) හෙවත් ගුවන්යානා, බැලූන් වැනි ආකාශ වස්තූන් හෝ ස්වභාවික සංසිද්ධි ලෙස හඳුනාගත නොහැකි අහසේ සිදුවීම් විද්‍යාත්මක දෘෂ්ඨිකෝණයකින් අධ්‍යයනය කිරීම නාසා ආයතනය...
බංග්ලාදේශයට වසර 11කට පසු ලැබුණු සුපිරි ජය
ක්‍රීඩා
September 16, 2023
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට තමන්ට කිසිදු අවස්ථාවක් නැතැයි දැන සිටිය ද වසර 11කට පසු ආසියානු කුසලාන තරඟාවලියක දී ඉන්දියාව පරාජය...
ගමන් මල්ලක තිබී මළ සිරුරක් සොයාගනී
පුවත්
September 16, 2023
සීදූව දඩුගම්ඔය ආසන්නයේ දමා ගොස් තිබී ගමන් මල්ලක දැමූ මළ සිරුරක් හමු වී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (15) රාත්‍රී...
පෙරහැරට රැගෙන ආ අලියා පෑගීමෙන් සිසුවකු මරුට
පුවත්
September 15, 2023
පෙරහැරකට ගෙනවිත් බැඳ දමා සිටි අලියකු විසින් පහර දී හිස පෑගීම හේතුවෙන් 12 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි පනාමුර පොලිසිය පවසයි. පනාමුර කාවන්තිස්ස රජමහා විහාරයේ...
පශ්චාත් උපාධියක් ලැබූ වයස්ගත ම මාතාව. වයස අවුරුදු 97 යි
පුවත්
September 15, 2023
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි, බෞද්ධ අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනය වෙතින් ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට වයස අවුරුදු 97ක් වූ විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න නමැති කාන්තාවක් සමත්ව...
1
...
274
275
276
...
1,123
Page 275 of 1,123
Recent articles
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
පුවත්
October 7, 2026
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok